ජීවිතයට_යමක්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබට තමයි බන් අදහසක් නැත්තේ. උබ බිග් පික්චර් එක බලන්නේ නැතුව, පොඩි පොඩි තැන් බල බල ඉන්නවා. ඉතින් උබට තේරෙන්නේ නෑ ඇත්තටම වෙන දේ. උබ කොච්චර පොඩි උන්ට කිව්වත් උබලා විභාගය ෆේල් උනාම ජීවිතය වට්ට ගන්න එපා කියලා කවුරුත් ඒක අහන්නේ නෑ. හේතුව තමයි මචන් ඕනම කෙනෙක්ට ඕනේ හොද නම්බුකාර ජීවිතයක්. ඒකයි උන් පන දාගෙන විභාග කරන්නේ ,හොදට ඉගෙන ගන්නේ. විභාගය ෆේල් උනාම උන් වැටෙන්නේ තමන් අපේක්ෂා කරපු ඒ නම්බුකාර තලයට තැනට යන්න බැරි උන නිසයි, නැතුව උන් දුක් වෙන්නේ විභාගය නිසා නෙවෙයි.

උදාහරණයට. හොදට ඇගපත තියෙන ලස්සන තියෙන ගොන් බඩුවක් පැයටම ලක්ෂ ගාණක් හොයනවා (මේවා ගැන දන්නේ නැති උන් නන්දසේන රත්නපාල මහත්මයාගේ ගණිකාවෝ පොත කියවන්න) ලංකාවේ එහෙම කරන නිළියෝ ඕන තරම් ඉන්නවා. උන් සිංගප්පුරු ගිහින්, චීන, ජපන්, ඉන්දියන් පෝසත් උන් එක්ක ජිගි ජිගි දාලා සල්ලි අරගෙන එනවා ලක්ෂ ගණන්. මේ ළගදිත් ජනප්‍රිය කෙල්ලෙක් තමන්ගේ අක්කත් එක්ක සිංග්ගා ගියා මේ වැඩේටම :rolleyes::rolleyes:
බඩුවක් වෙන්න එච්චර මහන්සි වෙන්න ඕන නෑනේ? විභාග නෑ, එක්සෑම් නෑ, ඉගෙන ගන්න ඕනෙත් නෑ. ලස්සන තිබ්බම හොදටම ඇති. හොද ලස්සන කෙල්ලෙක්ට කෝටි ගණන් හොයන්න පුලුවන්. එපිට අවුරුද්දේද මන්දා ලන්ති ඇමරිකාවේ කෙල්ලෙක් පෙට්ටිය විකුණනවා කියලා නිව්ස් එකක් ගියා, ඒ කෙල්ලගේ පෙට්ටිය අරගෙන තිබ්බේ ජපනෙන් ඩොලර් හත් ලක්ෂ අසු දහකට. ලංකාවේ මුදලෙන් නම් රුපියල් කෝටි 11 ක්. එහෙනම් ඇයි ලස්සන හැම කෙල්ලම බඩුවක් වෙන්නේ නැත්තේ? ඇයි උන් පනදාගෙන විභාග කරන්නේ? ඇයි උන් කැම්පස් යන්නේ?

හේතුව තමයි බන් බඩුව කියන ජොබ් එක සමාජයේ අපකීර්තියට ලක් වෙච්ච ජොබ් එකක්. කවුරුත් මේක නිසා කැමති නෑ ඒක කරන්න. හැමෝටම ඕනේ සමාජයේ පිළිගත්ත, නම්බුකාර ජොබ් එකක් කරන්නයි. නම්බුකාර ජොබ් තමයි ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු. ඒක තමයි හැමෝම දතකාගෙන එක්සෑම් කරන්නේ මේ ජොබ් එකක් කවදාහරි කරන්න. විභාගය ෆේල් උනාම උන් වැටෙන්නේ ඒ තැනට යන්න බැරි උන දුක නිසයි. ගප්පියා කියනවා ඩාන්සින් එකක් ගැන, නමුත් බන් ඩාන්සින් කරන කෙල්ලොන්ට කොල්ලෙක් දෙන්නක් ගොඩක් අම්මලා කැමති නෑ, උන් කියන්නේ අපෝ ඔය කෙල්ල හෙන නැට්ටුක්කාරියක්, කොල්ලෝ දුසිම් ගණන් අල්ලලා ඇති. මේ වගේ ගොඩක් ජොබ් වලට නරක ලේබල් වැදිලා තියෙන්නේ, මේ වගේ නරක ලේබල් වැදුනම කොහොමද බන් තමන් ආශා කරන ජොබ් එකක් කරන්නේ?

නමුත් කවදා හරි අනෙක් හැම ජොබ් එකක්ම ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු කියන ජොබ් එක වගේම පිළිගත්ත දවසට, හැම කෙනාම තමන් ආසා කරන ජොබ් එක කරන්න පෙළබෙයි.
ඒක කරන්න පුලුවන් සමාජයටම තමයි. ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු කියන තනතුරු පුප්පන්නේ නැතුව ඒවාත් අනෙක් තනතුරු ගාණට දාලා හිතුවොත් මේ තත්වය ඉබේම වෙනස් වෙයි.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    :rolleyes::rolleyes::rolleyes: ගප්පියා ඩාන්ස් කරන්න කිව්වම ඩාන්ස් කරන්න උබ මෝඩයෙක් නෙමෙයිනේ..දෙන පණිවිඩය තමයි ගන්න ඕනේ...ඉතින් උබට ඕනේ ඩොකෙක් වෙන්න නම් ආයේ විභාගේ කරලා සමත් වෙලා ඩොකෙක් වෙන්න තියෙන්නේ...

    මගේ යාලුවෙක් ඉන්නවා A/L හොදට පාස්...ඌ ඒ වුනාට කේක් හදනවා...එක තමා උගේ ආසාව...ඒ වගේ උන් ඉන්නවා...උබ කියන විදිහට හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න වෙනවා...:rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rolleyes::rolleyes::rolleyes: ගප්පියා ඩාන්ස් කරන්න කිව්වම ඩාන්ස් කරන්න උබ මෝඩයෙක් නෙමෙයිනේ..දෙන පණිවිඩය තමයි ගන්න ඕනේ...ඉතින් උබට ඕනේ ඩොකෙක් වෙන්න නම් ආයේ විභාගේ කරලා සමත් වෙලා ඩොකෙක් වෙන්න තියෙන්නේ...

    මගේ යාලුවෙක් ඉන්නවා A/L හොදට පාස්...ඌ ඒ වුනාට කේක් හදනවා...එක තමා උගේ ආසාව...ඒ වගේ උන් ඉන්නවා...උබ කියන විදිහට හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න වෙනවා...:rolleyes:

    කියන එක තේරුම් ගනින් බන්. :baffled:
    කේක් හදන එකෙක්ට සමාජයේ තියෙන පිළිගැනීමයි, ඩොකෙක්ට සමාජයේ තියෙන පිළිගැනීමයි එකද? නෑ. කේක් හදන එකෙක්ට දුව දෙන්නවත් සමහර දෙමව්පියන් කැමති නෑ, කේක් හදන එකෙක් මේකට ඇවිත් වළියක් දාගත්තොත් ඌට කියයි, පොන්නයා කේක් හදනවා ගෑනියෙක් වගේ etc..... ඌට ඊට පස්සේ ඒකත් එපා වෙයි. නමුත් ඩොකෙක් කිව්වම ඕන එකෙක් පිළිගන්නවා, තැනකට ගියත් මුල් තැන දෙනවා, අම්මලා බලෙන් දුවව ඇගේ ගහනවා. රෙස්පෙක්ට් එක උපරිමයි.
    එළකිරියේ උනත් එහෙමයි. CEPA/ETCA රැළිය සාර්ථක වෙන්න උනත් ප්‍රධානතම හේතුව දොස්තරලා එළියට බැස්ස එකයි. ඉතින් ඕන කෙනෙක්ට ඕන ඒ පිළිගත්ත තැනට එන්නයි.

    තමන් ආශ කරන ජොබ් එකක් කරන්න මේ සමාජයේ ඉඩක් නෑ. එක්කේ ඒ ජොබ් එකට කළු ලේබල් වැදිලා, නැත්නම් ඊට වඩා හොද නම්බුකාර ජොබ් තියෙනවා. ඒක නිසයි ළමයි තමන් ආශා කරන ජොබ් එකක් කරන්න පෙළබෙනවා අඩු.

    Last edited:

    උබත් කියන දේ තේරුම් ගන්නේ නැහැ...

    ඉතින් උබ කියන්නේ දැන් ඒ නිසා විභාගේ ෆේල් උනාම ඒ මත්තේ නැහිලා ඉන්න ඕනේ කියල ද? ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුන නිසා? උබ හිතන්නේ හරිම පටු විදිහට...එතනයි වෙනස..අද කේක් හදන එකා හෙට ලංකාවටම කෑම බෙදා හරින විශාල වියාපාරිකයෙක් වෙන්න පුළුවන්..එහෙම තමයි ජීවිතය කියන්නේ...

    උබ කියනවා වගේ ඉන්න ග්යොත් ඉතින් විභාගේ ෆේල් වෙලා අයියෝ මට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුනා කියල අඬ අඬ ඉන්නනෙ වෙන්නේ...එහෙමද උබ කියන්නේ? :rofl:

    නැත්තම් මොකක්ද? :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Originally Posted by Chamath2015

    කියන එක තේරුම් ගනින් බන්. :baffled:
    කේක් හදන එකෙක්ට සමාජයේ තියෙන පිළිගැනීමයි, ඩොකෙක්ට සමාජයේ තියෙන පිළිගැනීමයි එකද? නෑ. කේක් හදන එකෙක්ට දුව දෙන්නවත් සමහර දෙමව්පියන් කැමති නෑ, කේක් හදන එකෙක් මේකට ඇවිත් වළියක් දාගත්තොත් ඌට කියයි, පොන්නයා කේක් හදනවා ගෑනියෙක් වගේ etc..... ඌට ඊට පස්සේ ඒකත් එපා වෙයි. නමුත් ඩොකෙක් කිව්වම ඕන එකෙක් පිළිගන්නවා, තැනකට ගියත් මුල් තැන දෙනවා, අම්මලා බලෙන් දුවව ඇගේ ගහනවා. රෙස්පෙක්ට් එක උපරිමයි.
    එළකිරියේ උනත් එහෙමයි. CEPA/ETCA රැළිය සාර්ථක වෙන්න උනත් ප්‍රධානතම හේතුව දොස්තරලා එළියට බැස්ස එකයි. ඉතින් ඕන කෙනෙක්ට ඕන ඒ පිළිගත්ත තැනට එන්නයි.

    තමන් ආශ කරන ජොබ් එකක් කරන්න මේ සමාජයේ ඉඩක් නෑ. එක්කේ ඒ ජොබ් එකට කළු ලේබල් වැදිලා, නැත්නම් ඊට වඩා හොද නම්බුකාර ජොබ් තියෙනවා. ඒක නිසයි ළමයි තමන් ආශා කරන ජොබ් එකක් කරන්න පෙළබෙනවා අඩු.

    මම සරලව කියන්නම් උබට තේරුම් ගන්න...හැමෝටම ඩොක්ටර් ලා වෙන්න බැහැ...හැමෝටම විභාග පාස් වෙන්නත් බැහැ...හැබැයි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක තියෙන්නේ තමන්ගේ අතේ...එකට ඩොක්ටර් කෙනෙක් ද, ඉන්ජිනේරුවෙක්ද කියල වැඩක් නැහැ...(උබ වගේ කසාදෙ ගැනයි, අම්මල දුවල දෙන එක ගැනයි විතරක් හිතන උන්ට නෙමෙයි මම කියන්නේ..ජීවිතය කියන්නේ ඔය ගෑනියෙක් ගන්නවට වඩා එහා ගිය දෙයක්)

    ඉතින් විභාගේ ෆේල් නම් තමන්ගේ ඊලගට තියෙන හැකියාව තේරුම් අරගෙන ඒ ඔස්සේ ගිහින් ජීවිතය ජයගන්න කියන එකයි මේකෙන් දෙන පණිවිඩේ....පටු විදිහට බලල මේකේ තියෙන දේවල් ගැන පටු ආකල්ප දරන්නේපා...

    ඩාන්සින් කරනවානම් ඩාන්ස් කරලා රටේ පිළිගත් නර්තනකරුවෙක් වෙන්නයි කරන්න ඕනේ..හැමෝම කතා වෙන ගරු කරන චරිතයක් වෙන්න ඕනේ....හැමදාම ස්ටේජ් වල නටන එක නෙමෙයි...උබ අවසාන ප්‍රතිපලය හැටියට හිතන්නේ නිකන් නටන එකෙක් ගැන විතරයි..එතනින් එහා දෙයක් උබේ දැක්මේ නැහැ..ඒ ඉතින් එක එක්කෙනාගේ අදහස් වල හැටි...
     
    උබට නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. :yes: එහෙම එකේ උබට වචන නාස්ති කරන එක අපරාධයක්. මම කිව්ව එකේ වචන අල්ලගෙන කියවන්නේ නැතුව , ඇත්තටම සමාජයේ වෙන දේ තේරුම් ගනින්.​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උබට නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. :yes: එහෙම එකේ උබට වචන නාස්ති කරන එක අපරාධයක්. මම කිව්ව එකේ වචන අල්ලගෙන කියවන්නේ නැතුව , ඇත්තටම සමාජයේ වෙන දේ තේරුම් ගනින්.​

    මම අහපු එකට උත්තර දියන්කෝ...දෙපාරක් ම මග ඇරියනේ...:rofl: උබ ඔබට ඕනේ ඒවාට විතරයි රිප්ලයි කරන්නේ..කොට් කරන්නේ...

    උබ ගප්පිය එක්ක මල කියල මෙතනට ඒවා ගාවගන්නෙපා ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    ජීවිතයට_යමක් 02-16-2016 02:28 PM ගප්පියා උඹේ අම්මත් එක්ක දෝයිද ?

    කොන්ද පන නැති මූසලයෙක්...කෙලින් කියන්න පන නැතුව හොරෙන් ඇවිත් රෙප් කපල ගිහිල්ල...ලැජ්ජයි සහෝ...උබලගේ අම්මල දුක් වෙනවා ඇති උබල ගැන...:)
     
    • Like
    Reactions: Chamath2015