ජීවිතයට_අවශ්‍යම
විසි එක් වැනි සියවසේ සාර්ථකම ආයෝජකයා ලෙස හඳුන්වන වොරන් බුෆේ ඉතා කෙටි වාක්‍ය කිහිපයකින් ජීවිතයේ සාරවත් කරගන්න අවශ්‍ය අපූරු පුරුදු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉපයීම, ධනය, ආයෝජනය, වියදම් සහ බලාපොරොත්තු සම්බන්ධව ඔහු ඉදිරිපත් කළ අපූරු අදහස් කිහිපයක් පහතින් බලන්න.
ඉපයීම සම්බන්ධව
“කවදාවත් එක් ආදායම් මාර්ගයක් මත යැපෙන්න එපා, තවත් ඉපයීමේ ක්‍රමයක් සොයාගන්න.”
වියදම් සම්බන්ධව
ඔබ අනවශ්‍ය දේ මිලට ගන්නවා නම්, වැඩි කලක් යන්නට පෙරම ඔයාට අවශ්‍ය දේ විකුණන්න සිද්ධ වෙයි.
ඉතිරි කිරීම් සම්බන්ධව
“වියදම් කරලා ඉතිරි වෙන ටික ඉතිරි කරන්න එපා. ඉතිරි කරලා ඉතුරුවෙන ටික වියදම් කරන්න.”
අවදානම් දැරීම සම්බන්ධව
“කවදාවත් ගඟක ගැඹුර පරීක්ෂා කරන්න කකුල් දෙකම යොදා ගන්න එපා.”
ආයෝජනය සම්බන්ධව
“කවදාවත් එකම භාජනයකට සියලුම බිත්තර දාන්න එපා”
බලාපොරොත්තු සම්බන්ධව
“අවංකකම කියන්නේ වටිනා තෑග්ගක් ඒත් ඒක ලාභ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.”
වොරන් බුෆෙට් කියපු තව කතාවක් තියනව ඔහු දනවතෙක් උනේ කොටස් වෙලඳපල ආයොජනයෙන් ඔහු කියනවා අනික් සියල්ලන්විකුනන විට මම ගන්නවා අනික් සියල්ලන් ගන්න විට මම විකුනනවා කියලා
ජීවිතේට ගන්න පුලුවන් දෙයං තියෙනවනං ගන්න.. හැදෙන්න බලන්න.. ඔබ දිනාවි... ඔබට ජය