ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
onna danma macahn :) thnx monawada tag karama tyna help man kotuwakuth panala :)

:D එතකොට ඒ වගේම ටැග් කරපු තව thread එකක් අඳුනගන්න ලේසියි මචන්.. :yes: ඒ ටැග් උඩ ක්ලික් කලාම ඒ ටැග් එකම දාල තියෙන තව ත්‍රේඩ් තියෙනව නම් ඒවා එනව. :D ඒත් ත්‍රේඩ් එකට reply දාන්න ලේසි වෙන්නයි මම ටැග් ටිකක් දාන්න කීවෙ. :) ටැගක් ඇදලා දැම්ම, රිප්ලයි කලා..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
thanx u r pm !@ Optimus Prime

kade gadi ! dunde suwadaiiiii ! help akak demu machanla...

:sorry: පුළුවන් හැටියෙන් හරි උදව්වක් කරහන් මචෝ.. :) මම පුළුවන් තරම් thread එකට reply දාන්නෙ මුල් පිටුවකම තියාගන්නයි. :) :) Reply එකක් හරි දැම්ම එකට ස්තූතියි bro.
11.gif
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පුලුවන් නම් මේ දරුවගේ සහ දෙමව්පියන්ගේ උපන් දින සහ උපන් වෙලාවල් ටික හොයල දෙන්ඩ.
     
    • Like
    Reactions: Optimus Prime

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :D එතකොට ඒ වගේම ටැග් කරපු තව thread එකක් අඳුනගන්න ලේසියි මචන්.. :yes: ඒ ටැග් උඩ ක්ලික් කලාම ඒ ටැග් එකම දාල තියෙන තව ත්‍රේඩ් තියෙනව නම් ඒවා එනව. :D ඒත් ත්‍රේඩ් එකට reply දාන්න ලේසි වෙන්නයි මම ටැග් ටිකක් දාන්න කීවෙ. :) ටැගක් ඇදලා දැම්ම, රිප්ලයි කලා..

    elaz thrunemi..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පුලුවන් නම් මේ දරුවගේ සහ දෙමව්පියන්ගේ උපන් දින සහ උපන් වෙලාවල් ටික හොයල දෙන්ඩ.

    ගයාන්, :yes: මචන් පුළුවන් නම් මේ විස්තර හොයල පව්සි අයියට යවහන්. :no: Thread එකේ දාන්න එපා, ඒක හරි මදි වගේ නෙ.. :no: මම නම් ඕවට නෑ වැඩියෙ, :) ඒත් විස්තර හොයලා යවහන් පුළුවන් නම්.. :) ඒ අය මේ දේවල් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නව නම්, :yes: Pawusi අයියා ඒ දේවල් කියලා, විස්තර කරලා දීලා උදව් කරයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: උත්තරයක් නෑ බං.. :) අවුලක් නෑ, පුළුවන් තරම් reply දාමු thread එකට.. :yes: මුල පිටු වල තියෙයි එතකොට.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    @ruchira godak pin uba danawada macahn ubalagee skl old boy ekata mee gana kiwama kisima piywarak aran naha.udaw karala naha ada aa gana dala tibuna fanpage ekee..minisunta karadarayak unama udaw karana oona..api kochara adu kalaykda jewath wenne..
    kisima wistarayak daala na machan! mama danuwathwama godak ewun adara kara. yako page eke dala thiyenne melo deyak kare nathi widihata! Hari wistarayak daalath na! ekko danna one mokada une kiyala. mala paninawa ban owa dakkama :angry:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    kisima wistarayak daala na machan! mama danuwathwama godak ewun adara kara. yako page eke dala thiyenne melo deyak kare nathi widihata! Hari wistarayak daalath na! ekko danna one mokada une kiyala. mala paninawa ban owa dakkama :angry:

    mcahn mn unge ekek online awma kiyanm ok....:sorry::sorry::sorry: