ජීවිතයට බුදුදහම

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ජීවිතයට බුදුදහම

    එහි පස්සිකෝ

    ධර්ම දානය උතුම්ම දානයයි !!!

    තෙරුවන් සරණයි

    මචංලා වැඩේ කෙටියෙන්ම කියන්නම්
    ෆේස්බුක් එකේ සෑහෙන්න pages තියෙනවා බුද්ධාගම ගැන ....ඒත් ඒවා එකකවත් හරියකට පිළිවෙලකට බුදුරජානන් වහන්සේගේ ධර්මය, බුද්ධ වචනය කියන දේට තැනක් නෑ
    හුඟක් වෙලාවට හුරතල් පොඩි සාදුලගේ පින්තූර, හුරතල් සත්තු නැත්තම් වෙනත් ආගම් වලට එරෙහි දේවල් තමයි යන්නේ
    ඒත් බුද්ධ වචනයේ තියෙන වටිනාකම නොදැන ඉන්න එක බෞද්ධයෙක් විදියට මාර අඩුවක්


    මේකට පිළියමක් විදියට මමයි යාලුවෙකුයි පේජ් එකක් පටන්ගත්තා

    Buddhism for Life කියලා

    මේ තියෙන්නේ link එක

    https://www.facebook.com/pages/Buddhism-for-Life/603926396312736?ref=hl

    සහයෝගයක් විදියට මේ ලින්ක් එකට ගිහිල්ලා Like එකක් දාන්න පුළුවන්නම් ලොකු දෙයක් :yes::yes::yes:

    මේකෙන් අපි හම්බු කරන්න බලාපොරොත්තුවක් නෑ
    අපි ජාත්‍යන්තර පිරිස ගැනත් හිතලා පෝස්ට් සරල ඉංග්‍රීසියෙන් තමයි දාන්නේ :yes:

    බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනා වල උපුටාගැනීම්, ධම්මපදය වගේ දේවල් මෙහිදී අපි share කරනවා. බුදුදහම සමාජයට ගෙනියන්න එළකිරි ඔබේ සහයෝගය අපිට අවශ්‍යයි !

    යාලුවන්ටත් කියන්න


    ඒහි පස්සිකෝ
    තෙරුවන් සරණයි
     
    Last edited: