@G-Man mee man aa daruwa wenuwen hadala tyna fb fan page eken gathee mewa tika ballana oonam kenek ge hitha unu wenwa...
""මල් කැකුලකට ජීවිතය දෙමු ඔයාලගෙ ඔය හැම like එකකටම, හැම comment එකකටම ගොඩක් ස්තූතියි. ගොඩක් හොඳ ප්‍රතිචාර තියනව ගොඩක් calls එනව. ඒ හැම දෙයකටම ගොඩක් ස්තූතියි. අපිට දැන් බලාපොරොත්තුවක් තියනව චූටි දුවගෙ ජීවිතය ගැන. තමන්ගෙ අවුරුදු උත්සවය අමතක කරල, ඒකෙ සංගීත සංදර්ශනය අවලංගු කරල, එහෙමත් නැතිනම් අවුරුදු උත්සවයෙ තරඟ 2ක්, 3ක් අවලංගු කරල ඒ සල්ලි දුවගෙ අරමුදලෙ account එකට දාන්න තරම් ලංකාවෙ මිනිස්සු සංවේදී වෙලා. ඔය හැමෝටම ගොඩක් පින්.""
""ඔබේ උනුහුම මේ මොහොතේ අපේ පුංචි සුරංගනාවියට දැනෙන්න අරගෙන.... ඇය සිනාසෙන්න පටන් අරන්...
අදකාලයේ ඉන්නා මිනිසුන්ගැන මාධ්‍ය වලින් මොන මොන කථා පලකලත් මේ තරම්ම සුන්දර මිනිසුන් මේ විශවයේ ඉන්නා බැව් අපට දැනෙනකොට ඇතිවෙන සතුට කියා ගන්න බැරි තරම්. මං හිතන්නේ ඒ බව අපේ පුංචි පැටියටත් දැනෙන්න අරගෙන...
විදේශ වල තැන් තැන්වල රාජකාරි කරන අපේ අය මේ මොහොතේත් අපව සම්බන්ධ කරගනිමින් අපේ මේ සුරංගනාවිය සනීප කරැගන්න අපට ශක්තියක් ධෛර්ය්යක් වෙමින් ඉන්නවා. ඒ විතඑක් නෙමෙයි සමහරු පුංච් මල් කැකුලිය වෙනුවෙන් තමතමන් අදහන ආගම් වලින් බාරහාර වෙන වගත් අපට වාර්ථා වෙනවා... සාධූ..සාධූ...
අපි අසරණ නෑ... මේ වැගේම තවත් පුංචි පැටව් දෙන්නෙක් ගැනත් අපි සඳහනක් දැම්මා. අනේ ඒ දරු පැටව් දේන්නාත් අපේම දරුවන්. ඒ පැංචන්වත් අපි කොහොමහරි සනීප කරැගන්න ඕනේ... ඔබ සැමට කියන්න බැරි තරම් පිං...
තෙරුවන් සරණයි...""
අද හෙට බැංකු වහල නිසා කාටවත් කිසි දෙයක් කරන්න විදියක් නැති වෙයි මචන්.
දැනට ත්‍රේඩ් එක ලාවට වගේ මුල් පිටු වල තියලා මේ ඉරිද (08/04/2012) හවස ඉඳල පුළුවන් තරම් reply දාමු..
එතකොට දකින කෙනෙක්, උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් සඳුදට/අඟහරුවාදාට/...... පුළුවන් හැටියෙන් සල්ලි දෙයි.
පුළුවන් නම් Commercial bank account එකකට සල්ලි දාන හැටි මුල පිටුවෙම දාහන් කෙටියෙන් හරි.
සල්ලි දාන්න කැමති, ඒත් නොදන්න අය ඇති..
ඒ කෙනෙක්ට වැදගත් වෙයි.
මමත් ත්‍රේඩ් එකට පුළුවන් හැටියෙන් reply දාන්නම්.අද හෙට බැංකු වහල නිසා කාටවත් කිසි දෙයක් කරන්න විදියක් නැති වෙයි මචන්.
දැනට ත්‍රේඩ් එක ලාවට වගේ මුල් පිටු වල තියලා මේ ඉරිද (08/04/2012) හවස ඉඳල පුළුවන් තරම් reply දාමු..
එතකොට දකින කෙනෙක්, උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් සඳුදට/අඟහරුවාදාට/...... පුළුවන් හැටියෙන් සල්ලි දෙයි.
පුළුවන් නම් Commercial bank account එකකට සල්ලි දාන හැටි මුල පිටුවෙම දාහන් කෙටියෙන් හරි.
සල්ලි දාන්න කැමති, ඒත් නොදන්න අය ඇති..
ඒ කෙනෙක්ට වැදගත් වෙයි.
මමත් ත්‍රේඩ් එකට පුළුවන් හැටියෙන් reply දාන්නම්.


HAri macahn optimus and G-one man danm thnx ow eekath atha thama mn podak nida gatha bn dan aharunee..RFC account ekath monday dihata hambei apee pita rata ina yaluwanta salli daana..man ethakota eekath ekama danmko.ok.thnx all macahn..apee aasirwadeth aa daruwata watinawa mee pin balee athi bn apee daruwoo kawada hari godak nirogi daruwoo wenna thnxx again..aha mata rep hambela tibuna eyath thanx..![]()
