ජීවිතයේ අත්දැකීමි

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ජීවිතයේ අත්දැකීමි

    ඔයාලට සමාජයෙන් අත්විදීමට සිදුවූ පීඩා නොයෙකත් අවුල් ඵ් ඇසුරෙන් ජීවිතයට ලබාගත් අත්දැකීමි ඵලකිරි ඉන්න හා ඵන සහෝදර සහෝදරියන් ඵක්ක බෙදාහදා ගන්න විස්තරාත්මකව
    තොරතරැ දාන්න ඔබ ලබාගත් ජීවිත අත්දැකීමි වලින් අප සියලු දෙනාගේ ජීවිත වල ඉදිරි ගමනට
    මනා පිටුවහලක් වෙනු ඇත:love::love::love:


     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොඩි දෙයක් කියන්නම් කවදාවත් කෙලෙකුගේ ආදරය විහිලුවකට ගන්න එපා.
    නොගලපෙනවානම් දෙන්න කතා කරලා වෙන් වෙන්න.
    එත් පොරක් වෙන්න කෙල්ලන්ට බුට් තියන්න එපා.
    අපටත් විඳවන්න වෙයි
    (personal experience )

     
    Last edited:
    • Like
    Reactions: Ironwingz

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    තවත් නොකෙත් යහලුවන් අප සමාජයෙන් ඉතා කටුක අත්දැකීමි වලට මුහුනපාන්න සිදුවී ඇත ඵන්න අප සමග බෙදා ගන්න ඔබ ලැජ්ජ විය යුත නැත
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පොඩි දෙයක් කියන්නම් කවදාවත් කෙලෙකුගේ ආදරය විහිලුවකට ගන්න එපා.
    නොගලපෙනවානම් දෙන්න කතා කරලා වෙන් වෙන්න.
    එත් පොරක් වෙන්න කෙල්ලන්ට බුට් තියන්න එපා.
    අපටත් විඳවන්න වෙයි
    (personal experience )



    Machan E kathava 100% Aththa Mokada Man 2Kata boot thiyala 2k Mata boot thiyala @kata 2 Suluwela thiyenne....
    :lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මනුස්සයෙකුට උදව්වක් කරන්න ඉස්සෙල්ලා එයා මොනවගේද කියල හොයලා බලන්න අහල අතිනේ කල හොද පස්සෙන් එලවනවා කියල කතාවක්..............

    :dull::dull::dull: :dull::dull::growl:
     

    zaymhd

    Junior member
  • May 15, 2011
    504
    18
    18
    Mawa.
    hmm kawadaawath kellekuta help karanawaanam (love idea tiyaagena) eka kiyala karapan nettang sory.com
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    පොඩි දෙයක් කියන්නම් කවදාවත් කෙලෙකුගේ ආදරය විහිලුවකට ගන්න එපා.
    නොගලපෙනවානම් දෙන්න කතා කරලා වෙන් වෙන්න.
    එත් පොරක් වෙන්න කෙල්ලන්ට බුට් තියන්න එපා.
    අපටත් විඳවන්න වෙයි
    (personal experience )



    සිරා මචන් එහෙම විහිලුවට කරන්න අපිට අයිතියකුත් නෑ.....
    එහෙම කරන එකෙන් වෙන්නේ සිරාවට ආදරය කරන කොල්ල ගැනත් කෙල්ල සැක හිතන එක


    hmm kawadaawath kellekuta help karanawaanam (love idea tiyaagena) eka kiyala karapan nettang sory.com


    :yes: :yes:
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    කිසිම දෙයකට හදිස්සි නොවී කරන්නේ මොකද්ද කියන එක හිතල වැඩ කරන්න ඕනේ
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    කිසිම දෙයකට හදිස්සි නොවී කරන්නේ මොකද්ද කියන එක හිතල වැඩ කරන්න ඕනේ