ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

techmalli

Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    ma
    අපිටත් කිව්වනම් හොදයි නේද? ඔයා කෝට් කරල තියෙන, කලින් කිව්ව කෙනාගෙනුත් ඇහුව. එයත් එව්වෙ නෑ.


    මං ඒ දවස් වලත් ඇහුව. ඔන්ලයින් ඇවිත් නෑ.
    ------ Post added on Jul 8, 2022 at 12:09 AM
    matath dennko
     
    • Like
    Reactions: Rapunzel003

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාත් එක්ක සෑහෙන්න එකට හිටපු පවුලේ ලොකුම බැදීමක් තිබුන මගේම අයියා suicide කරගත්තා...මේක මන් හිතන්නේ නැහැ මෙහෙම කිව්වට තව මනුස්සයෙක්ට තේරෙයි කියල..එක මාරම විදිහට දරාගන්න අමාරු දෙයක්..මට එතකොට 16යි..ඕලෙවල් කරලා ඉවර උනා විතරයි..මා එක්ක දවල් කතා කර කර ඉදල ගියේ...මම නිකමට වත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියල......මාව ඒ සිද්දියෙන් මාර විදිහට වැටුනා..මන් විතරක් නෙමෙයි අපේ පවුලම මානසිකව වැටුනා..අම්මට පිස්සු වගේ..ගෙදර හෙනම මූසලයි..පාලුයි..සින්දුවක් ඇහෙන්නේ නැහැ..මිනිස්සු ඔහේ ඉන්නවා..හිස් ගෙයක් වගේ...ජීවිතේ සැහෙන්න නෙගටිව් විදිහට වෙනස් වුනා..
    අම්මෝ බන් පට්ටම අවුල් seen එකක්‌ ඒක නම්.. අපේ අම්මා OL කරද්දී අම්මාගේ අයියා කෙල්ලෙක් ගේ seen එකකට suicide කරගෙන.. ඊට අවුරුදු දෙකකට පස්සෙ තාත්තා ඒ කියන්නෙ මගේ සීයා වස බීල suicide කරගෙන.. ඉගෙනගන්න කිසිම මානසිකත්වයක් තිබුනේ නැහැ කිව්වා ol වලින් පස්සෙ..:( :(
     
    • Sad
    Reactions: Rapunzel003

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,920
    113
    ඇඩ්රස් නෑ
    Crush එකට කොල්ලෙක් ඉන්නවා කියපු දවස. එදා මන් ගත්ත හයිය තාම මාරම විදිහට තියෙනවා. කොහොම හරි දිනලා මිසක් ආයේ නවතින්නේ නෑ.
    දැන් හැමවෙලේම මටම කියාගන්න දෙයක් තියෙනවා ඒක තමයි
    Success is not a destination , Success is a journey
    මේකේන් තමා මේ ටිකේ ලොකුවටම වැඩ කරන්නේ
     
    • Like
    Reactions: aruna1977

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නුවර ඉඳන් first job එකට කොළඹ ආපු එක.
    අවුරුදු 25 ක් විතර ගෙදර සැපේ ඉඳලා බෝඩිම් කාමරේ ඉන්න සහ කර්කෂ කොලඹ ඉන්න වුණා කාත් කවුරුත් නැතුව.
    අපෝ ජොබ් එකකට නම් බෝඩින් වෙලා යන්න හොදම නැහැ වෙන option තියෙනවා නම්.. පවුලේ අයත් එක්ක එකට ඉන්න කාලය වටිනවා මොන දේටත් වඩා..

    Crush එකට කොල්ලෙක් ඉන්නවා කියපු දවස. එදා මන් ගත්ත හයිය තාම මාරම විදිහට තියෙනවා. කොහොම හරි දිනලා මිසක් ආයේ නවතින්නේ නෑ.
    දැන් හැමවෙලේම මටම කියාගන්න දෙයක් තියෙනවා ඒක තමයි
    Success is not a destination , Success is a journey
    මේකේන් තමා මේ ටිකේ ලොකුවටම වැඩ කරන්නේ
    උබට තාම 20යි නේද? මටත් ඒ කාලේ ඔහොමයි බන්.. කෙල්ලගේ අම්මා කිව්වා මාව හරියන්නේ නැහැ කියලා.. අවුරුද්දක් විතර upset එකේ හිටියේ ඒකට.. දැන් ඒ කෙල්ල රජරට final year.. දැන් රූපේ දැක්කම හිතෙනවා හොද වෙලාවට කෙල්ලගේ අම්මා කැමති නොවුනේ කියලා 😅 උබටත් ඔය upset ඒක ඇරිලා යයි ඒ වුණාට වැඩ කරන ඒක නවත්තන්න එපා :)
    ------ Post added on Feb 20, 2023 at 12:49 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    2019දී ගෝඨාබය රජු සිහසුනට පත් වීමෙන් මගේ ජීවිතේ වෙනස් උනා. රස්සාවක් කරලා කැමති දේවල් අරන් ඉන්න හිටියා. දැන් කැමති දේවල් 2 3x ගණන්. ඉතින් ගන්න ලෝබයි. 😪
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඉගනගත්තෙත් මහ නුවර. ජොබක් සෙට් උනෙත් එහෙම තමා. ආතල් එකේ හිටිය නමුත් සුගතියක් නැ කියල තේරුනා. යාලුවො එක්ක ට්‍රිප් ගියා කෑවා බීවා සල්ලිත් හම්බු කරා වාහන ඩීල් කරා. බයික් පැද්ද. නුවර ජීවත් වෙලා අම්ම උයල දෙන බත් ගිල ගිල ඉදපු ජීවිතෙට පයින් ගහල ලංකාවෙන්ම චුත වෙලා ආව එක තමා මගේ ලොකුම turning point එක.

    මම සෑහෙන කට්ටක් කෑවා තනියම ලන්තෙට ආවත් හරි. යාලුවො කියල සෙට් උන පිරිසක් හිටිය උන් මට සෙට් උනේ වාසියට. උන් මට ක්ලීන් ජොබ් වගේ හුට්ටවල් සෙට් කරන්න උත්සහ කරා මගෙ CV එකේ වැරදි අනන් මනන් හුත්තවල් සෑහෙන්න කියල demotivate කරා. නමුත් මම උත්සහ කරපු නිසා මට ආපු කාලෙදිම ජොබ් සෙට් කරගන්න හැකි උනා. වෙන උන්ගෙන් උපදෙස් අරන් කරන්න ගිය මගුල් සියල්ල කෙලම වෙලා ගියා. අද වෙනකොට මට හිතේ හයිය තියනව ලොකෙ කොහෙ ගිහින් අත ඇරියත් මැච් එකක් ගහන් ගොඩ එන්න.

    වැටුන අවස්ථා කීපයක් තියනව ලෙල්ල හුටන් වෙලා කෙලම වෙලා ගිය අවස්ථාවන් කීපයක්. ඒවගෙන් නැගිට්ට. අන්තිම ඩොලර් 10ට වැටිල නැගිටපු අවස්ථා කීපයක් තියනව වීසා ඉන්න කාලෙ. දැන් බලනකොට නම් හිතෙනව ඒ අවස්ථා සෙට් එක තමා මට ලැබුන හොදම අත්දැකීම්. මගෙන් $ දහස් ගනන් ණයට ගත්තු උන් හිටියත් මම මලාට මොකාගෙන්වත් අරන් නෑ. එකම යාලුවෙක්ගෙන් විතරක් ණයට අරන් තියනව බැරිම අවස්ථාවෙදි.

    2018 කාර් එක හැප්පිලා කුඩු උනා. යාලුවො මොකෙක්වත් නෑ ඔක්කොම බිසි උනා. ආවෙ නෑ. ඉන්සුරන්ස් තිබ්බ එකෙන් වැඩේ නිකන්ම සෝට් කරල සල්ලි අතට ගත්තම තමා තේරුනේ එක එක හුට්ටලාට පදිරි නොවී හරියට කල්පනා කරල ජීවත් වෙන්න පුලුවන් නේද කියල.

    දැන් මම ඉන්න රටේ PR වැදුන දවස අනික.

    මෙතන ඉදන් ඉස්සරහට ගහන්න ලොකු ගේමක් තියනව ඒක තමා දැන් ප්ලෑන් කරන්නෙ.ජිවිතෙ වැදගත්ම සියලු තීරණ ගත්තෙ තනි මතේට. ඒ ඔක්කොම හරියට හරි ගියා. වැරදුන තැන් වලදි ඉගන ගත්ත. අවශ්‍ය ප්‍රතිපලය කොහොම හරි ලබා ගත්ත.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    ජීවිතේටම එකයි තියෙන්නෙ.

    පලවෙනිපාර එග්සෑම් ලියනකොටම මම ෆේල් කියල දැනගෙන ලිවුවෙ.
    මම බෑ කියද්දි අපේ අම්ම මාව කනෙං ඇදං ගිහින් ක්ලාස් වලට යවල සෙකන්ඩ් ෂයි කෙරෙවුව.....
    ඇයි බන් @AnuradhaRa උබගේ ගෙදර ආපු එක turning point එකක් නෙමෙයිද එතකොට? :unsure:
     
    • Haha
    Reactions: PHBhagya