ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මේ තුමා තුමා ගාන්න එපා යක්කුනේ.. මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ.. එක්කෝ අයියා (28 yrs), නැත්නම් මචං කියපල්ලා... මටත් ලොල් සීන් ගොඩක් වෙලා තියෙනවා බං.. මුලින් දාන්න හිතුවත් පස්සේ හිතුනා නොදා ඉන්න එක හොඳයි කියලා.. ඔව්වා දාලා මෙතන විලිසංගයක් නැතිව මෙතන වසන්න බෑනේ...

    :P:P:P

    ane pala bijja :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගහනව දැනගනින් බොට කන පැලෙන්න,,බොට විනෝදෙද??
    මට එදා තනි ඇහැට ඇඩුනා ඔය්ය්ය්..
    ශික් බන්,,ඇගත් පොඩ්ඩක් පුම්බන් ඔවෙර්ටේක් කරෙ,,
    හුලන් බැහැපු එකෙක් වගෙ ගිහින් අහුලන් ආවෙ..
    නෙදකින්

    :lol::lol::lol::lol::lol::lol:
    රෙදි නෑ

    gPuCpCR.png
     
    Jun 3, 2013
    659
    59
    0


    :lol::lol::lol::lol::lol::lol:
    රෙදි නෑ


    ඊටත් රෙදි නැහැ අර මොබයිල් එකෙන් සෙට් වෙච්ච කෙල්ල බලන්න ගිහිල්ලා වෙච්ච වැඩේ කිව්වා නම්..:yes:. අර ලස්සන කටහඬක් තිබ්බ එකී :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගුලක් කියොනවා ගොඩක් වෙලාවවට හිතලම තමයි ගහන්නෙහැබැයි මේක නම් ඉබෙ ගැහුනෙ යකො ලැජ්ජාවට බයික් එක අරන් වරෙං කියලා යාලුවෙක්ගෙ ත්‍රිවිලර් එකෙ නැගාලා මම ගියා ඒ අස්සෙ බයික් එක ගෙන්න ගිය එකාගෙන් මම හොන් එක ගහපු කෙල්ලගෙ විස්තර අහනවා ලු එතන හිටපු කොල්ලෙක්

    මටත් පුරුදු නැති කාලෙ ඔහොම උනා

    වමේ වමේ වමේ කියල ඉදා ඉදං කටපාඩම් කරගත්ත මම නම්
    :rofl::rofl::rofl::rofl:

    gPuCpCR.png
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් :D:D:D
    එහෙම කරන්න එපා බං. උඹේ විස්තරත් දාපන්කෝ. අපිත් මේ දාල තියෙන්නේ රෙදි නැතුව :P:P:P

    බලමුකෝ තව ටිකක්...:rolleyes::rolleyes::rolleyes:
    English Ridila ඒවා නම් ඔක්කොම අපේ දත නැති කුකුලගේ fake. ඌට ලැජ්ජයිලු ඇත්ත account එකෙන් මනුස්සයෙක් වගේ කතා කරන්න. ඌ මනුස්සයෙක් වගේ වැදගත් විදියට කතා කරන්නේ fake එකකින් ඇවිත්... :P:P:P

    :rofl::rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බන්ටු;15556216 said:
    අංක 3. මේක ටිකක් අසැබි වගේ. :shocked: කතාව පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම් අපේ නැන්දා තාම මට පුතා කියලා කටපුරා කියන නිසා.

    ඔන්න දවසක් අපේ මාමා බැඳලා ටොයිස් නැන්දා කෙනෙක් කැන්දන් ඇවිත්. දැක්කහම හිත පිනා යනවා. නැන්දත් මට හරි ආදරෙයි වගේ. :D:love: මන් එතකොට පොඩි කොල්ලා 6 වසරේ. දවසක් කට්ටිය රෑ වෙනකම් කතා කරකර හිටියා නැන්දට දොයිමත වෙලාද කොහෙද මගේ උකුල උඩින් ඔලුව තිබ්බා. මල හතිලව්වයිනේ බන්. කව්ද දන්නේ මෙහෙම සීන් එකක්, දන්නවනම් ලෑස්ති වෙලා ඉන්නවනේ. මමත් ඉතින් නීට් පිට හිටියේ.:shocked: සතුට වැඩිකමටද කොහෙද අහවල් එක ඔලුව ඉස්සුවා.:shocked: පොඩි උනාට ඒවා වැඩ කරනවනේ කියලා මුන් හිතන්නේ නෑනේ. නැන්දගේ ඔලුවෙත් වදිනවා වස ලැජ්ජාව. ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මේ කුළුණු ඉස්සුන එක කව්රුහරි දකී කියලා. එහෙම මුකුත් අවුලක් උනේ නෑ. ඒත් දවසක් දෙකක් යනකන් නැන්දගේ මුණ බලන්න මොකක්ද වගේ (මනමාලකමට). :rolleyes::eek:

    දැන් මේක දැක්කහම අපේ නෝනා මාව ගෙයින් එලියට දානවා.

    :lol::lol::lol::lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0


    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...


    549532_10150632590211903_711756902_9588964_1382133212_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    තොගෙ _)+_$)(#+_$)+#_$)+_#)$+_)#$

    :growl::growl::growl::growl::growl::growl:

    gPuCpCR.png
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    අහ්.......මෙ අපෙ දොස්තර අංකල්නෙ බොල.......

    දාපිය..නුබටත් වෙච්ච රසමුසු තැන්

    කව්ද බොල අන්කල්... ඔව්වා දාලා රෙදි ගලෝගන්න වට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්නවා.. දැන් අර නරියා මට උනා කියලා බොරුවක් දැම්මොත් ඔන්න මම වගකියන්නේ නෑ....