ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    අම්මට හිතෙන්න ඇති නංගිව ගෙදර දාලා ගියොත් ඌ දුෂණය කරයි කියලා. අහල පහළක කෙල්ලෙක්ව දූෂණය වුනත් ඊට පස්සේ ඌව සැක කරයි. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒකයි තමන් හොද
    Reputation එකක් තියාගෙන ඉන්න ඕනේ කියන්නේ.
    අනේ ඔව් බන් එක නම් ඇත්ත ගෙදරට කාඩ් එක කූඩු උනොත්
    පළාතේ උන්ට කාඩ් එක කූඩු උනොත් ඉවරයි.
    පද හදනවනේ දන්නෙ නැද්ද
    ටුකන පොරවල් බන් ඉන්නේ,මම නම් ගෙවල් පැති වල චා නැති නිසා තාමත් හොඳයි.
    නැත්නම් උබ කිව්වා වගේ අහක යන හුයානු වලටත් අපිවයි මාට්ටු කරන්න බලාගෙන ඉන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නම් වුනේ අපේ නැන්දා කෙනෙක්ට ...අපි ට්‍රිප් 1ක් ගිහින් නාන්න ගියා වැවක සොරොඋවක් ගාවට ....එදා ටිකක් සොරෝඋව ඇරලා තිබුනේ...අපි නැවෙත් හවස් වෙලා ..කොහොම හරි වතුර පාරේ සැරට නැන්දව ගහන යන්න වගේ ගියා ..uncle කෙනෙක් පැනල කොහොම හරි බේරගත්ත ...හබි දෙතුන් පාරක් ට්‍රය් කරලා ..මරුම වැඩේ කියන්නේ මුලිනම් නැන්දව හරියට අහු වෙලා නැහැ ...නන්න්දගේ දිය රෙද්දෙන් ටමයි ඇදල තියෙන්නේ ..නන්දාව බෙර ගන්නකොට දිය රෙද්ද ගහන ගිහින් :sorry::sorry::confused::confused:
    Oyata Wechcha Seen Ekak Neweida Hansi Babo
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    mama serama tika kiyewuwa.
    apu eke mage kathawakuth dalama yannamko.

    mama a/l 2008 kale.
    nugegoda rotary eke K.siri sir ge chemistry master class saturday ude thibune apita,eka iwara wunama bio class eka. ape set eke mama witharai bio kale,mama hitiye maths karana set ekath ekka. chemstry clz eka thibune 2nd floor eke.eka dawasaka chemistry clz eka iwara wela 1st floor ekata wela set ekath ekka pissu kelala bio clz ekata yanna mama thaniyama pitath wuna.mama a kale dagena hitiye side bag ekak,velco walin pati deka alawanna puluwan ekak,a kale eka thama fashion eka.:baffled:
    kohoma hari mama naluwa wage paadipela behegena anakota patta padiri ahinsaka lamaka kellak udata anawa,meki mawa dekka gaman mata hinawak demma,mata nikan pissu wage,mamath naluwa wage hina wenna hadanakotama mage h*ththe bag eke velco eka gelawila kella issarama bag eka bima bun:baffled::baffled:

    aiyo card kudu,pati roll,hodi one na, mama nikan mokada eka wage dekata newila bag eka aragena ara ahinsaka kellage munawath balanne nethiwa ethanin tak gala lissala giya bun:baffled::baffled:

    chaterma sean eka me mulu siddiyama ape uda hitiya set eka balan idala bun, ithin ita passe mama iwarai:angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බොරු කියන්න එපා හංසි. මේක වුණේ ඔයාට නේද? ඇත්තම කියන්න. අපි ඔයා සැබෑ ලෝකේ කවුද කියල දන්නේ නෑනේ. ඒ නිසා ලැජ්ජ වෙන්න එපා. :P:P
    ඒ කියන්නේ ඔයාව බේර ගන්න කොට ඔයා හිටියේ උපන් ඇඳුමෙන්? :rofl::rofl:

    සුනාමිය දවසේ මාතර පොල්හේනේ දිය රෙද්දක් ඇඳන් නාපු කෙල්ලෙක්ටත් ඔය වැඩේම වෙලා තිබ්බ. ඒකි බේරිලා තිබ්බේ සුනාමිය එද්දී උඩකට නැගලා. ඒත් දිය රෙද්ද ගැලවිලා ගිහින්. ඒ කෙල්ලගේ අම්මා සුනාමියට අහු වෙලා මැරුණා.
    :sorry::sorry:
    සුනාමියට නම් හරිම දේවල් තමා වෙලා තියෙන්නේ
    අපේ ගමේ අපේ ගෙදර ඉස්සරහ ගෙදර ඇන්ටි බේරිලා තියෙන්නෙත් උපන් ඇඳුම පිටින්ම
    ඒ ඇන්ටි මුද ගොඩ ගලනවා කියල දුවල ගිහින් රත්තරන් බඩු ගන්න අමතක වෙලා කියලා මෝඩ කමට ආයේ ඇවිත් කොට්ටම්බා ගහක් අල්ලාගෙන ඉන්නකොට තමයි බේරාගෙන තියෙන්නේ
    එක නම් හරිම චා සින් එකක් අපිනම් කොලබට ආව නිසා බේරුනා
    එත් ඒ කාලේ මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා :love: මුහුද හිඳිලා බලන්න ගිහින් හොයාගන්නත් නැති උනා :(
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සුනාමියට නම් හරිම දේවල් තමා වෙලා තියෙන්නේ
    අපේ ගමේ අපේ ගෙදර ඉස්සරහ ගෙදර ඇන්ටි බේරිලා තියෙන්නෙත් උපන් ඇඳුම පිටින්ම
    ඒ ඇන්ටි මුද ගොඩ ගලනවා කියල දුවල ගිහින් රත්තරන් බඩු ගන්න අමතක වෙලා කියලා මෝඩ කමට ආයේ ඇවිත් කොට්ටම්බා ගහක් අල්ලාගෙන ඉන්නකොට තමයි බේරාගෙන තියෙන්නේ
    එක නම් හරිම චා සින් එකක් අපිනම් කොලබට ආව නිසා බේරුනා
    එත් ඒ කාලේ මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා :love: මුහුද හිඳිලා බලන්න ගිහින් හොයාගන්නත් නැති උනා :(

    :(:(:(
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේක උනේ මම 12 දී.
    මම එතකොට පන්ති නායක.

    අපේ පන්ති බාර මිස් මට කතා කර ලා උඩ ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා.....

    ඉතුරු ටික කියනකම් මම ඉදලා නැහැ.මම කෙලින් ම ස්ටාෆ් රූම් එකට ගිහින් මිස් ගෙ කබඩ් එක දිහා බලන් ඉන්නකොට තමා මතක් උනේ මම මතක් උනේ මොකක් ද
    ගේන්න ඔනේ කියලා අහ ගත්තේ නැහැ කියලා.

    ආයෙත් මිස් ගාවට ගියම මිස් කියනවා "කලුවා මරපන ගියාට දෙවනි නැහැ කියලා"

    එදා ඉදන් ඒක තමා මගෙ කාර්ඩ් එක.

    අපේ නන්ගි සින්හල ටියුශන් යන්නේ එ මිස් ගාවට.
    අර සින් එක මිස් නන්ගි ටයි අනෙක් කෙල්ලොන් ටයි කියාලා.
    පන්ති ඇරිලා නන්ගි ගන්න ඉන්නකොට ක්ලාස් එකේ කෙල්ලො මට
    "කලුවා මරපන ගියා වගේ කියනවා."

    හොදි උවමනා නැත.
     
    • Like
    Reactions: jeffhardy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:
    :lol::lol::lol:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නොදක්කින්...............
    තොට ටෝක දීල මං ගාවට එව්ව නම් මොකෝ වෙන්නෙ කෙල්ලව..........

    ගස් ගෙම්බා........

    ඒ දවස්වල දන්නේ නෑනේ බන්. දන්නවනම් එවනවා දත ගලවන්න.:lol:
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    ඇත්ත කියපන් උඹ වාඩි වෙලා හිටියේ කියපු තැනට වඩා seat 2ක් විතර ඉස්සරහින් නේද? :P:P:P

    මම හිටගෙන හිටියේ බන්.අනික කවුද බන් පඩ කොල්ලොන්ට සීට් දෙන්න යන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක උනේ මම 12 දී.
    මම එතකොට පන්ති නායක.

    අපේ පන්ති බාර මිස් මට කතා කර ලා උඩ ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා.....

    ඉතුරු ටික කියනකම් මම ඉදලා නැහැ.මම කෙලින් ම ස්ටාෆ් රූම් එකට ගිහින් මිස් ගෙ කබඩ් එක දිහා බලන් ඉන්නකොට තමා මතක් උනේ මම මතක් උනේ මොකක් ද
    ගේන්න ඔනේ කියලා අහ ගත්තේ නැහැ කියලා.

    ආයෙත් මිස් ගාවට ගියම මිස් කියනවා "කලුවා මරපන ගියාට දෙවනි නැහැ කියලා"

    එදා ඉදන් ඒක තමා මගෙ කාර්ඩ් එක.

    අපේ නන්ගි සින්හල ටියුශන් යන්නේ එ මිස් ගාවට.
    අර සින් එක මිස් නන්ගි ටයි අනෙක් කෙල්ලොන් ටයි කියාලා.
    පන්ති ඇරිලා නන්ගි ගන්න ඉන්නකොට ක්ලාස් එකේ කෙල්ලො මට
    "කලුවා මරපන ගියා වගේ කියනවා."

    හොදි උවමනා නැත.
    හේ හේ දුක තමා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    ඇයි එතකොට තිත් වෙන්න ගහලා හමුදාවෙන් නැවැත්තුවම පොලිසිය කියලා ලයිසන් එක පෙන්නන්න ගිය එකත් දන්න කියපන් කෝ අපොයි :lol::lol:

    ඇයි තව එකක් තියෙනවා එකට සම්බන්ධ අනිත් පාර්ශවයේ එකා හොයාගන්න නෑ
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    ME SIDDIYA UNE DEN AURUDU 8 KATA VITARA KALIN.MAMA DAWASAK MOKAK HARI WEDAKATA NAVINNE ALFA DIGITAL AEKATA AWA(DEN WHALA)MAMA WERADILA PADI PELAKIN UDATA NEGALA AEKA KELIMA GIYE "MASSAGE POT"AEKAKATA.APPATA SIRI AELA KELE 7-8 KMA HITIYA.MAMA KOKATAH GANA AEHUWA PEYAKATA 500/=K KIWWA.MAMA MASAGE AEKATA MITA KALIN GIHILLA TIBUNET NEHA.AEDA MAGE LANGA SALLI TIBUNET NETI NISA WENA DAWASAKA YANNA HITAGENA HERILA AWA.

    E LANGA SATIYE WEDETA SET UNA.AWATA PASSE 500/= GEWWAMA ATULATA YANNA KIYALA KAWA HARI TORA GANNA KIWWA.MAMATH ITIN AETANA HITIYA AELAMA KELLA TORAGATTA.DEN ITIN WASH AEKAK AEHEMA DALA WEDETA SET UNA KIYAMUKO.MATAH ITIN DEN INNAMA BEHA MAMA MEKIKGE GAUMA YATATA ATA DEMMA ONA MAGULA WENNA KIYALA.AMMATA SIRI PENTIYATA ATA YANAKOTAMA MEKI SIRVISE CHAGE ILLUWA.MAMA OKA DANNE NEHANE MAMA WEDI PURA GENIYALA TIYENNE RS 150/=. AEKA DUNNA MEKI AHANWA MITA KALIN MEWATA AWITH NEDDA KIYALA.150/- TA ALLANNA DENNA BEHA KIYALA KOHOMA HARI ATE PARAK GALA DENNA KEMATI UNA.ANITIMA PENTIYA UDIN ALLANA DUNNA.KOHOMA HARI AEDA BUS AEKE AENNAT SALLI NETIWA KONDATA BORUWAK KIYALA TAMA GEDARA AWE
     
    • Haha
    Reactions: jeffhardy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඉස්සර හමදාම පන්තියෙ 15, 16....මට ගෙදරින් පලු යන්න බැනුම් රිපෝට් කාඩ් එක අත්සන් කරන්න ගෙදර ගේන දවස් වලට....තාත්ත තමඉ හැමදාම අත්සන් කරන්නෙ ඉතින් අම්මට දුන්නොත් බැරිවෙලාවත් ඉතින් අම්ම මෝ නෑ....එක පාරක් රෙකෝඩ් එක තියල 19 උනා....මට බඩු ගෙදර අරන් යන්න නම් බෑ.....ඉන්ග්‍රීසි 62....මම 6 ශේප් එකේ 8 කලා....තව 2-3කුත් වැඩි කරා....ගෙදර ගියාම අපේ රෙද්දේ අය්යා රෙපොර්ට් එක අරගන බලලා....ඌ ලකුනු වෙනස් කරපු එක මීටර් කරගන අම්මට කිව්වා......මට හොදි නෑ.....අම්මා පකුන් යන්න බැන්නා....හවස් වෙනකොට තාත්තා අවා ගෙදර....එයාට කිව්වා සීන් එක....එයා මාව වාහනේට දාගන ටවුන් යමු කියලා එක්ක ගිහින් මග කාර් එක නවත්තලා කොහෙන්ද රෙපොර්ට් එක එලියට අරගත්තා....අරගන මට කියනවා 'බලපන් චූටි පුතේ මේවගෙ ලකුනු වෙනස් කරොත් එකතුවයි සාමාන්‍යයි වෙනස් කරපන් නැත්තම් අම්මට මාට්ටු වෙනවනෙ කියලා'.... from that day I started my career...:) 13 wasaredi mama panthiye 2nd.
    :(:(:(:):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා මට මතක විදියට 9 වසරේදි වගේ වෙච්ච වෑඩක් බන් මේක.9 වසරේදි අපි හිටපු පන්තියයි තව පන්තියකුයි තිබ්බේ වෙනම තෑනක.ඒ කියන්නේ මම හිට්යේ F පන්තියෙ අනෙක් පන්තිය E.ඔය පන්ති දෙකට පොඩ්ඩක් එහා තමා පොඩ් එඋන්ගේ පිට්ටනිය තිබ්බේ.ඒකියන්නෙ 1,2 එඋන්ගේ පිට්ටනිය. එතනම තමා උන්ගෙ toilet තිබ්බේ.කොහොම හරි දවසක මට පන්තියේ මිස් කෙනෙක් ඉන්න වෙලාවක පොඩි බොකක් සෙට් උනා.ඉවසගෙන හිටියා එන්න එන්නම පොඩි බොක ටිකක් ලොකු උනා.බෑරිම තෑන බොක බරක් කිව්වොත් නොන්ඩි නිසා බොරුවට සුලුදිය බරක් කියල අවසර අරගෙන පන්තියෙන් එලියට පෑන ගත්තා.අපේ උන්ගේ toilet තිබ්බෙ ටිකක් එහා.අනික එතනට යන්න ටිකක් කන්ද අදින්නත් ඔන.වෙලාවෙ හෑටියට බඩුපෑකට් වෙලා තිබුනේ.අනිවා කන්ද ඈද්දනන් මගදිම බෑවෙනවා.තිබිච්ච එකම විකල්පය මම අර කලින් කියපු පොඩ් උන්ගෙ පිට්ටනිය ගාව තියෙන උන්ගෙ toilet එක.මොනා කරන්නද බෑරිම තෑන ඒකට රින්ගුවා.ටික වෙලාවකින් පොඩ් උන්ට ඉන්ටවල් එක දුන්න.වෑඩි වෙලා යන්න හම්බුන්නෑ මෙන්න පොඩ් එකෙක් මම හිටිය toilet එකේ දොර ගාවට ආවා.පහල තියෙන දොරේ හිඩසින් මට මුගේ කකුල් දෙක පේනව.උබලා දන්නවනෙ ඉස්කොලෙ toilet වල දොරවල් කොහොමද කියල හෑමතෑනම හිඩස් නෙ බන්.මම ගනන් ගත්තෙ නෑ බන්.මම හිතුවා මේක වහලා නිසා මූ වෙන තෑනකට යයි කියල.මොන මූ එක පාරටම දොර පෑත්තට හෑරිලා දොරට චූ කරන්න පටන් ගත්තා.ඔන්න ඉතින් වටෙන්ම හිරිකිඩ පාර එනව අතුලට.මල චාටර් එක.ඒකත් ඉවසතෑහෑකි බන් ඒත් බල්ලා වගේ අර යකාගේ චූ නාන්න උන එක තාමා බන් ඉවසන්න බෑරි.මොනා කරන්නද බන්.බොක දාලා අර යකාගේ චූ නාලා පොඩි උන්ගේ ඉන්ටවල් එක ඉවර උනාම තමා මම එලියට අවේ.:baffled::baffled::baffled:
    බෝකක් කරපු හදියක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව දවසක් මචන් මම ඉස්කෝලෙ 9 වසරෙදි අපේ අය්යා හම්බෙන්න 12 පන්තියට පොඩ්ඩකට ගියා...ඌ ක්ලාස් එකේ නෑ...උගෙ යාලුවො ඔක්කොම කොමස් පීරියඩ් එකේ පිස්සු නට නට හිටියා.....12 වසරට කොමස් ඉගැන්නුවෙ පට්ට කෑල්ලක්....ටොම්බ පුක ඒ වගේම ගෙඩි.....ඇඩෙන සයිස්.....අය්යගෙ යාලුවො ඔක්කොම මාව දන්නවා....මම එස්කියුස්මී මිස් කියලා දොර ගාව ඉදන් කියලා ක්ලස් රූම් එක ඇතුලට ගියා....උන්ට වගක් වත් නෑ මිස් අරෙහෙ උගන්නනව කියලා.....මම එකෙක්ගෙන් හෙමින් ඇහුවා අය්ය කෝ කියලා....මෙන්න මූ මහ සද්දෙට කෑ ගහලා මිස්ට කියපි 'මිස් මෙන්නෝ මූ මිස්ට කුක්කු බවුසරේ කියනවා' කියලා...මට ඇඩ්‍රෙස් නෑ මචන්....රෙද්දෙ රෙවුන
    කොහොමත් බන් අයියලාට ඉන්නේ ඔය වගේ පල්ජාර සෙට් තමයි
    අපේ අයියටත් ඔය වගේ ටුකන සෙට් ඉන්නවා
    කියල වැඩක් නෑ කෙලවිලාම යන දේවල් වෙලා තියෙනවා උන්ගේ වැඩ නිසා
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඇයි එතකොට තිත් වෙන්න ගහලා හමුදාවෙන් නැවැත්තුවම පොලිසිය කියලා ලයිසන් එක පෙන්නන්න ගිය එකත් දන්න කියපන් කෝ අපොයි :lol::lol:

    ඇයි තව එකක් තියෙනවා එකට සම්බන්ධ අනිත් පාර්ශවයේ එකා හොයාගන්න නෑ

    බලහන් මෙන්න සාක්කි.. මම කිව්වම මූ මම කියන්නේ බොරුයි කිව්වා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබලා දහම් පාසැල් යන්නේ කෙල්ලෝ බලන්නද? මටත් මතකයි අපේ දහම් පාසැලෙත් ඕකම වුනා. ගොඩක් එවුන් ආවේ ඉගෙන ගන්න නෙවෙයි free දෙන කෑම එක කාලා කෙල්ලෝ බලන්නයි. එතකොට කෙල්ලෝ ආවේ කොල්ලෝ බලපන්න.
    එහෙම කියන්න එපා යකෝ දහම් පාසලට :frown::frown::frown: