ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මේ සීන් එක ඇත්තටම ලැජ්ජා හිතෙන දෙයක් නෙමේ....ආතල් එකට කියන්නෙ.....දවසක් මගෙ යාලුවෙක් උන්ගෙ ගමේ උදේම පාරෙ යනකොට කලින් දවසෙ කුඩු වෙන්න ගසපු බෙබෙක් කුනුහරුප වනනවලු.....ඌ සොරි වෙන්න කලින් දවසෙ ගහල පාරෙ කානුවක වැටිල නින්ද ගිහිල්ල ඌට සරමෙම රෙවිල ඌ උදේ නැගිටිනකොට පුකේ ගූ එකයිලු.....ඌ කුනුහබ්බ වනනවලු 'කවුද යකෝව් මගෙ පුකේ රීවෙ කියල':lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

:rofl:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
බබාට නම් ජීවිතේ වැඩියෙන්ම ලැජ්ජා හිතුන තැං තියෙන්නෙ ඉතිං එළකිරි එකේ තමයි. :baffled:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්කෝලේ කාලේ පොඩි සින් මේක 10ට ආපු කාලේ වගේ
    ඒ කාලේ තමයි ක්ලාස් Prefect වලට ඉන්ටවිව් තියන කාලේ මාත් ඇප්ලයි එහෙම කොරල හිටියේ.

    ඔන්න අපේ උදේට ආගම සිහි කරන සින් එකක් තියෙනවා ආගමේ ඉස්කෝලයක් නිසා අපි ඉතින් ඒ වෙලාවේ සිංදු කියා කියා හිටියේ එදා Assembly දවසක්
    දැන් උදේම අපේ බජවුව නැගලම යනවා.දොරත් වහගෙන අපි වැඩ මෙන්න යකෝ
    Prefect භාර සාර කාරය සද්දෙටද කොහෙද පන්තියට අතේම මාට්ටු අපි ඉතින් සිංදු කියනේ එක දෙක කරලා හිනා යන විදියට මූ අපිව මෙන් හෝල් එක්කන් ගිහින් ස්ටේජ් එකට නග්ගලා කිව්වනේ මයික් අරගෙන අර කිව්වා සිංදු ටික කියන්න කියලා
    දැන් ඔන්න එක එකා සින්දුව කියනවා,මගේ වාරය ආවම මම කිව්වා ටෝමියගේ සින්දුව.මුළු හෝල් එකේම උන් බඩ අල්ලාගෙන හිනා වෙනවා පට්ට සෝන් එක
    මට ටික වෙලාවක් ගිහින් මතක් උනේ අර සර් කාරයට කාඩ් එක ටෝමිය කියල.
    Uta e Name Eka Kiyanne U Hemadama Ekama tommy ටයි පොල්ලක් දාගෙන එනවා.මම හිතාගත්තා Prefect පට්ටම හීනයක්ම තමයි කියලා .වාසනාවට එහෙම උනේ නෑ.3C එකේ උන් දන්නව ඇති කවුද සර් කියල
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මමත් දාන්නම් මට වෙච්චි ලොල් සහගත සීන් එකක්.

    බොට්නි ක්ලාස් ගියේ මහින්ද බණ්ඩාරනායක සර් ගේ ක්ලාස්. අපි ඕකේ දූපත් වැසියො. දූපත කියන්නේ කෙල්ලන් ගේ රෝ එක මැද්දෙ හිටිය කොල්ලො සෙට් එකක්. ඩෙස්ක් 6ක් විතර, ඒකෙ සෙට් එක. පික්සු හුකං කෝටියයි ඉතිං....හැබැයි ඉන්න උන් ඔක්කොම හොදට වැඩ කරපු උන් නිසා සර් ගෙන් අවුලක් නෑ. මහින්ද සරුත් කට හොද නැති එකා නේහ්. දවසක් ඇල්ගී ගැන පාඩමක් කරද්දී සර් අහපි
    “ළමයි ඇල්ගී කියන්නේ පාසි ....දැක්ල නැද්ද පාසි, යන්නෙ නැද්ද වෙල් පැත්තෙ එහෙම පාසි බලන්න“ කියලා. කොල්ලෝ ෂූවක් දැම්ම. මටත් කට පියං ඉන්න බෑනේ..මම ඇහුව “රෑ ද?“ කියලා.......
    මුන් ගේ අ*&^%^&* *&න්න මම ඒක කියන කොට ම මුං ෂූව නතර කලා නේ..........මළ හත්තිලව්වයි මම රෑ ද කියල අහපු එක පන්තියට ම ඇහිච්චි.විලි ලැජ්ජාවෙ තන්තෝසේ බැරුවාය.....
    සර්කාරයත් අහපි, ඇයි ඔයා යන්නේ රෑට ද කියලා.........පස්සෙ පොර ම කියනව රෑට යන එකත් හොදයි නැත්තං ඉතිං මාට්ටු වෙනව නේ කියලා.........කිංඩි හතයි කියහං කෝ ඉතිං.......කලිසං ජංගි කඩා හැලෙන සීන් එක.............

    ඕකෙම පාර්ට් 2..............

    ඔය ක්ලාස් එකේ හිටිය මගේ ක්රෂ් එකක් ඒ කාලේ. හුරුබුහුටි පොඩි කෙළි පොඩ්ඩියක්.මේකි හෙන උනෙං හිටියේ ඒ කාලේ මොකද හෝදල බොන්න පුළුවන් තරමට ලස්සනයි මේ කෙල්ල.මාව ඩොන්ට්කෙයාර් පිට හිටියේ.මම පේරා ෆයිනල් ඉන්දෙද්දි මේකි ආපි දවසක් මොකක් හරි ට්‍රීට්මන්ට් එකකට ෆැක්ල්ටි හොස්පිට්ල් එකට.මමත් පොර සේ උන්නා ගනන් ගන්නේ නැතුව. මට තේරුනා එකෙන් ම මේකි මාව ඇදින්නා කියලා. හැබැයි මම ගනන් ගන්නෙ නැතිව හිටියා. මේකි වැඩේ ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා, මම ක්ලිනික් කාර්ඩ් එක දුන්නම අහපි
    “තාම පාසි බලන්න යනව ද රෑට“ කියලා.............

    රෙදි නැත ඕයි...................

    මට හතරවෙනි තට්ටුවෙන් පහලට පනින්න හිතුනා ඒ වෙලාවෙ දි නම්............
    බලං ගියාම උබෙත් කට හොඳ නෑ නේද බන් හේ හේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඕව මොනවද මචන්ලා, මගෙ යාලුවෙක්ට උන දේවල් එක්ක බලපුවම...මු 6 වසරෙදි පාමසි එකකින් මචන් මොකද්ද පෙට්ටියක් උස්සලා...ගෙනිහින් බලපුවහම කොන්ඩම් 300 පෙට්ටියක්....මු ටිකක් අරන් ඉස්කෝලෙ ආව ඉතුරු පෙට්ටියම ගෙදර තියලා. ඉස්කෝලෙ ගෙනාපු ඒව ඉස්කෝලෙ එවුන්ට බෙදලා දුන්න. කොහෙන්ද කැරකිල ගිහින් පන්ති බාර මිස්ට මාට්ටු. මිස් ඌව ලොක්කට මාට්ටු කරලා දුන්න...ලොක්කගෙන් රෙදි ගැලවෙන්න කෑව....ගිහින් අම්මලාව එක්කගන එන්න කිව්ව....මුට කරන්න දෙයක් නැතුව ගෙදර යනකොට තාත්තයි අම්මයි කියපි ඉස්සරහ පැදුරක් දාල ඉන්දගන්න කියල....මු වාඩි උනාම ඉතුරු කොන්ඩම් පෙට්ටියයි හන්ගලා තිබුන තැන තිබුන පත්තරේකුයි සීඩී ගොඩකුයි මාට්ටු....උට මචන් ඇඩ්‍රෙස් නෑ. පවු බන් අම්මල ඌ ගැන තාම සැකෙන් ඉන්නෙ මොනවා කරත්....උට දැන් 28යි.
    :lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉස්කෝලේ කාලේ පොඩි සින් මේක 10ට ආපු කාලේ වගේ
    ඒ කාලේ තමයි ක්ලාස් Prefect වලට ඉන්ටවිව් තියන කාලේ මාත් ඇප්ලයි එහෙම කොරල හිටියේ.

    ඔන්න අපේ උදේට ආගම සිහි කරන සින් එකක් තියෙනවා ආගමේ ඉස්කෝලයක් නිසා අපි ඉතින් ඒ වෙලාවේ සිංදු කියා කියා හිටියේ එදා Assembly දවසක්
    දැන් උදේම අපේ බජවුව නැගලම යනවා.දොරත් වහගෙන අපි වැඩ මෙන්න යකෝ
    Prefect භාර සාර කාරය සද්දෙටද කොහෙද පන්තියට අතේම මාට්ටු අපි ඉතින් සිංදු කියනේ එක දෙක කරලා හිනා යන විදියට මූ අපිව මෙන් හෝල් එක්කන් ගිහින් ස්ටේජ් එකට නග්ගලා කිව්වනේ මයික් අරගෙන අර කිව්වා සිංදු ටික කියන්න කියලා
    දැන් ඔන්න එක එකා සින්දුව කියනවා,මගේ වාරය ආවම මම කිව්වා ටෝමියගේ සින්දුව.මුළු හෝල් එකේම උන් බඩ අල්ලාගෙන හිනා වෙනවා පට්ට සෝන් එක
    මට ටික වෙලාවක් ගිහින් මතක් උනේ අර සර් කාරයට කාඩ් එක ටෝමිය කියල.
    Uta e Name Eka Kiyanne U Hemadama Ekama tommy ටයි පොල්ලක් දාගෙන එනවා.මම හිතාගත්තා Prefect පට්ටම හීනයක්ම තමයි කියලා .වාසනාවට එහෙම උනේ නෑ

    :lol::lol::lol::lol::lol::lol:
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මේක කාලෙකට කලින් බස් එකක වෙච්ච සීන් 1ක්. මම හිටගෙන හිටපු තැනට සීට් 2ක් විතර ඉස්සරහින් ජනේලය පැත්තේ කොල්ලෙක් වාඩිවෙලා හිටියා.ටිකකින් බස් එකට නැගපු කෙල්ලො දෙන්නෙක් ඇවිත් උගේ සීට් එක ගාවින් හිට ගත්තා. උ ටිකකින් අර කෙල්ලො දෙන්නාගෙන් උන් එල්ලන් හිටපු බැග් ඉල්ලුවා. අරුන් දුන්නේ නැ... තවත් ටික වෙලාවක් ඉදලා අර කොල්ලා නැගිටලා සීට් 1 දුන්නා ඉදගන්න කියලා. අර කෙල්ලො දෙන්න "නො තැන්ක්ස්" කියලා ටිකක් එහාට ගියා. කොල්ලා දිහා වටේ හිටපු ඔක්කොම පවු නේද කියලා බලනවා. කොල්ල ටිකක් වටපිට බලලා බස් එකෙන් බැස්සා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇත්ත කියපන් උඹ වාඩි වෙලා හිටියේ කියපු තැනට වඩා seat 2ක් විතර ඉස්සරහින් නේද? :P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙන් පටන් ගන්නද මන්ද:sorry: එකක් කියල නැ හැබැයි නිවි සැනසිල්ලෙ හිතාලා බලනකොට එහ්ච්චර අවුලකුත් නැ:rofl:

    මෙක එක පාරක් කිව්ව
    පාරෙ යද්දි කෙල්ලෙක් දැකලා හොන්,හෙඩ්ලයිට් ගහන් පුරුද්දට ඩිස්පෙන්සරියට යද්දි එතන ඉස්සරහ හිටපු පට්ට කැල්ලකට හොර්න් ගැන්වා වැඩෙ කියන්නෙ බයික් එක නවත්වලා එතන නැවැත්තුව ගමමන්:baffled: හිටපු හැම එකාම අමුතු සතෙක් දිහා බලන්වා වගෙ මගෙ දිහා බැලුවා ඩොකා විතර්යිද කොහෙද බැලුවෙ නැත්තෙ :oo:කෙල්ල හිනා වෙනවා:love: අම්ම ඔරවනවා :P
    මම අත් දෙක දිග ඇරලා සොරි කියන එක ඇගෙව්වා ඉර්දා පොලට හෙලුවෙන් ගියාම මිනිහෙක්ට හිතෙන දෙ ඒදා මම දැන ගත්තා:dull:
    මම එත් බැලුවා කෝ උබ කියලා හේ හේ
    උබෙන් පොඩි හෙල්ප් එකකුත් ඕනේ බන් හි හි
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මේක කාලෙකට කලින් බස් එකක වෙච්ච සීන් 1ක්. මම හිටගෙන හිටපු තැනට සීට් 2ක් විතර ඉස්සරහින් ජනේලය පැත්තේ කොල්ලෙක් වාඩිවෙලා හිටියා.ටිකකින් බස් එකට නැගපු කෙල්ලො දෙන්නෙක් ඇවිත් උගේ සීට් එක ගාවින් හිට ගත්තා. උ ටිකකින් අර කෙල්ලො දෙන්නාගෙන් උන් එල්ලන් හිටපු බැග් ඉල්ලුවා. අරුන් දුන්නේ නැ... තවත් ටික වෙලාවක් ඉදලා අර කොල්ලා නැගිටලා සීට් 1 දුන්නා ඉදගන්න කියලා. අර කෙල්ලො දෙන්න "නො තැන්ක්ස්" කියලා ටිකක් එහාට ගියා. කොල්ලා දිහා වටේ හිටපු ඔක්කොම පවු නේද කියලා බලනවා. කොල්ල ටිකක් වටපිට බලලා බස් එකෙන් බැස්සා.

    :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..
    2.gif

    අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..
    :sorry:
    රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..

    ඔන්න ඉතින් මම ෆාමසියට සාරුක් කාන් ගෙ මල්ලි වගේ හිගින් බේත් ටිකත් අරගෙන ටොම් ක්රූස් වගේ ඇවිත් බයික්‌ එකට නැගල ගැහුවා selfstart.. ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ
    2.gif

    පිහියක් තිබ්බනම් ඇටේ කපාගෙන ලිදකට පනිනවා ළිදක් හොයාන ගිහිං..
    2.gif

    එතන ඉන්න හැත්ත බලාගෙන හිටපු විදිය.. උන්ට චූ යන්න ඇති සද්දෙට.. හැමදාම ඔහොමයි යකෝ.. හෝන් එක තියෙන්නෙ වම් පැත්තෙ කියල අමතක වෙනව චීත්තයක් දැක්ක ගමන්..
    :sorry:

    gPuCpCR.png
    අපෝ අරක නේද පොන් පොඑන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් චාටර් වැඩ වැඩියේ වෙලා නෑ. නමුත් මෙහෙම පොඩි දෙයක් වුනා, මම ඉස්සර ඉස්කෝලේ යනකොට school van එකේ හැමදාම එක කෙල්ලෙක් නිදිය ගන්නවා මගේ සීට් එක එහා පැත්තේ ඊට පස්සේ ඒකි මගේ උරහිසට පාත් වෙනව ටිකක් දුර යනකොට, ඒකි ඇහැරෙන්නේ ගෙවල් ළග වෙනකොටයි එතකම් මම ඕහේ ඉන්න ඕනේ, මුල්ම දවස් වල මම ඒක දන්නේ නෑ මොකද මමත් නිදිය ගන්න නිසා (මම ජනේලය අයිනේ හිටියේ) නමුත් පස්සේ මම වේලාසනින් ඇහරෙන කොටයි මේක දැක්කේ. ඊට පස්සේ මම කිහිප සැරයක් ඔළුවට එහාට දැම්මා ඔහොම දාලා තමයි ඒක නවත්ත ගත්තේ. මට එපා වෙන වැඩේ තමයි එක එක එවුන් මට හේත්තු වෙන්න එක.
    ඊටත් එපා වෙන වැඩේ තමයි ඒ රෙද්දේ වෑන් එකේ driver දාන්නෙම සුදු අරලියා මල සිංදුව. මම ආසම නැති සිංදුවක් ඒක.

    මැණික් ගලේ පැය හැපුනට කණා ඇහිඳලා ගනීද කියන්නේ ඕවට තමයි බං

    :sorry::sorry::sorry:
    අතට ආපු දේ කට්ට දාගන්න පින නෑ නේ බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ යලුවො 2 උන සිද්දි 2 මේක:rolleyes:

    අපි 10 වසරේ වගේ ඒ වෙද්දි, අපේ කොල්ලෙක්ට පුරුද්දක් තිබ්බා උදේ නෑගිට්ට ගමන් අත් වැඩ අල්ලන:cool:.දවසක් මු අත් වැඩ අල්ලලා අර ගම් ටික බෙඩ් ශීට් එකේම පිහදාලා:baffled:.මුගේ අම්මා අවිත් කාමරේ අස් කරන්න. බෙඩ් ශීට් එකත් එක පරටම ඇදලා අරන්.වැඩෙ මාට්ටු:angry:.අම්මා ගිහින් උගේ තාත්තට කියලා.:oo: තාත්තා ඇවිත් මුට කියනවලු, "යකො ඒ කලේ මමත් ඔය වගේ වැඩ කලා.උඹ වගේ අම්මට නම් අහු උනේ නැ" කියලා. " ඒක නිසා කරන මගුලක් අම්මට අහු නොවෙන්න කරපන්" කියලා.. :rofl::rofl::rofl:
    අපේ එකා ඊට පස්සේ අම්මට මුන දිලා නෑ කාලයක් යනකම්....:sorry:

    2 කතාව.
    :love:
    දවසක් අපේ සෙට් එකේ බුවෙක් කාමරේට වෙලා හොදට අත් වැඩ අල්ලන් ඉන්නවලු.:Pඑක පාරටම අම්මගේ කටහඩ ඈහිලා.:shocked: " ඔක වන වන හිටියා ඇති,පොතක් බලාගත්තොත් හොද නෑද්ද" කියලා.:baffled: හිත ගන්න පුලුවන් නේද උබලට ඌට ඒ මොහොත මොන තරම් සුන්දර වෙන්න ඇතිද කියලා.. :eek::eek:
    ඊට පස්සේ මු තනියම ඉද්දි මුගේ නන්ගිව අම්ම තනියම මුත් එක්ක ගෙදර තියලා නෑ. ගමන එක්කන් යන්න බැරි නම් අල්ලපු ගෙදර නන්ගිව නවත්තලලු යන්නේ..:rofl:
    යකෝ හිනා වෙලා පන යනවා නම්
    අපෝ මෙලෝ සතෙක්ට නම් එච්චර චාටර් වෙලා නෑ
    අපොයි