ජීවන ගීතය.... (Jeewana Geethaya....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
jeewana.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපුරු නිර්මානයක් නංගි....

ජීවන ගීතයේ සුසුම් පොද හෙලා තාල නැංවු වස්ඳඩු රාවය "අපේ කාලයේ මිනිස්සුන්ගේ හදවත් ගිතයම" වේවා....

නංගිගේ නිර්මානකරනය ගැන මම බොහෝ සේ සතුටු වෙනවා....
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අපුරු නිර්මානයක් නංගි....

ජීවන ගීතයේ සුසුම් පොද හෙලා තාල නැංවු වස්ඳඩු රාවය "අපේ කාලයේ මිනිස්සුන්ගේ හදවත් ගිතයම" වේවා....

නංගිගේ නිර්මානකරනය ගැන මම බොහෝ සේ සතුටු වෙනවා....

godak isthuthi ayyia......
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දුක් කරදර හමුවේ ජීවිතේ අතහැරලා දාන මුග්ධයො නොවී ඒ මැදින් ජීවිතය උතුම් අරමුණ කරා
    මෙහෙයවන අපේ කාලෙ උන්ට මේක උදාන ගීතයක්ම වේවි.

    ඔයාට තව තවත් හොඳ නිර්මාණ කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා