උබට තමයි බන් අදහසක් නැත්තේ. උබ බිග් පික්චර් එක බලන්නේ නැතුව, පොඩි පොඩි තැන් බල බල ඉන්නවා. ඉතින් උබට තේරෙන්නේ නෑ ඇත්තටම වෙන දේ. උබ කොච්චර පොඩි උන්ට කිව්වත් උබලා විභාගය ෆේල් උනාම ජීවිතය වට්ට ගන්න එපා කියලා කවුරුත් ඒක අහන්නේ නෑ. හේතුව තමයි මචන් ඕනම කෙනෙක්ට ඕනේ හොද නම්බුකාර ජීවිතයක්. ඒකයි උන් පන දාගෙන විභාග කරන්නේ ,හොදට ඉගෙන ගන්නේ. විභාගය ෆේල් උනාම උන් වැටෙන්නේ තමන් අපේක්ෂා කරපු ඒ නම්බුකාර තලයට තැනට යන්න බැරි උන නිසයි, නැතුව උන් දුක් වෙන්නේ විභාගය නිසා නෙවෙයි.
උදාහරණයට. හොදට ඇගපත තියෙන ලස්සන තියෙන ගොන් බඩුවක් පැයටම ලක්ෂ ගාණක් හොයනවා (මේවා ගැන දන්නේ නැති උන් නන්දසේන රත්නපාල මහත්මයාගේ ගණිකාවෝ පොත කියවන්න) ලංකාවේ එහෙම කරන නිළියෝ ඕන තරම් ඉන්නවා. උන් සිංගප්පුරු ගිහින්, චීන, ජපන්, ඉන්දියන් පෝසත් උන් එක්ක ජිගි ජිගි දාලා සල්ලි අරගෙන එනවා ලක්ෂ ගණන්. මේ ළගදිත් ජනප්රිය කෙල්ලෙක් තමන්ගේ අක්කත් එක්ක සිංග්ගා ගියා මේ වැඩේටම 
බඩුවක් වෙන්න එච්චර මහන්සි වෙන්න ඕන නෑනේ? විභාග නෑ, එක්සෑම් නෑ, ඉගෙන ගන්න ඕනෙත් නෑ. ලස්සන තිබ්බම හොදටම ඇති. හොද ලස්සන කෙල්ලෙක්ට කෝටි ගණන් හොයන්න පුලුවන්. එපිට අවුරුද්දේද මන්දා ලන්ති ඇමරිකාවේ කෙල්ලෙක් පෙට්ටිය විකුණනවා කියලා නිව්ස් එකක් ගියා, ඒ කෙල්ලගේ පෙට්ටිය අරගෙන තිබ්බේ ජපනෙන් ඩොලර් හත් ලක්ෂ අසු දහකට. ලංකාවේ මුදලෙන් නම් රුපියල් කෝටි 11 ක්. එහෙනම් ඇයි ලස්සන හැම කෙල්ලම බඩුවක් වෙන්නේ නැත්තේ? ඇයි උන් පනදාගෙන විභාග කරන්නේ? ඇයි උන් කැම්පස් යන්නේ?
හේතුව තමයි බන් බඩුව කියන ජොබ් එක සමාජයේ අපකීර්තියට ලක් වෙච්ච ජොබ් එකක්. කවුරුත් මේක නිසා කැමති නෑ ඒක කරන්න. හැමෝටම ඕනේ සමාජයේ පිළිගත්ත, නම්බුකාර ජොබ් එකක් කරන්නයි. නම්බුකාර ජොබ් තමයි ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු. ඒක තමයි හැමෝම දතකාගෙන එක්සෑම් කරන්නේ මේ ජොබ් එකක් කවදාහරි කරන්න. විභාගය ෆේල් උනාම උන් වැටෙන්නේ ඒ තැනට යන්න බැරි උන දුක නිසයි. ගප්පියා කියනවා ඩාන්සින් එකක් ගැන, නමුත් බන් ඩාන්සින් කරන කෙල්ලොන්ට කොල්ලෙක් දෙන්නක් ගොඩක් අම්මලා කැමති නෑ, උන් කියන්නේ අපෝ ඔය කෙල්ල හෙන නැට්ටුක්කාරියක්, කොල්ලෝ දුසිම් ගණන් අල්ලලා ඇති. මේ වගේ ගොඩක් ජොබ් වලට නරක ලේබල් වැදිලා තියෙන්නේ, මේ වගේ නරක ලේබල් වැදුනම කොහොමද බන් තමන් ආශා කරන ජොබ් එකක් කරන්නේ?
නමුත් කවදා හරි අනෙක් හැම ජොබ් එකක්ම ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු කියන ජොබ් එක වගේම පිළිගත්ත දවසට, හැම කෙනාම තමන් ආසා කරන ජොබ් එක කරන්න පෙළබෙයි.
ඒක කරන්න පුලුවන් සමාජයටම තමයි. ලෝයර්, ඩොක්ටර් ,ඉංජිනේරු කියන තනතුරු පුප්පන්නේ නැතුව ඒවාත් අනෙක් තනතුරු ගාණට දාලා හිතුවොත් මේ තත්වය ඉබේම වෙනස් වෙයි.

එහෙම එකේ උබට වචන නාස්ති කරන එක අපරාධයක්. මම කිව්ව එකේ වචන අල්ලගෙන කියවන්නේ නැතුව , ඇත්තටම සමාජයේ වෙන දේ තේරුම් ගනින්.