ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    එතකොට physical pain එක. හිසරදයක් කියන එක කාටවත් සැපක් නෙවේනෙ...
    හිතපන්කො උඹ අකමැති ගමනක් යන්න කතා කරන වෙලාවෙ හැදෙන ඔලුව කැක්කුම උඹ ගමන නොයා ඉන්න හේතුව කරගත්තා කියලා. ඒක ඒ වෙලාවෙ සැපක්. ලෝකය දුක මත පිහිටා ඇත කියන එකයි සත්‍යය... ඒ දුකෙන් සැප හදාගන්න මෝඩ කම හෙවත් අවිද්‍යාව පොඩ්ඩක් තිබුනොත් ඇති...
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    Crush එක බදාගෙන ඉන්න තිබ්බනම්

    couple love GIF
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    -F22 Raptor එකක් පදින්න
    -ඈත ගමකට ගිහින් පරන වාහනයක් පැදලා අඩියක් ගහලා වැවකින් නාලා ජීවත් වෙන්න
    -Friday වගේ Personal assistant කෙනෙක් හදාගන්න එක , නිකන් චැට් බොට් කෙනෙක් නෙවෙයි .
    -බ්‍රේන් ඉන්ටෆේස් එකක් තියන සිමුයුලේශන් එකක් ඇතුලට යන්න
    -මාස් ක්‍රව්ඩ් එක මැන්පුයුලේට් කරන්න පුලුවන් ඉන්ඩිරෙක්ට් පොලිටිකල් පවර් එකක් තියන එක
    -කාශ්මීර් ගිහින් මෙඩිටේට් කරන එක පරන ක්‍රම හොයාගෙන
    -ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් වෙන එක
    -වටේ යන්නැති සිරා ලව් කෑල්ලක් ඉන්න එක