ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnxx macahn la upa kara karapu bump duna seratama ea pandara idan fb prof pic ekath wenas karan wada bn..mata meeka dakama mara dukak bn hithunee..ubala sertma godak pin
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    G-Man Hena pinak ban..elazzzzzzzz mn mee ea pandara idan meeka dagena bump denawa RFC accoun ekakuth hadnawa kiwa mn thorthuru hambuna gaman meeke danm macahn la udaw karana puluwan hamooma..
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    G-Man Hena pinak ban..elazzzzzzzz mn mee ea pandara idan meeka dagena bump denawa RFC accoun ekakuth hadnawa kiwa mn thorthuru hambuna gaman meeke danm macahn la udaw karana puluwan hamooma..

    Oww ban... apita puluwan widiyata kata unath help karata paw ne.. api me j-wath wena tika kaledi puluwan taram hoda dewal karanna balanna oni..

    e wagema Elakiriye ape sahodara warungen mama illanawa ayuruddata party danna pissu kelinna hitan inna salli walin keeya hari (RS 100/- hari) me daruwage j-withaya wenuwen wen karanna kiyala... Eka oyalata me athmedima lebewi..

    Me daruwa sanipawela me ammai thahthai hinawena dawasata... aniwa.....
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Comment from fb fan page

    @G-Man mee man aa daruwa wenuwen hadala tyna fb fan page eken gathee mewa tika ballana oonam kenek ge hitha unu wenwa...:(:(:(

    ""මල් කැකුලකට ජීවිතය දෙමු ඔයාලගෙ ඔය හැම like එකකටම, හැම comment එකකටම ගොඩක් ස්තූතියි. ගොඩක් හොඳ ප්‍රතිචාර තියනව ගොඩක් calls එනව. ඒ හැම දෙයකටම ගොඩක් ස්තූතියි. අපිට දැන් බලාපොරොත්තුවක් තියනව චූටි දුවගෙ ජීවිතය ගැන. තමන්ගෙ අවුරුදු උත්සවය අමතක කරල, ඒකෙ සංගීත සංදර්ශනය අවලංගු කරල, එහෙමත් නැතිනම් අවුරුදු උත්සවයෙ තරඟ 2ක්, 3ක් අවලංගු කරල ඒ සල්ලි දුවගෙ අරමුදලෙ account එකට දාන්න තරම් ලංකාවෙ මිනිස්සු සංවේදී වෙලා. ඔය හැමෝටම ගොඩක් පින්.""


    ""ඔබේ උනුහුම මේ මොහොතේ අපේ පුංචි සුරංගනාවියට දැනෙන්න අරගෙන.... ‍ඇය සිනාසෙන්න පටන් අරන්...
    අදකාලයේ ඉන්නා මිනිසුන්ගැන මාධ්‍ය වලින් මොන මොන කථා පලකලත් මේ තරම්ම සුන්දර මිනිසුන් මේ විශවයේ ඉන්නා බැව් අපට දැනෙනකොට ඇතිවෙන සතුට කියා ගන්න බැරි තරම්. මං හිතන්නේ ඒ බව අපේ පුංචි පැටියටත් දැනෙන්න අරගෙන...
    විදේශ වල තැන් තැන්වල රාජකාරි කරන අපේ අය මේ මොහොතේත් අපව සම්බන්ධ කරගනිමින් අපේ මේ සුරංගනාවිය සනීප කරැගන්න අපට ශක්තියක් ධෛර්ය්‍යක් වෙමින් ඉන්නවා. ඒ විතඑක් නෙමෙයි සමහරු පුංච් මල් කැකුලිය වෙනුවෙන් තමතමන් අදහන ආගම් වලින් බාරහාර වෙන වගත් අපට වාර්ථා වෙනවා... සාධූ..සාධූ...
    අපි අසරණ නෑ... මේ වැගේම තවත් පුංචි පැටව් දෙන්නෙක් ගැනත් අපි සඳහනක් දැම්මා. අනේ ඒ දරු පැටව් දේන්නාත් අපේම දරුවන්. ඒ පැංචන්වත් අපි කොහොමහරි සනීප කරැගන්න ඕනේ... ඔබ සැමට කියන්න බැරි තරම් පිං...
    තෙරුවන් සරණයි...""
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    @Kumara mata withrak namee bn mee wenuwen commnt karana bump karana hamootmath loku pinak mee thread eka nisa eka rupiyalak hari aa daruwa wenuwen labenawanm eeki mata oona karee thnxx bump seratama..