ජීවිතයේ අනියත බව අවබෝධ කරගනිමු.
අප ජීවත්ව සිටින කාලය තුල අපි විසින් ජීවත් වීම සඳහා මොන තරම් සටනක් මහන්සියක් ගන්නවාද යන්න ගැන කිවයුතු නෑ.
මේ කෙටි කාලය තුල අපි මොන තරම් ජීවීතයේ අතදැකීම් ලබනවද..
අධ්‍යාපනය ලබනවද..
ජීවත් වෙන්න සල්ලි හම්බ කරනවද..
අපේ බඩ ගින්න නිවාගන්න , නීරෝගි කම රැකගන්න අපේ ලස්සන රැකගන්න අපි කොච්චර වෙහෙස මහන්සි වෙනවද...
අපේ මේ පිටතින් පෙනෙන සමට ඇතුලතින් ඇති මේ ඇට මස් නහර තුල මොන තරම් එකිනෙකට වෙනස් වූ විශමතා තියෙනවද.. ජීවිතේ කොයි මොහොතේ ලෙඩකට දුකකට අනතුරකට භාජනය වෙයිද යන්න නොදැන අපි මොන තරම් අව්‍යාජ ජීවිත ගතකරවද..
සූරූපි බව ආභරණයක් කරගෙන් පුහු මාන්නයෙන් හිස උදුම්මගෙන ජීවත් වෙනවද.. මුදල් සහ බල කාමය නිසා සමාජයේ කොතෙකුත් අවැඩ සිදුවෙනද...
අවසානයේ හැමටම අයිති වන්නේ එකම ප්‍රතිථලයක්...
ඒ මරණය..
සැමවිටම යහපත් කල්ක්‍රියාවෙන් ගත කරන්න.
අනුන්ට නැතිබැරි අයට පිහිට වෙන්න..
සැම විටම අප මැරෙන බව සිහි තබාගෙන කටයුතු කරන්න.
දවසක් හෝ වැඩිපුර නිරෝගීව සිටීම සඳහා ජීවිතය සැලසුම් කරගන්න..
ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න.
තම තමන්ගේ ධර්මයට අනුව ජීවත් වන්න.
ඔබ සැමට යහපතක්ම වේවා.
මේ ඡායාරූප දෙකේ සිටින්නේ එකම තැනැත්තිය. නමින් ප්‍රියංගනී පියසේන. 2013 දි ඉතා සුරූපි කාන්තාවක්ව සිටි ඇයට අද මේ අත්වී ඇති ඉරනම.
(මේ ඡායාරූප එතුමියගේ පූර්ණ අවසරය මත පල කල බව සැලකුව මැනවි. )
https://www.facebook.com/share/p/SVoyuzA4gkGPQgqH/?mibextid=qi2Omg
------ Post added on Apr 26, 2024 at 5:56 PM