ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ada mata vedio ekak ewala tibuna balana hamooma




    magee yaluwanee ada mata Buddhi Subodha Chandrarathna kiyana apee sahoo daraya vedio ekak ewala tibuna meekath oyalata balana uplod karana kiyala balana meeka methek udaw duna hamootama dahas warayk pin..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ada fan page eken uputaa ganna lada dewal..

    දැන් ටිකකට කලින් මල්ලි කෙනෙක් ආව කාර්යාලයට. පෞද්ගලිකව යමක් කියන්න තියනව කිව්ව. නිලූශට වඩා ඒ මල්ලි වයසින් අඩු නිසා එයා කැමතිලු එයාගෙ අක්මාව පිරිනමන්න. මල්ලිට වයස 25යි. මල්ලි ආපහු ගියා. කදුලු අතරින් නොපෙනී ගියා. කාටවත් කියන්න එපා කිව්ව. නම නොකියන්නෙ ඒකයි. හරිම ආඩම්බරයි මල්ලියෙ. "මල් කැකුලකට ජීවිතය දෙමු" වෙනුවෙන් එකතු වුණු දවසෙ ඉදලම ලැබෙන ඔබේ ආදරය අපේ හදවත් ශක්තිමත් කරනව. ඔයාල හැමොම හරිම හොඳයි. :)(maara minisu bn lokee inne mata meeka dakala ammapalla aswalata kadulu awa deiyanee:( :( :()



    Teachers, Students, old pupils of Henegama Central College please listen!!!! One of your friends NEEDS your help urgently. (Tony) W.Nilusha Nissanka Wejesinghe 2001AL.... His 10 months old little angel Ruwindi (Ruvini) is suffering from critical liver disease and has been recommended an urgent liver transplant surgery in India by (Prof) Dr. Mohomad Rela. The surgery is estimated to cost Rs.7 million. The Child’s parents are not in a position to raise funds for the surgery and request the public to assist their baby’s cause by sending whatever financial donation possible to A/ No: 8228000547(W.N.N.Wijesinghe) of Commercial Bank. Please Join with us and Help Them.....


    ගුරුභවතුනි, සිසු සිසුවියනි, ආදි සිසු සිසුවියනි, ඔබ පාසලෙ ආදි සිසුවෙකුට ඔබ සැමගෙ ඉක්මන් සහය ලබාදෙන්න.... හෙනෙගම ම. ම. වි


    සෙලින්කෝ රක්ෂණ ආයතනයේ වැඩකරන මේක දකින අපේ ආදරණීය අයියේ අක්කේ, රුවින්දිගේ තාත්ත නිලුෂ වැඩකරන්නේ සෙලින්කෝ රක්ෂණ ආයතනයේ වැලිවේරිය ශාඛාවෙ. ආයතනය මට්ටමින් නිලුෂ අයියට මුදලින් ආධාරයක් ලැබෙන්නේ නෑ. වැලිවේරිය ශාඛාවෙ අයියල අක්කල නිලුෂ අයියට උදව් කරනව ඒත් අයියේ අක්කේ ඔයාලට කරන්න පුළුවන් උදව්වක් ඔයාලගේ ශාඛාව මට්ටමින් චුටි දුව වෙනුවෙන් කරල දෙන්න. ඔයාලට පින්.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hamoo gema bump walata godak pin ..srilankawee minisunata puduma uthum hadawathk tynee...mata adath adambarayen kiyana puluwan hodama minisu inne mage lankawee kiyala proud to be a srilankan..:)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    @ optimus awith wagee mobitel mage sim eka dan bn net enne mee magulee mb 100k ek awama payak wath naa bn mee dawas tikee puduma card damilak danme..gadrin caze card eluwama hawas wenakan shpe ekeee hitiya he he eekai bn late unee :) thnxx ok
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @ optimus awith wagee mobitel mage sim eka dan bn net enne mee magulee mb 100k ek awama payak wath naa bn mee dawas tikee puduma card damilak danme..gadrin caze card eluwama hawas wenakan shpe ekeee hitiya he he eekai bn late unee :) thnxx ok

    :) අද මම පුළුවන් තරමක් replies දාන්නම් මචන්..
    11.gif
    අනිවා!!! :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @optimus man mulin dapu thread eka edit karana widihak nathda macahn dan dan ethana nm pen wan naha edit opton eka...

    :( පැය 24යි මචන් post එකක් edit කරන්න දෙන්නෙ, :no: ඉන් පස්සෙ edit කරන්න බෑ.. :) Tintin123 ට PM එකක් දාහන් edit කරන්න ඕන ඒවා කියලා.