ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    4 or 5 years ago i got caught masturbating

    story>>> we usually rent out our upstairs house, one time it was empty since the lease agreement period was over so i went to its bathroom with my phone and started watching porn. i was wearing earphones and couldn't hear much.moreover bathroom door knob was broken back then but i didn't mind since my parents were out, then all of a sudden just as i put my earphones on broker came with a family to show our house(upstairs house door was open), while the husband,the broker and the kids roam around the living room wife came to the bathroom and open the door while i was furiously masturbating. I was in full throttle mode when this was happening:growl::growl: (mind you this was after 2 weeks of abstaining from masturbating). My face was fully red as was my penis, just as she saw me buck naked with my veiny enlarged penis in one hand and my phone in my other hand she screamed (a mild shrill voice). we were looking at each other like deer in the headlight situation for a split second and she ran away. I nearly had a full blown heart attack and my stomach was churning like i was about to die. out of panic i started to flush the commode two three times to let others know i was taking a shit. i dont know what happened after that. my mind was in ultra shock mode for 20 mins.

    I still get mini heart attacks when i remember the situation. :sorry::sorry:
    I dare you to top this one

    That's how she got insomnia
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113

    OMFG
    So the million dollar question that has been already asked but not answered yet - did they take the house?

    P.S. Did you ever saw her again? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    11 වසරෙදි මේක උනේ :( වැඩි ආතල් එකෙක් නම් නෑ :baffled:

    මම හිටියේ A claas එකේඑක ගොඩනැගිල්ලේ බිත්ටි වලින් නේ ක්ලාස් වෙන් කරල තියෙන්නේ දවසක් C කාලාස් එකේ බිත්තියේ හිලක් හැදිලා එලිය පැත්තෙන් .. ඒක තියෙන්නෙ කෙල්ලොන්ගේ පැත්තේ:rofl:
    අපිටත් හෙන ආතල් නේ හිලට පොල්ල දාන එක.. :rofl: ගත්තා පන්තියේ කොස්ස උස්සගෙන ගිහින් දැන් හිලට පොල්ල ද්දා ඉන්නවා:baffled:
    උන්ගේ පන්තියෙ ඒ පැත්තෙනේ කෙල්ලොත් ඉන්නේ මෝල් වෙන කාලේ නේ උනුත්
    හෙන අතල් වැඩේ. ඩබල් මීනින් ටෝක් දදා ඉලට පොල්ල දානවා එලිය් ඉදන් ක්ලාස් එක අඑතුලට
    අපේ ගොඩනැගිල්ල තියෙන්නේ පාර අයිනේ ඕයී. දවසක් පිනා කාර් එකේ කොහෙද ගිහින් එනකොට මේක දැකලා පන්තියටම සිකුවා:( එදායින් පස්සේ හිල් වලට පොලු දාන්න ගියේ නෑ

    Gloryhole :rofl::rofl::rofl:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    යාළුවො සෙට් එකක් එක්ක කන පැලෙන්න බිව්වා.. අවුට් යයි කියලා හිතුවේ නැහැ .. අනිත්මට එතනම සිහිය නැතිවෙලා.. අනිත් උනුත් හොදට ගහලා හිටියෙ.. කොහොමහරි මගෙ පර්ස් එකෙන්ම උන් බිලත් ගෙවලා..:D ගෙදර ලග යාලුවෙක්ගෙ ගෙදරට ගෙනත් දාලා.. අපේ ගෙදර ගෙනිහින් නැ මොකද කන පිරෙන්න හම්බෙන නිසා.. :D:Dපස්සෙ ඉතින් මං කබරයො සේරටම අඩගහලා ... අන්ටි මගේ සේරම රෙදි අයින් කරලා නාවලා එයාගෙ පුතාගෙ ඇදුනුත් අන්දලා මගේ රෙදිත් සෝදලා..:( පවු අම්මා වගේ සේරම කරලා..:( අදටත් ඒ මනුස්සයා දකිද්දි මාර අපහසුතාවයක් ඇතිවෙන්නෙ:yes:

    Respect that Aunty, Such a qualities are very rear these days.

    11d1fb7.jpg

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    මරු වැඩක් උනා මටත්.

    මගේ ළඟ තියෙනවා durex ස්ට්‍රෝබෙරි ෆ්ලෙවර් ලුබ්රිකන්ට් එකක්. ඒකෙ ස්ට්‍රෝබෙරි රස සුවඳ නියමෙට තියෙනවා.:love::love:

    durex-play-strawberry-lube-50ml.jpg

    අපේ පොඩි එකාට දවසක් ඕක හව්වෙලා හොඳට රසකරකර කනවා.:P:P:P

    කරුමේ කියන්නේ මූ කන වෙලාවේ අපේ ගෑනිගේ අම්ම ඇවිත් හිටියේ එයත් දැක්ක.:baffled::baffled:
    ගෑනිටයි මටයි පට්ට ලැජ්ජයි.
    මොනාද මේ කන්නේ කියල ගත්තා...ගෑනි ටක් ගාලා .. ආ මේ මෙයාගේ හෙයාර් ජෙල් එකක් කියල අම්මගේ අතින් උදුරාගෙන ටක්ගාලා පැත්තකට ගිහින් දැම්ම.

    පොඩ්ඩා තව ඕනේ කියා කියා අඬනවා...

    අම්ම අඳුරගත්තේ නෑ මොකක්ද අපේ එකා කෑවේ කියලා...

    අඳුරගත්තානම් ඉතින් රෙදිත් නෑ.......
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    attata mokakda bn oya ? :rofl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(

    ane ban siriyo umbata oyita wada dewal wela tiyenawane ewa tikak dapanko
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    dawasak mama panthi yaddi kello kollo man diha bala bala hina wenawa mata hithaganna baha mokadda kiyala , balana kota kalisame ship eka arila, panthiye un okkoma dakinna athi yaaluwek paththata ekkan gihilla kiwwe ship eka arila kiyala, mama aye ea panthiyata giye naha

    thread eka kiyawagena yaddi meka dakkama machan mata wechcha seen ekak matak wuna, mamat etakota 5 wasare wage ban hitiye. ape tution class eke kollo kello degolloma innawa, dawasak mama achchilage gedara gihin awit class yanna lasti wune hondatama parakku wela. tibba hadisiyata eda joka andet na. class eke ape gewal patte kellek innawa mage budu fit ekak, mama class giyapu wele idan ape un hamoma man diha balala kindi hinawak danawa, passe ara mama kiyapu kella mata pattakata kata karala kiwwane ban oyage zip eka arala kiyala, wasa nondiya ban class eke okkoma hina wuna seen ekata
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඔයවගේ සීන් අම්බානට තිනව බන් :P එකපාරට මතක් උනේ මේ සීන් එක..

    මේක උනේ 9වසරෙ අන්තිම වාර විහාගෙ ඉවරවෙලා! ඒකලෙ අපෙ ස්කූල් වෑන් එකේ පොරක් හිටිය ඌ අපිට වඩා අවුරුද්දක් වැඩිමල්,, ඒකාලෙ ජිල් cd වලින් ගේම ගහපු කාලෙනෙ ;) :P අරූට net එකෙන් බලන්න දන්නෑ කියල ඌත් එක්ක ගියා cafe එකකට. ඒකාලෙ town එකේ cafe එකක් තිබ්බ scl uniform එකෙන් යන්න පුළුවන් එකක්. ඉතින් එදා exam ඉවරවෙලා 11.30ට විතර scl එකෙන් අරුයි මායි අර cafe එකට ගියා.

    (1)   | (2)   | (3)   | (4) | (5) | (6)
    ======================
    (12) | (11) | (10) | (9) | (8) | (7)

    ඔය විදියට තමයි ඒකෙ PC තින්නෙ. අපිට සෙට් උනෙ 7 තීන තැන PC එක. ඒදා ඒකෙ Computers repair කරන්න කොල්ලො සෙට් එකකුත් අවිල්ල හිටිය. තව 10 , 11 තීන තැන් දෙකේ කෙල්ලො දෙන්නෙක් හිටියෙ දෙන්නම skype කතාකරකර හිටියෙ headphone දාගෙන. මයි අරුයි බලන්න පටන් ගත්ත. ඒකාලෙ ඉතින් තිබ්බෙ sexylk,worldsex.. ඕවනෙ. ටිකක් වෙල බලනකොට එකපාරටම කෙල්ලෙක් ගහනකොට කෑ ගහන සද්දෙ(scream) ඇහෙන්න ගත්ත .. අපිටත් දැන් හෙන අප්සට්.. අර කොල්ලො හිනාවෙනව ඇහෙනව. එන්න එන්න අර ගෑනි කෑ ගහන ස්පීඩ් එකත් වැඩිකරා,, ආහ් ආආආආහ් ගාල කෑ ගහනව,, එකපාරටම cafe එකෙ අයිය ආව අපි ඉන්න තැනට! ඌ එනකොටම අපි close කර browser එක. උ ආපු ගමන් ඇහුව මොනවද තමුසෙල කරන්නෙ කියල,, මම කිව්ව scl එකේ වැඩක් අයිය අර කෑ ගහන සද්දෙ මොකකක්ද හෙන අවුල්නෙ කියල :P ඌ browser එක open කරල history ගියා.. ඌ කිව්ව දැන් ඔයාලනෙ ඒව බලල තීන්නෙ කියල, එකපාරටම ඌ බයින්න ගත්ත. මොනවද උබල මේවට ඇවිල්ල කරන්නෙ, තාම පොඩි උන්නෙ තමුසෙල(එතකොට මන් කොට කලිසන් 9වසරෙ අන්තිම වාරෙනෙ), හනික ස්කූල් යුනිෆොම් මෙව කරනකොට අපිටත් ප්‍රශ්න ඔහොම කියල, ඌ මගෙයි අරූගෙයි නමයි පන්තියයි අහගත්ත, මම හෙට උබලගෙ ස්කෝලෙට එනව, principal ව හම්බවෙල කියන්නන් මේක, ඔහොම කියල සැරටම බැන්න. ඒ අස්සෙ අර කොල්ලො හිනාවෙනව. අර කෙල්ලො දෙන්නත් බයවෙල වගේ බලාගෙන ඉන්නව අපි දෙන්න දිහා,, පට්ට නෝන්ඩී එදානන්,,
    සීන් එක වෙලා තිබ්බෙ computers repair කරන්න ආපු උන් අපෙ PC එකේ පිටිපස්සෙ audio output එකට එහාපැත්තෙ තීන speaker එකක jack එක ගහල...
    ඊටපස්සෙ cafe එකේ අයිය කිව්ව දැන් යන්න නැත්තන් වෙන PC එකකට ගිහිල්ල වෙන වැඩක් කරගන්න කියල, ඒක අහල අරු කියපි අපි වෙන PC එකකට ගිහිල්ල වැඩක් කරගමු කියල :P
    එදා ගෙදර ඇවිල්ල පට්ටෙටම බය උනා අරු පිනාට කියල පිනා අපෙ ගෙවල් වලින් ගෙන්නල සීන් එකක් යයි කියල, අපි අරූට දුන්නෙත් බොරු විස්තරනෙ :P
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හොරෙන් ජම්බෝල කඩල මාට්ටු වුණා.:dull:
    ජම්බෝල ගෙඩිය කඩල අල්ලගනින් කියලා පල්ලෙහට දාන්න බිම බලනකොට අයිතිකරයයි උගේ තඩි බල්ලයි මන් දිහා බලන් ඉන්නවා.:baffled::baffled:
    ජම්බෝල අල්ලන්න බිම හිටපු පරයා ඒ ටිකට මකබැවිල ගිහින්.මට කියන්නෙත් නැතුව.:dull::dull::dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මේක වුනේ කැම්පස් යන දවස් වල. අපි ඉතින් ගොඩක් වෙලාවට කන්නේ හොස්ටල් එක ලග තියෙන කඩේකින්.සමහර වෙලාවට කට්ටියම යන්නේ නැතුව එක යාලුවෙක් තියලා අපි ඉන්නවා අරූට කෑම ගේන්න සල්ලි දීලා.කොහොම හරි හොස්ටල් එක ලග අලුත් කඩයක් දැම්මා. අපි ඒකෙන් කෑම ගන්න ගියා. මුලින් මගේ යාලුවෙක් ගිහින් හිටියේ. ඌ හිටියේ පෝලිම මුල් හරියේ. ඒ හින්දා ඌට ඉක්මනින් සල්ලි දෙන්න මම එක පාරට කඩේ ඇතුලට පැන්නා. ද්ඩෝන් ගාලා මොකක්ද මන්ද මගේ මූනෙ වැදුනා.:sorry: මගේ නහයය් නලලයි වැදුනා සැරටම. අම්මටහුඩු. බැලුවම කඩේ ඇතුල් වෙන ප්ලේස් එකේ දාලා තියෙන්නෙ වීදුරුවක්.මම දැක්කේ නිකන් දොරක් ඇරල වගේ. කඩේ ඔක්කොමයි, පාරේ හිටපු ඔක්කොමයි හිනා වෙනවා. මගේ එක යාලුවෙක් බඩ අල්ලන් පාරේ ඉදන් දෙකට නැමිලා හිනා වෙනවා. දුක තමයි.:sorry::(:sorry: මම තව මාසයක් වගේ යනකන් ඒ කඩේට ගියේ නෑ.:baffled:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :lol: