සැවොම එක් වෙමු
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Apr 12, 2012 #492 #bump's cant pay bills හා.. එහෙනම් පුළුවන් කොහොමද කියහන්කො? ත්රේඩ් එක මුල් පිටු වල දකින්න නැති නම් මේ ත්රේඩ් එකම හොයාගෙන එනවද කට්ටිය පිටු ගාණක් ආපස්සට forum එකේ බලලා?
#bump's cant pay bills හා.. එහෙනම් පුළුවන් කොහොමද කියහන්කො? ත්රේඩ් එක මුල් පිටු වල දකින්න නැති නම් මේ ත්රේඩ් එකම හොයාගෙන එනවද කට්ටිය පිටු ගාණක් ආපස්සට forum එකේ බලලා?
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 12, 2012 #499 කොල්ලනෙ අවුරුද්දට බීලා විකාර කරන්න ගන්න සල්ලි වලින් ටිකක් මේවගෙ දේකට යෙදෙව්වට පවු නැ ජයවේවා