ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව ටිකකින් තව එකේ ඇවිල්ල අහයි යුනිටි එකෙන් බඩු උස්සපු උන් කවුද කියලා :lol::lol:

    මේක අස්සේ හොරු අල්ලගන්න හදන සීන් එකක් වගේ යන්නේ...හිනා වෙලා මැරෙනවා යකෝ :lol::lol::lol:
     
    • Like
    Reactions: chathuranirmal

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කඩ අයිතිකාරයෝ එක්කොම එළකිරි ලොග් වෙනවලු හෝ ගාල. බඩු හොරකම් කරපු එවුන් අල්ල ගන්න. :lol: :lol:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    baba ubata una cha scene tikakut dapanko :lol::lol::lol:
    chater wennema nati porak ne uba ekai

    මුගෙ අමතක නොවන සිදුවීම් ඔක්කොම තියෙන්නෙ එලකිරි එකේමයි කියල එකෙක් කිව්ව හින්දා මම මුගේ නම ගූගල් කලා:nerd::nerd::nerd::nerd:

    චොර කෝටියයි
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලා දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ මමයි කොල්ලෙකුයි අපේ මිදුලෙ පොල් ගහෙ හොර පොල් කඩල අපෙ අම්මටම විකුනල සල්ලි ගත්ත හැටි.. :lol::lol::lol:පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.:baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලා දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ මමයි කොල්ලෙකුයි අපේ මිදුලෙ පොල් ගහෙ පොල් කඩලා අපෙ අම්මටම විකුනලා සල්ලි ගත්ත හැටි.. :lol::lol::lol:පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.:baffled::baffled::baffled:

    අපෝ උඹ මහ හොරෙක්නෙ බන් ... මහ රජාටම ගැලපෙන ගෝලයො ටික :eek: :baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වෙඩින් එකකදී ඔය කතා පවත්වනවනේ
    ඉතින් අපේ පවුල වෙනුවෙන් කතා කරපු මාමකාරයා
    උගේ කතාව ඉවර වෙන්න හදනකොට මාව පෙන්නලා කියනවා වෙඩිමට ඇවිල්ල හිටිය උන්ට අපේ මේ ඉලන්දාරියගේ මගුලේදීත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.මම පැනපු ගමන් කිව්වා අංකල්ගේ දුව කැමති නම් අද උනත් අවුලක් නෑ එකම පවුලේ මගුල් දෙකක් නිසා හෝටලෙන් හොඳ ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් කියලා.එක අහගෙන හිටපු අංකල් කාරයාගේ දුවගේ මුණ කලුවෙලා ගිය අපුරුව තාමත් මැවිලා පේනවා.:lol::lol::lol::lol:
    පොරට හිතෙන්න ඇති කිව්වා මෝඩ කම කියලා
    :rofl::rofl:
    10 වසරේදී අපේ සෙට් එක පුරුදු වෙලා හිටිය එස්කෝලෙ ඇරිල එනගමන් හොරකමේ යන්න :love: CD කඩවලට ගිහින් එක CD එකක් අරන් DVD 10ක් විතර බකා ගහගෙන එනව :D අපේ හොරු සෙට් එකේ 5ක් හිටිය ;) හැමදාම එක කඩේට යන්නෙ නෑ මාට්ටු වෙන නිසා එකකට ගේම දීලා ආයෙත් ඒකට යන්නෙ සතියකට පස්සෙ. දවසක් අලුතෙන් දාපු කඩේකට ගියා ඒකෙ CD නෑ GAME ගහන පොට් එකක් ;) මන් තව එක හුයන්නෙක් එක්ක කඩේට ගියා CD නැති නිසා වට දෙකක් විතර කැරකිලා මන් එලියට ආව :growl: ඒත් අර හු^*&% එන්නෙ නෑ මන් කිව්වා වර පො^*% කියල ඒති නෑ මන් කිව්ව එහනම් මන් බස් එකට යනව උබ වරෙන් කියල . ;) මට බස් එක ලගට යන්න වුනේ නෑ අර හු^** දුවගෙන එනව යමන් යමන් කියල පස්ස බලද්දී . කඩේ හු*න්නත් කුළුහරක වගේ එනව ඇවිල්ල අරුගෙයි මගෙයි බෙල්ලෙන් අල්ලගත්ත :love: කඩේට ඇදගෙන ගියා. අරුට කිව්වා බෑග් එක ඇරපන් කියල :sorry: මල හුත්*යි අර හුකා මව්ස් එකක් උස්සල :lol: දැන් කඩේ ඇතුලෙ දාගෙන අර හුත්*ට කෙලිනව :eek: මටත් කෙලින්න ඇත ඉස්සුව :lol: මන් කිව්ව පොඩ්ඩක් හිටපන් අයියෙ මන් කඩේ හිටියෙත් නෑ මට පු* දෙන්න එන්න එපා කියල තව පොර ටෝක් ටිකක් දුන්න :yes: ඌ බය වෙලා එහෙනම් උබ පලයන් කිව්ව :lol: මන් කඩෙන් එලියට ආව අර හු((^ ට තාම දාගෙන කෙලිනව :( මන් ඉතින් මොනා කරන්නද :confused: කරවල කටු කෑවා නම් විදවපන් කියල ආව. බස් එක ලගට යද්දී එතන ඉන්න හු%^%$& ටික මාව කන්න බලන් ඉන්නව :D චාටර් කාගෙන ගෙදර ආව :( පහුවෙනිද එස්කොලේ ගියාම සිද්දිය එස්කොලේටම ආරංචි වෙලා :lol: කඩේ අයිතිකාරයගේ මල්ලි අපේ එස්කොලේ :yes::lol:

    අත රිදෙනවා බන් :sorry: ඉතුරුටික උබල කැමතිනම් විතරක් දාන්නම් :)

    ඔන්න මචන්ලා ඉතුරුටික :rofl: එස්කොලේ ගියාම මට හු^(&&නෙ නැතුව විතරයි මචන් :( හැම හු%^ම ප්‍රශ්නකරනව ඒ මදිවට වැඩේ කරපු එකා ඇවිල්ලත් නෑ :lol: චාටර් කාගෙන ඉදල ගෙදර ආව ඇවිල්ල fb එකට ඇවිල්ල බලද්දි :angry: කඩේ එකා අරුගෙ ෆොටෝ දාල මවුස් හොරා කියල :lol: කම්බුල් දෙකම රත්තරන් පාට වෙලා :love: පව් හත්වලාමේ :rofl: මන් හවස ගියා ඌව බලන්න කියල. යද්දි ඉන්නව 1000ට අරන් 10ට දීල වගේ. මන් ඇහුව මොකෝ වුනේ කියල :baffled: උට හොදටම කෙලල ඒ මදිවට බස් එකේ එන්න තිබ්බ රුපියල් 10ත් අරන් :angry: ඌ පයින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ :love: කඩේ එකා අන්තිමට කියල තියෙන්නෙ මවුස් එකට මවුස් 2කක් සල්ලි දීල ගන්න කියල :love: නැත්නම් අර ෆොටෝ ටික උන්ගෙ තාත්තට දෙනව කියල :angry: අන්තිමට මවුස් දෙකක් අරන් වැඩේ ශේප් වෙලා :P එකක් මට :love: ඊට පස්සෙ තමයි හොදම හරිය. මාසෙකට විතර පස්සෙ උන්ගෙ පුංචි බැදලා :love: පුංචි බැදපු එකාගෙ මල්ලි තමයි අර කඩේ මුදලාලි :baffled:
    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    meka une Mage cousin akka kenekge duwekuta.e lamayata wayasa 12-13k athi.virus unak hadila beheth ganna gihin akka duwa ekka.e lamyata katata kela unanawalu hama thissema me unen passe.tamil doctor kenek thama indala thiyenne.roga lakshana ahuwama kiwwalu siddiya.doctor eka paaratama ahuwalu katata kelawenna gaththe kawada indalada kiyala.langa hitapu nurse athin kata wahan eliyata diwwalu.akka kata thada karan uda fan eka diha balan hitiyalu...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meka une Mage cousin akka kenekge duwekuta.e lamayata wayasa 12-13k athi.virus unak hadila beheth ganna gihin akka duwa ekka.e lamyata katata kela unanawalu hama thissema me unen passe.tamil doctor kenek thama indala thiyenne.roga lakshana ahuwama kiwwalu siddiya.doctor eka paaratama ahuwalu katata kelawenna gaththe kawada indalada kiyala.langa hitapu nurse athin kata wahan eliyata diwwalu.akka kata thada karan uda fan eka diha balan hitiyalu...

    පට්ට යකෝ. මට හිනා වෙලා මැරෙන්න යනවා වගේ බං.... :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹලා දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ මමයි කොල්ලෙකුයි අපේ මිදුලෙ පොල් ගහෙ හොර පොල් කඩල අපෙ අම්මටම විකුනල සල්ලි ගත්ත හැටි.. :lol::lol::lol:පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.:baffled::baffled::baffled:

    ඒ මොකක්ද බන් ඒ වැඩේ? උබ අම්මටත් සල්ලි වලටද පොල් ගෙඩියක් දෙන්නේ? :oo:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාසෙකට විතර පස්සෙ උන්ගෙ පුංචි බැදලා :love: පුංචි බැදපු එකාගෙ මල්ලි තමයි අර කඩේ මුදලාලි :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක එකම එක පාරයි උනෙ :dull:
    දවසක් පාර්ටි එකකට ගිහිල්ලා 8-30ට විතර ගෙදර ආවා බිව්වට අවුලකුත් නැ බඩුත් නැති නිසා එලකිරි ලොග් වෙලා රෙඩිඔ එකත් අහගෙන ඇෆ් බි පැත්තෙත් රවුමක් දාගෙන හිටියා එකපාරට නින්දෙන් ඇහැරුනා කබරයා පාරකුත් දාගෙන :eek: මට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ:( ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල:( මම ඇහුන්නැ වගෙ අහක බලගෙන බොරුවට පුටුවෙම නිදාගෙන ඉදලා නැගිටලා ලට්ට ලොට්ට ඔක්කොම අරන් ගිහිල්ලා හොදලා කිසි දෙයක් උනෙ නැති ගානට වෙන සරමක් දාගෙන නිදාගත්තා ආයෙ අපෙ ගෙදර ඔය ගැන කතාකලෙ නැ කිසි දෙයක්(නංගි අම්මට කියලත් නැ) මම ආයෙ බිව්
    වෙත් නැ:nerd:
     
    :love::love: හරි ශෝයි නංගියෙක් :love::love: