11 වසරෙදි මේක උනේ
වැඩි ආතල් එකෙක් නම් නෑ 
මම හිටියේ A claas එකේඑක ගොඩනැගිල්ලේ බිත්ටි වලින් නේ ක්ලාස් වෙන් කරල තියෙන්නේ දවසක් C කාලාස් එකේ බිත්තියේ හිලක් හැදිලා එලිය පැත්තෙන් .. ඒක තියෙන්නෙ කෙල්ලොන්ගේ පැත්තේ
අපිටත් හෙන ආතල් නේ හිලට පොල්ල දාන එක..
ගත්තා පන්තියේ කොස්ස උස්සගෙන ගිහින් දැන් හිලට පොල්ල ද්දා ඉන්නවා
උන්ගේ පන්තියෙ ඒ පැත්තෙනේ කෙල්ලොත් ඉන්නේ මෝල් වෙන කාලේ නේ උනුත්
හෙන අතල් වැඩේ. ඩබල් මීනින් ටෝක් දදා ඉලට පොල්ල දානවා එලිය් ඉදන් ක්ලාස් එක අඑතුලට
අපේ ගොඩනැගිල්ල තියෙන්නේ පාර අයිනේ ඕයී. දවසක් පිනා කාර් එකේ කොහෙද ගිහින් එනකොට මේක දැකලා පන්තියටම සිකුවා
එදායින් පස්සේ හිල් වලට පොලු දාන්න ගියේ නෑ

Last edited:

මන් එතකොට පොඩි කොල්ලා 6 වසරේ. දවසක් කට්ටිය රෑ වෙනකම් කතා කරකර හිටියා නැන්දට දොයිමත වෙලාද කොහෙද මගේ උකුල උඩින් ඔලුව තිබ්බා. මල හතිලව්වයිනේ බන්. කව්ද දන්නේ මෙහෙම සීන් එකක්, දන්නවනම් ලෑස්ති වෙලා ඉන්නවනේ. මමත් ඉතින් නීට් පිට හිටියේ.

hila wahuwa 
ඔන්න මගෙත් රෙදි ගැලවුණු කතා වස්තු අංක 1. ලොකු සිරාවක්නම් නෑ, අමාරුවෙන් හරි හිනා වෙයල්ලා හොඳේ? 
ඔහොම ඔහොම යද්දී මේ බැලිල්ල ටිකක් වැඩි උනා. අතින්, පයින් එහෙමත් ඉඟි බිඟි දාන්න ගත්තා. කොහොම සැපක්ද නේ?