අඩේ අපේ ආච්චි නැතිවෙනකොට මටත් අවුරුදු 3යිලු.හීනෙන් වගේ මතකයි ඒක.මටත් ඒක තමයි තියෙන ඉපැරණිම මතකය. 

මට හිතුනා උබට ගැනියෙක් චීත්තයක් හැර වෙන දෙයක් මතක නැතුව ඇති කියලා.. ඒ අක්කා දැන් කො? පස්සෙ කාලෙක තො අක්කගේ ෆොටො ගන්න ඇති අනුමානයක් නැ.

පොඩිම කාලෙ රෑට වල් අලි යනව බැලුව මතකයි. ඒ කාලෙ අපේ වත්තෙන් අලි රන්චු පිටින් සද්දයක් වත් නැතුව යනව.![]()

අලි යනකොට සද්දෙ ඇහෙන්නෙ නැහැ. ඔව්. මුලින් පොලොන්නරුවෙ පස්සෙ රත්නපුරේඋඹ ඉන්න නිසා බයේ වෙන්න ඇති...
උඹ පුංචි කාලේ හිටියේ දුෂ්කර පළාතකද බන්?
අලි යනකොට සද්දෙ ඇහෙන්නෙ නැහැ. ඔව්. මුලින් පොලොන්නරුවෙ පස්සෙ රත්නපුරේ

ඉස්සර අපේ ගෙදර අක්කල වගයක් හිටියා එ හැමෝගමේ හුරුතලා උනේ මම දවසක් අපේ අම්මයි තාත්තායි මවා එ අක්කලාට බලන්න දාලා කොහොද ගියා ඉට පස්සේ අම්ම නැති නිසා අඩන්න ගත්තා අර අක්කලට මවා කොන්ට්‍රෝල් කර ගන්න බැරි උනා පස්සේ එක අක්ක කෙනෙක් මවා වඩා ගෙන හිටපු කෙනා එයාගේ කුක්කු එක අරගෙන මගේ කටේ ගැහුවා මමත් අතල් එකේ කුක්කු බොනවා වගේ උර උර හිටියා මෙ සින් එක හොදට මතකයි

ඉස්සර මොන්ටිසෝරි යන කාලේ මතකයි
මොන්ස්ටිසොරියෙ ඉන්න කොට බෝම්බ පිපිරීචච සද්දය මතකයි කොටි ගහලා
තව මොන්ටිසෝරි කාලේ තත්තගේන් පාරේ සෙල්ලම් බඩු දැකලා ඉල්ලුවා තාත්තා සල්ලි ගෙනිහිල්ලා තිබ්බේ නැ පස්සේ තාත්තා මම අඩන නිසා අතෙ තිබ්බ ඔරෝලුසුව තියල සෙල්ලම් බඩුව අරන් දුන්නා( මේක මතක් වෙන කොටනම් පට්ට දුකයි)
මේකෙ තමයි පට්ටම සින් එකඉස්සර අපේ ගෙදර අක්කල වගයක් හිටියා එ හැමෝගමේ හුරුතලා උනේ මම දවසක් අපේ අම්මයි තාත්තායි මවා එ අක්කලාට බලන්න දාලා කොහොද ගියා ඉට පස්සේ අම්ම නැති නිසා අඩන්න ගත්තා අර අක්කලට මවා කොන්ට්‍රෝල් කර ගන්න බැරි උනා පස්සේ එක අක්ක කෙනෙක් මවා වඩා ගෙන හිටපු කෙනා එයාගේ කුක්කු එක අරගෙන මගේ කටේ ගැහුවා මමත් අතල් එකේ කුක්කු බොනවා වගේ උර උර හිටියා මෙ සින් එක හොදට මතකයි
අනිත් එක මම උඩ තටිටුවේන් වැටිලා පඩි පෙලේ රෝල් වෙලා ගිය එක මතකයි ගොඩක් පොඩි මොන්ටිසෝරි යන්නත් ඉස්සේල්ලා මෙකෙ උනේ

) siddi keepayak matakai, hebei piliwelata nemei.ඉස්සර මොන්ටිසෝරි යන කාලේ මතකයි
මොන්ස්ටිසොරියෙ ඉන්න කොට බෝම්බ පිපිරීචච සද්දය මතකයි කොටි ගහලා
තව මොන්ටිසෝරි කාලේ තත්තගේන් පාරේ සෙල්ලම් බඩු දැකලා ඉල්ලුවා තාත්තා සල්ලි ගෙනිහිල්ලා තිබ්බේ නැ පස්සේ තාත්තා මම අඩන නිසා අතෙ තිබ්බ ඔරෝලුසුව තියල සෙල්ලම් බඩුව අරන් දුන්නා( මේක මතක් වෙන කොටනම් පට්ට දුකයි)
මේකෙ තමයි පට්ටම සින් එකඉස්සර අපේ ගෙදර අක්කල වගයක් හිටියා එ හැමෝගමේ හුරුතලා උනේ මම දවසක් අපේ අම්මයි තාත්තායි මවා එ අක්කලාට බලන්න දාලා කොහොද ගියා ඉට පස්සේ අම්ම නැති නිසා අඩන්න ගත්තා අර අක්කලට මවා කොන්ට්‍රෝල් කර ගන්න බැරි උනා පස්සේ එක අක්ක කෙනෙක් මවා වඩා ගෙන හිටපු කෙනා එයාගේ කුක්කු එක අරගෙන මගේ කටේ ගැහුවා මමත් අතල් එකේ කුක්කු බොනවා වගේ උර උර හිටියා මෙ සින් එක හොදට මතකයි
අනිත් එක මම උඩ තටිටුවේන් වැටිලා පඩි පෙලේ රෝල් වෙලා ගිය එක මතකයි ගොඩක් පොඩි මොන්ටිසෝරි යන්නත් ඉස්සේල්ලා මෙකෙ උනේ

yako apita nane mehema wasanawak