ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හප්පට බොල මේ ත්‍රෙඩ් එක නැගලා යන දුරක්... :shocked::shocked::eek: මගේ නම දාලනේ පටන් අරන් තියෙන්නේ... නමේ වාසනාව...:baffled::baffled: අර තව එකෙක් මගේ නම දාලා පට අරන් ඒකත් නැගලා යනවා දැක්කා (ක්ෂණික මෝචනය) :P:P:P

    මොරාල් ඔෆ් ද ස්ටෝරි:oo::oo: : මෙගා ත්‍රෙඩ් එකක් කරගන්න ඕනේ නම් මගේ නම දාලා ත්‍රෙඩ් එක පටන් ගනින්.... :cool::cool:

    ඇඩෙනවා :P
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    patta thread 1.

    matath wena tharamak chater cn ma thama.
    O/L kale English class 1 ta yanna thibbe athuru boralu paraka. mama bycycle 1k athata gaththa witharai. 6edi 7edi wage athi. Bycycle 1n awa supiri emak patta speed 1n. aapu wegeta wanguwak gaththa aya ithin mukuth na lissala giya kakule lelith na. saddeta panthiye un baya wela eliyata awith baladdi weeraya bimalu. Miss mawa ge athulata aran gihin surical daaddi mata ka gahuna kiyanko. eda sita me dakwa e siddiya pilibada nondi weem noaduwama labe...........

    E class 1ma kello set 1k e boralu para haras karan sellam karanawalu apita clz 1 ta yannath idak nathi tharam. Ethakota 9 ho 10 wasare wenna athi. matath 1 paratama mala panna. gaththa yaluwage pus bycycale giya wegen. happuwa kellekwa laawata. kello set 1ma baya wela. hariyata rode kellage kakul 2 asse. hoda sihiyata awe ita passe. sorry kiyala anith paththa baladdi mulu cn 1ma miss balan.:sorry::sorry::sorry::shocked: mata delowa rath une eta passe.........:yes::yes::yes:

    Thawa wena sihiyaka inna welawe kellek mokakda magulak kiyala mala panala 1 paratama ''thamusewa rape karanna kalin yanawada nadda kiyala ahuwane hena set 1k madde''.:baffled::baffled::baffled: Eta passe thama matath kiyapu 1e barapathala therune. mona karannada wela iwarane. mokuth keewe na wage hitiya,

    O/l kale thama siraama kale. A/l walath hoda wada una. Dan iithin A/L iwara wela athal 1e revision bada ganna aththa..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :D:D:D:D:D:D:D:D:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට වැඳපිය යක්කුනේ මගේ නම දාලා පටන් ගත්තට...

    ඇත්තම කියනවනම් ඔබතුමා තමයි ඔය thread එක දාන්න අවශ්‍ය මූල බීජය සැපයුවේ. අර නූල ගැන ත්රෙඅඩ් එකක් දාල.
    :P:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    පට්ට ඔයි,
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මට නම් චාටර් වැඩ වැඩියේ වෙලා නෑ. නමුත් මෙහෙම පොඩි දෙයක් වුනා, මම ඉස්සර ඉස්කෝලේ යනකොට school van එකේ හැමදාම එක කෙල්ලෙක් නිදිය ගන්නවා මගේ සීට් එක එහා පැත්තේ ඊට පස්සේ ඒකි මගේ උරහිසට පාත් වෙනව ටිකක් දුර යනකොට, ඒකි ඇහැරෙන්නේ ගෙවල් ළග වෙනකොටයි එතකම් මම ඕහේ ඉන්න ඕනේ, මුල්ම දවස් වල මම ඒක දන්නේ නෑ මොකද මමත් නිදිය ගන්න නිසා (මම ජනේලය අයිනේ හිටියේ) නමුත් පස්සේ මම වේලාසනින් ඇහරෙන කොටයි මේක දැක්කේ. ඊට පස්සේ මම කිහිප සැරයක් ඔළුවට එහාට දැම්මා ඔහොම දාලා තමයි ඒක නවත්ත ගත්තේ. මට එපා වෙන වැඩේ තමයි එක එක එවුන් මට හේත්තු වෙන්න එක.
    ඊටත් එපා වෙන වැඩේ තමයි ඒ රෙද්දේ වෑන් එකේ driver දාන්නෙම සුදු අරලියා මල සිංදුව. මම ආසම නැති සිංදුවක් ඒක.

    :shocked::sorry::sorry::sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    ඇත්තම කියනවනම් ඔබතුමා තමයි ඔය thread එක දාන්න අවශ්‍ය මූල බීජය සැපයුවේ. අර නූල ගැන ත්රෙඅඩ් එකක් දාල.
    :P:P:P

    අනේ මේ තුමා තුමා ගාන්න එපා යක්කුනේ.. මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. එක්කෝ අයියා (28 yrs), නැත්නම් මචං කියපල්ලා... මටත් ලොල් සීන් ගොඩක් වෙලා තියෙනවා බං.. මුලින් දාන්න හිතුවත් පස්සේ හිතුනා නොදා ඉන්න එක හොඳයි කියලා.. ඔව්වා දාලා මෙතන විලිසංගයක් නැතිව මෙතන වසන්න බෑනේ...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රිදිලා™;15557409 said:
    දොස්තර සර්...කොහොමද ඉතිං :cool:

    මේ බං රිදිලා™ වෙච්ච උන් කීයක් ඉන්නවද බං මේකේ.. මම දැක්කා ඉන්ග්ලිශ් රිදිච්ච දෙන්නෙකුත් ඉන්නවා...
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මේ බං රිදිලා™ වෙච්ච උන් කීයක් ඉන්නවද බං මේකේ.. මම දැක්කා ඉන්ග්ලිශ් රිදිච්ච දෙන්නෙකුත් ඉන්නවා...

    ලොක්කගේ නැද්ද ලජ්ජාවට පත් උන දවසක් :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මේ තුමා තුමා ගාන්න එපා යක්කුනේ.. මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. එක්කෝ අයියා (28 yrs), නැත්නම් මචං කියපල්ලා... මටත් ලොල් සීන් ගොඩක් වෙලා තියෙනවා බං.. මුලින් දාන්න හිතුවත් පස්සේ හිතුනා නොදා ඉන්න එක හොඳයි කියලා.. ඔව්වා දාලා මෙතන විලිසංගයක් නැතිව මෙතන වසන්න බෑනේ...

    මචන් :D:D:D
    එහෙම කරන්න එපා බං. උඹේ විස්තරත් දාපන්කෝ. අපිත් මේ දාල තියෙන්නේ රෙදි නැතුව :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ බං රිදිලා™ වෙච්ච උන් කීයක් ඉන්නවද බං මේකේ.. මම දැක්කා ඉන්ග්ලිශ් රිදිච්ච දෙන්නෙකුත් ඉන්නවා...

    English Ridila ඒවා නම් ඔක්කොම අපේ දත නැති කුකුලගේ fake. ඌට ලැජ්ජයිලු ඇත්ත account එකෙන් මනුස්සයෙක් වගේ කතා කරන්න. ඌ මනුස්සයෙක් වගේ වැදගත් විදියට කතා කරන්නේ fake එකකින් ඇවිත්... :P:P:P