ජීවිතයට යමක්...

AgiJaya

Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka

    ජීවිතයට පුකෙන් යමක්-

    ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය, පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත. එබැවින පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදී සිටීවි… කාටවත් එය කිසිම විටක නොදෙන්න.
     
    Last edited: