ජීවිතයට-යමක්

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    A Collapsed Building Can Be Re-Constructed But A Broken Heart Can Never Be Taken Back

    ( කඩා වැටුනු ගොඩනැගිල්ලක් නැවත අලුත්වැඩියා කල හැක. නමුත් බිදුනු හදවතක් කිසිදා නැවත පෙර තිබු තත්වයට පත් කල නොහැක. )
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි එවුන් කියපුවා තමා තියෙන්නෙ අපේ එවුන් කියපුවා දැම්මොත් මලා:P:P

    Onna damma....
    11.gif
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    3 – Third Important Lesson – Always remember those Who serve.

    In the days when an ice cream sundae cost much less, A 10-year-old boy entered a hotel coffee shop and Sat at a table. A waitress put a glass of water in Front of him. “How much is an ice cream sundae?” he asked. “Fifty cents,” replied the waitress. The little boy pulled his hand out of his pocket and Studied the coins in it. “Well, how much is a plain dish of ice cream?” he inquired. By now more people were waiting for a table and the Waitress was growing impatient. “Thirty-five cents,” she brusquely replied.. The little boy again counted his coins. “I’ll have the plain ice cream,” he said. The waitress brought the ice cream, put the bill on The table and walked away The boy finished the ice Cream, paid the cashier and left.. When the waitress Came back, she began to cry as she wiped down the Table. There, placed neatly beside the empty dish, Were two nickels and five pennies. You see, he couldn’t have the sundae, because he had To have enough Left to leave her a tip.


    තරහ නෑතුව මේවා සින්හලෙන් දාන්ට බෑරිද ......
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    There Are Two Good Men, One Dead The Other One Not Born

    ( ලෝකයේ හොද මිනිසුන් ඇත්තේ දෙදෙනකු පමණි. එක් අයෙක් මැරී ඇත, අනෙකා තවම ඉපදී නැත. )
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අස්ථිර වූ ස්ත්‍රී චිත්‍රයකින් ස්ථීර වූ ආලයක් බලාපොරොත්තු විය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කල හැකිය
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මිනිසා කෑ යුත්තේ ජීවත්වීමට මිස ජීවත්විය යුත්තේ කෑමට නොවේය. - Tharindu Chat

    බුදීමට හා බුදියගැනීමට මුල්තැන මිනිසා සත්වයෙකුට සමාන කල හැක. - Tharindu Chat