ජීවිතයක් බේරා ගනිමු

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ජීවිතයක් බේරා ගනිමු

    29008_220198081438186_618686678_n.jpg


    කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..

    " Cerebrospinal Fluid " Disorder ( Cerebral colloid cyst causing obstructive hydrocephalus and cerebral oedema ) නම් මොලය ආශ්‍රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව පවසා ඇත්තේ ලංකාවේ මෙම ශල්‍යකර්මය වෙනුවෙන් පෙනී සිට වගකීම ගැනීමට සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණක් බැවින්..

    සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ?

    අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ..

    පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී..
    එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි..

    නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි..

    තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.. එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි..
    බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි..

    මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි ..
    නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ?

    ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි..

    ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.. අපට INBOX කිරීමෙන්ද අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදීමට අප සූදානම්.

    බුද්ධි - 0755446685
    චතුරංග - 0717171595

    මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි.. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න..

    Account Holders Name: Students Union UCSC
    Account Number: 086 200 171 173 380
    Bank: Peoples Bank, Thimbirigasyaya





    Facebook Page:: https://www.facebook.com/pages/Help-My-Best-Friend-in-Sri-Lanka/135542939951477




    https://fundrazr.com/campaigns/cSNZ0?psid=5b1396d2c4254a498a18b58fe7de84da
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ko thope maha loku bodu bala senawa :P

    අල්ලාහ් ගේ පිහිටෙන් මෙයාට සුවය ලැබෙන්න ඕනෙ. ඌ සිංහල උනත් නැතත්. අපිට මොන ජාති බේදද බන්.
     

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0

    අල්ලාහ් ගේ පිහිටෙන් මෙයාට සුවය ලැබෙන්න ඕනෙ. ඌ සිංහල උනත් නැතත්. අපිට මොන ජාති බේදද බන්.



    bodu bala senawata jathiya mathak wenne, hambayek business ekak hodata koranakota witharai ne? :rofl:
     
    අපි බුද්දික කියන කෙනාට call කලා. ඊයෙ operation එක කරල. ඒත් තවම සල්ලි ගෙවල නෑ කිවුව. අපි මේ operation එක කරපු doctorcontact කරවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ doctor ගෙ contact number එකක් දෙන්න.
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    චිරි චිරි වැස්ස;14611306 said:
    අපි බුද්දික කියන කෙනාට call කලා. ඊයෙ operation එක කරල. ඒත් තවම සල්ලි ගෙවල නෑ කිවුව. අපි මේ operation එක කරපු doctorcontact කරවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ doctor ගෙ contact number එකක් දෙන්න.

    doctor kawda machan?
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    චිරි චිරි වැස්ස;14611306 said:
    අපි බුද්දික කියන කෙනාට call කලා. ඊයෙ operation එක කරල. ඒත් තවම සල්ලි ගෙවල නෑ කිවුව. අපි මේ operation එක කරපු doctorcontact කරවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ doctor ගෙ contact number එකක් දෙන්න.


    Doctorගෙ number එක නම් දන් නෑ බන්.. මේ facebook page එකේ post එකක් දැම්මොත් ඕන කරන විස්තර හොයාගන්න පුලුවන් වෙයි....

    https://www.facebook.com/pages/Help...-Lanka/135542939951477?sid=0.5137129332476637