set wei broඕක ඉතිං කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. මේ දවස් වල නම් ජොබක් සෙට් කරගන්න එක
set wei broඕක ඉතිං කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ. මේ දවස් වල නම් ජොබක් සෙට් කරගන්න එක
හිතපන්කො උඹ අකමැති ගමනක් යන්න කතා කරන වෙලාවෙ හැදෙන ඔලුව කැක්කුම උඹ ගමන නොයා ඉන්න හේතුව කරගත්තා කියලා. ඒක ඒ වෙලාවෙ සැපක්. ලෝකය දුක මත පිහිටා ඇත කියන එකයි සත්‍යය... ඒ දුකෙන් සැප හදාගන්න මෝඩ කම හෙවත් අවිද්‍යාව පොඩ්ඩක් තිබුනොත් ඇති...එතකොට physical pain එක. හිසරදයක් කියන එක කාටවත් සැපක් නෙවේනෙ...
I will never ever get this experience, sadly.Crush එක බදාගෙන ඉන්න තිබ්බනම්
![]()
වයිI will never ever get this experience, sadly.![]()
She isn't interested in boys.

one of my bucket listSky diving
එක පාරක් විතරක් කරන්න වෙයිද දන්නේ නැති එකයි බය..

I checked it off from my bucket list few years ago and then I got addictedone of my bucket list![]()
![]()