මට ලොකු ප්‍රශ්නයක් අවා මචන් ඇයි ගොඩක් සිරිස් කෙස් ලංකාවේ හොද කරන්න බැරි දැනුම තියෙන දොස්තරලා අපිට නැද්ද නැත්නම් තාක්ෂණය නැද්ද මෙවගේ දෙවල් අපිට තියුණු කරගන්න බැරිද ඉගෙනිම පැත්තෙන් ලොකු ප්රසයක් ඇති කරලා වෙද්‍ය සෙස්ත්රයේ තියුණුවට තක්ශණය ගන්න සල්ලි නැද්ද

මචන් අද මට පොඩි වැඩ වගයක් තිබ්බ. 
ඒත් එහෙම්මම අයින් කරල දැම්ම වැඩක් නෑ නෙ මට කියලා.
ගොඩක් කල් නෙවෙයි,
ඉස්කෝලෙ අවුලද? අද එවපු එකද නැත්තම් ($ ගැන)?