ජීවන සිද්දි - අහඹු අත්දැකීම්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ශෙඩ් එකේ පොඩියට පෝලිම
    බයික් 5-6
    කාර් 2
    බයික් ගහන උං වමෙන්
    කාර් දකුනෙං, පෙට්‍රල් හිල තියෙන්නෙ වම් පැත්තෙ නිසා
    ඉතිං මමත් කාර් එකේ ඇවිල්ල කාර් පෝලිමට තියා ගත්ත
    එතකොට දැක්ක බයික් පෝලිමේ අන්තිමට උන්න අංකල් ඩයල්ස් එකක් මොන මොනව හරි කියෙව්ව
    ශෙඩ් එකේ එකා මාරුවෙං මාරුවට බයික් කාර් බයික් කාර් ගහන්ව
    මට ගහන්න යනකොට , අර අංකලය ගේම ඉල්ලුව
    ඌ කලිං පෝලිමේ උන්නෙ, මම පස්සෙ ආවෙ
    අඩෝ හෙනට කෑ ගැහුව , පොම්පෙ එකාට බැන්න සල්ලි කාරයොංට පු* දෙනව , පොලිස් කාරයො වගේ තොපිත්. #@#$# බ්ලා බ්ලා ගොඩයි
    කවුරුවත් පොරට ප්‍රතිචාර දැක්වුවෙ නෑ

    මං ඉතිං පස්සෙ කල්පනා කරල බැලුව

    මනුස්සය ලොකු පීඩනයක ඉන්න ඇත්තෙ, හැමෝටම ආර්තික ප්‍රශ්න
    ඉතිං ඌ හිතන හැටියට සල්ලිකාර එකාට වැඩි සැලකිලි එනව කියල හිතෙනකොට මළ ඩබල් වෙනව ඇති (ඌට වඩා මම හිඟන්නෙක් ශුවර් :lol: )

    සාපේක්ශව ලංකාවෙ උංගෙ ඉවසීම හොඳයි , පොම්පෙ එකා බොරුවට අරූ එක්ක පැටලෙන්න ගියෙ නෑ

    මමත් අහිංසකය,

    උඹලටත් මේ වගේ අහිංසක ගූ සීන් වෙලා නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021

    ada negambo gihin gedara awilla petrol gahanna giyama, shed ekey motobike kaarayek pump dial ekakth ekka kunuharapa waliyak. Gemama illanawa. degolloma kollo. Itapase dial eka giya.

    Mama ahuwama mokada scene eka kiyala, anith pompen cycle gahanne kiwaama mu car gahana ekata awilla eken gahanna kiyala.

    Pissu huththala ban. Minisu godak peedanayen inne. okkoma taraha maraha pita karanawa podi detath.

    Saralwama car eken mokek hari happuwoth aniwa kotanawa ban car dial eka salli tiyena eka bla bla bla kiyala.

    Hamoma parisamin, iwaseemen inna ona kaalayak meka
     
    • Like
    Reactions: Solo Rider

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    මැනේජර් ව දන්නවා. බුලියකට ගහලා තියෙනවා ටිකක්. උදේම ගිහිං බුලිය අරං එනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යන්තම් කාල බීල ඉන්න, පොඩි පවුලක් නඩත්තු කරන්න, අවම ලක්සයක් ඕන
    නැති එවුන්ට ඉතින් පුල් ප්‍රෙසර් දැන්

    ප්‍රෙසර් නැගල, තරහ පීක් වෙල ඉන්නෙ, පාරෙ යන්නෙ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ada negambo gihin gedara awilla petrol gahanna giyama, shed ekey motobike kaarayek pump dial ekakth ekka kunuharapa waliyak. Gemama illanawa. degolloma kollo. Itapase dial eka giya.

    Mama ahuwama mokada scene eka kiyala, anith pompen cycle gahanne kiwaama mu car gahana ekata awilla eken gahanna kiyala.

    Pissu huththala ban. Minisu godak peedanayen inne. okkoma taraha maraha pita karanawa podi detath.

    Saralwama car eken mokek hari happuwoth aniwa kotanawa ban car dial eka salli tiyena eka bla bla bla kiyala.

    Hamoma parisamin, iwaseemen inna ona kaalayak meka
    මට ඕක උනේ මීගමුවෙ ලාෆ් එකේදි
    උඹ යන යන තැන සාපයක් ද මන්ද :o