onna danma macahnthnx monawada tag karama tyna help man kotuwakuth panala
![]()
එතකොට ඒ වගේම ටැග් කරපු තව thread එකක් අඳුනගන්න ලේසියි මචන්..
ඒ ටැග් උඩ ක්ලික් කලාම ඒ ටැග් එකම දාල තියෙන තව ත්රේඩ් තියෙනව නම් ඒවා එනව.
ඒත් ත්රේඩ් එකට reply දාන්න ලේසි වෙන්නයි මම ටැග් ටිකක් දාන්න කීවෙ.
ටැගක් ඇදලා දැම්ම, රිප්ලයි කලා..
පුළුවන් හැටියෙන් හරි උදව්වක් කරහන් මචෝ..
Thread එකේ දාන්න එපා, ඒක හරි මදි වගේ නෙ..
උත්තරයක් නෑ බං.. 