ඔයාගෙ වටිනා අදහස් ටිකට ගොඩක් ස්තුතියි ................අතිතය ෙනාසිතන්න වර්තමානය ජිවත්වන්න අනාගතය සිහින දකින්න..
If You Want To Stay Out Of Trouble, Then Be Careful About What You Say & Do
( ඔබට කරදරයේ නොවැටී සිටීමට අවශ්‍ය නම් ඔබ කරන කියන දේ ගැන සැලකිලිමත් වන්න )
ගොඩක් ස්තුතියි සහෝදරයා..... වටිනා අදහස් ගොඩක් අපිත් එක්ක බෙදාගන්නවට

බොහෝ විට වචනයට වඩා නිහඩතාවය බලවත්ය

කැරිඔන්.... කැරිඔන්....මිනිසකුගේ ජිවිතයේ සාර්ථක විමේ රහස නම් උදා වන ඕනම අවස්තාවක ඉන් පලක් ලැබිමට සුදනම් වී සීටීමයි,,,
PS:තව දාන්නද වෙදෝ![]()