නිදහසේ අහන්න ඉන්නෙ. කියන්නම් මොකද්ද ෞනේ කියල.PM කලා... වෙනසක් වුනොත් කියන්න...
නිදහසේ අහන්න ඉන්නෙ. කියන්නම් මොකද්ද ෞනේ කියල.PM කලා... වෙනසක් වුනොත් කියන්න...
matath dennkoඅපිටත් කිව්වනම් හොදයි නේද? ඔයා කෝට් කරල තියෙන, කලින් කිව්ව කෙනාගෙනුත් ඇහුව. එයත් එව්වෙ නෑ.
මං ඒ දවස් වලත් ඇහුව. ඔන්ලයින් ඇවිත් නෑ.
------ Post added on Jul 8, 2022 at 12:09 AM
අම්මෝ බන් පට්ටම අවුල් seen එකක් ඒක නම්.. අපේ අම්මා OL කරද්දී අම්මාගේ අයියා කෙල්ලෙක් ගේ seen එකකට suicide කරගෙන.. ඊට අවුරුදු දෙකකට පස්සෙ තාත්තා ඒ කියන්නෙ මගේ සීයා වස බීල suicide කරගෙන.. ඉගෙනගන්න කිසිම මානසිකත්වයක් තිබුනේ නැහැ කිව්වා ol වලින් පස්සෙ..මාත් එක්ක සෑහෙන්න එකට හිටපු පවුලේ ලොකුම බැදීමක් තිබුන මගේම අයියා suicide කරගත්තා...මේක මන් හිතන්නේ නැහැ මෙහෙම කිව්වට තව මනුස්සයෙක්ට තේරෙයි කියල..එක මාරම විදිහට දරාගන්න අමාරු දෙයක්..මට එතකොට 16යි..ඕලෙවල් කරලා ඉවර උනා විතරයි..මා එක්ක දවල් කතා කර කර ඉදල ගියේ...මම නිකමට වත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියල......මාව ඒ සිද්දියෙන් මාර විදිහට වැටුනා..මන් විතරක් නෙමෙයි අපේ පවුලම මානසිකව වැටුනා..අම්මට පිස්සු වගේ..ගෙදර හෙනම මූසලයි..පාලුයි..සින්දුවක් ඇහෙන්නේ නැහැ..මිනිස්සු ඔහේ ඉන්නවා..හිස් ගෙයක් වගේ...ජීවිතේ සැහෙන්න නෙගටිව් විදිහට වෙනස් වුනා..

අපෝ ජොබ් එකකට නම් බෝඩින් වෙලා යන්න හොදම නැහැ වෙන option තියෙනවා නම්.. පවුලේ අයත් එක්ක එකට ඉන්න කාලය වටිනවා මොන දේටත් වඩා..නුවර ඉඳන් first job එකට කොළඹ ආපු එක.
අවුරුදු 25 ක් විතර ගෙදර සැපේ ඉඳලා බෝඩිම් කාමරේ ඉන්න සහ කර්කෂ කොලඹ ඉන්න වුණා කාත් කවුරුත් නැතුව.
උබට තාම 20යි නේද? මටත් ඒ කාලේ ඔහොමයි බන්.. කෙල්ලගේ අම්මා කිව්වා මාව හරියන්නේ නැහැ කියලා.. අවුරුද්දක් විතර upset එකේ හිටියේ ඒකට.. දැන් ඒ කෙල්ල රජරට final year.. දැන් රූපේ දැක්කම හිතෙනවා හොද වෙලාවට කෙල්ලගේ අම්මා කැමති නොවුනේ කියලාCrush එකට කොල්ලෙක් ඉන්නවා කියපු දවස. එදා මන් ගත්ත හයිය තාම මාරම විදිහට තියෙනවා. කොහොම හරි දිනලා මිසක් ආයේ නවතින්නේ නෑ.
දැන් හැමවෙලේම මටම කියාගන්න දෙයක් තියෙනවා ඒක තමයි
Success is not a destination , Success is a journey
මේකේන් තමා මේ ටිකේ ලොකුවටම වැඩ කරන්නේ

lamayek hitiya kiwwe eyatada ?i fucked my aunt, she bought me a laptop, rest is history
Pissuda yako, she was 50 I was 20lamayek hitiya kiwwe eyatada ?
ඇයි බන් @AnuradhaRa උබගේ ගෙදර ආපු එක turning point එකක් නෙමෙයිද එතකොට?ජීවිතේටම එකයි තියෙන්නෙ.
පලවෙනිපාර එග්සෑම් ලියනකොටම මම ෆේල් කියල දැනගෙන ලිවුවෙ.
මම බෑ කියද්දි අපේ අම්ම මාව කනෙං ඇදං ගිහින් ක්ලාස් වලට යවල සෙකන්ඩ් ෂයි කෙරෙවුව.....