තව ටිකකින් තව එකේ ඇවිල්ල අහයි යුනිටි එකෙන් බඩු උස්සපු උන් කවුද කියලා![]()
මේක අස්සේ හොරු අල්ලගන්න හදන සීන් එකක් වගේ යන්නේ...හිනා වෙලා මැරෙනවා යකෝ



තව ටිකකින් තව එකේ ඇවිල්ල අහයි යුනිටි එකෙන් බඩු උස්සපු උන් කවුද කියලා![]()



baba ubata una cha scene tikakut dapanko
chater wennema nati porak ne uba ekai

baba ubata una cha scene tikakut dapanko
chater wennema nati porak ne uba ekai






පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.


උඹලා දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ මමයි කොල්ලෙකුයි අපේ මිදුලෙ පොල් ගහෙ පොල් කඩලා අපෙ අම්මටම විකුනලා සල්ලි ගත්ත හැටි..පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.
![]()

වෙඩින් එකකදී ඔය කතා පවත්වනවනේ
ඉතින් අපේ පවුල වෙනුවෙන් කතා කරපු මාමකාරයා
උගේ කතාව ඉවර වෙන්න හදනකොට මාව පෙන්නලා කියනවා වෙඩිමට ඇවිල්ල හිටිය උන්ට අපේ මේ ඉලන්දාරියගේ මගුලේදීත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.මම පැනපු ගමන් කිව්වා අංකල්ගේ දුව කැමති නම් අද උනත් අවුලක් නෑ එකම පවුලේ මගුල් දෙකක් නිසා හෝටලෙන් හොඳ ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් කියලා.එක අහගෙන හිටපු අංකල් කාරයාගේ දුවගේ මුණ කලුවෙලා ගිය අපුරුව තාමත් මැවිලා පේනවා.
පොරට හිතෙන්න ඇති කිව්වා මෝඩ කම කියලා


10 වසරේදී අපේ සෙට් එක පුරුදු වෙලා හිටිය එස්කෝලෙ ඇරිල එනගමන් හොරකමේ යන්නCD කඩවලට ගිහින් එක CD එකක් අරන් DVD 10ක් විතර බකා ගහගෙන එනව
අපේ හොරු සෙට් එකේ 5ක් හිටිය
හැමදාම එක කඩේට යන්නෙ නෑ මාට්ටු වෙන නිසා එකකට ගේම දීලා ආයෙත් ඒකට යන්නෙ සතියකට පස්සෙ. දවසක් අලුතෙන් දාපු කඩේකට ගියා ඒකෙ CD නෑ GAME ගහන පොට් එකක්
මන් තව එක හුයන්නෙක් එක්ක කඩේට ගියා CD නැති නිසා වට දෙකක් විතර කැරකිලා මන් එලියට ආව
ඒත් අර හු^*&% එන්නෙ නෑ මන් කිව්වා වර පො^*% කියල ඒති නෑ මන් කිව්ව එහනම් මන් බස් එකට යනව උබ වරෙන් කියල .
මට බස් එක ලගට යන්න වුනේ නෑ අර හු^** දුවගෙන එනව යමන් යමන් කියල පස්ස බලද්දී . කඩේ හු*න්නත් කුළුහරක වගේ එනව ඇවිල්ල අරුගෙයි මගෙයි බෙල්ලෙන් අල්ලගත්ත
කඩේට ඇදගෙන ගියා. අරුට කිව්වා බෑග් එක ඇරපන් කියල
මල හුත්*යි අර හුකා මව්ස් එකක් උස්සල
දැන් කඩේ ඇතුලෙ දාගෙන අර හුත්*ට කෙලිනව
මටත් කෙලින්න ඇත ඉස්සුව
මන් කිව්ව පොඩ්ඩක් හිටපන් අයියෙ මන් කඩේ හිටියෙත් නෑ මට පු* දෙන්න එන්න එපා කියල තව පොර ටෝක් ටිකක් දුන්න
ඌ බය වෙලා එහෙනම් උබ පලයන් කිව්ව
මන් කඩෙන් එලියට ආව අර හු((^ ට තාම දාගෙන කෙලිනව
මන් ඉතින් මොනා කරන්නද
කරවල කටු කෑවා නම් විදවපන් කියල ආව. බස් එක ලගට යද්දී එතන ඉන්න හු%^%$& ටික මාව කන්න බලන් ඉන්නව
චාටර් කාගෙන ගෙදර ආව
පහුවෙනිද එස්කොලේ ගියාම සිද්දිය එස්කොලේටම ආරංචි වෙලා
කඩේ අයිතිකාරයගේ මල්ලි අපේ එස්කොලේ
අත රිදෙනවා බන්ඉතුරුටික උබල කැමතිනම් විතරක් දාන්නම්
![]()
ඔන්න මචන්ලා ඉතුරුටිකඑස්කොලේ ගියාම මට හු^(&&නෙ නැතුව විතරයි මචන්
හැම හු%^ම ප්රශ්නකරනව ඒ මදිවට වැඩේ කරපු එකා ඇවිල්ලත් නෑ
චාටර් කාගෙන ඉදල ගෙදර ආව ඇවිල්ල fb එකට ඇවිල්ල බලද්දි
කඩේ එකා අරුගෙ ෆොටෝ දාල මවුස් හොරා කියල
කම්බුල් දෙකම රත්තරන් පාට වෙලා
පව් හත්වලාමේ
මන් හවස ගියා ඌව බලන්න කියල. යද්දි ඉන්නව 1000ට අරන් 10ට දීල වගේ. මන් ඇහුව මොකෝ වුනේ කියල
උට හොදටම කෙලල ඒ මදිවට බස් එකේ එන්න තිබ්බ රුපියල් 10ත් අරන්
ඌ පයින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ
කඩේ එකා අන්තිමට කියල තියෙන්නෙ මවුස් එකට මවුස් 2කක් සල්ලි දීල ගන්න කියල
නැත්නම් අර ෆොටෝ ටික උන්ගෙ තාත්තට දෙනව කියල
අන්තිමට මවුස් දෙකක් අරන් වැඩේ ශේප් වෙලා
එකක් මට
ඊට පස්සෙ තමයි හොදම හරිය. මාසෙකට විතර පස්සෙ උන්ගෙ පුංචි බැදලා
පුංචි බැදපු එකාගෙ මල්ලි තමයි අර කඩේ මුදලාලි
![]()



asai nehඅපෝ උඹ මහ හොරෙක්නෙ බන් ... මහ රජාටම ගැලපෙන ගෝලයො ටික![]()
![]()

meka une Mage cousin akka kenekge duwekuta.e lamayata wayasa 12-13k athi.virus unak hadila beheth ganna gihin akka duwa ekka.e lamyata katata kela unanawalu hama thissema me unen passe.tamil doctor kenek thama indala thiyenne.roga lakshana ahuwama kiwwalu siddiya.doctor eka paaratama ahuwalu katata kelawenna gaththe kawada indalada kiyala.langa hitapu nurse athin kata wahan eliyata diwwalu.akka kata thada karan uda fan eka diha balan hitiyalu...


උඹලා දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ මමයි කොල්ලෙකුයි අපේ මිදුලෙ පොල් ගහෙ හොර පොල් කඩල අපෙ අම්මටම විකුනල සල්ලි ගත්ත හැටි..පස්සෙ ඒක මාට්ටු වුනේ අපිම කියවන්න ගිහින්.
![]()

අඩෝ මම වුණා නම් මම පනිනවා බං වෑන් එකටම.![]()

මට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ
ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල
මම ඇහුන්නැ වගෙ අහක බලගෙන බොරුවට පුටුවෙම නිදාගෙන ඉදලා නැගිටලා ලට්ට ලොට්ට ඔක්කොම අරන් ගිහිල්ලා හොදලා කිසි දෙයක් උනෙ නැති ගානට වෙන සරමක් දාගෙන නිදාගත්තා ආයෙ අපෙ ගෙදර ඔය ගැන කතාකලෙ නැ කිසි දෙයක්(නංගි අම්මට කියලත් නැ) මම ආයෙ බිව්වෙත් නැ
මේක එකම එක පාරයි උනෙ
දවසක් පාර්ටි එකකට ගිහිල්ලා 8-30ට විතර ගෙදර ආවා බිව්වට අවුලකුත් නැ බඩුත් නැති නිසා එලකිරි ලොග් වෙලා රෙඩිඔ එකත් අහගෙන ඇෆ් බි පැත්තෙත් රවුමක් දාගෙන හිටියා එකපාරට නින්දෙන් ඇහැරුනා කබරයා පාරකුත් දාගෙනමට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ
ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල
මම ඇහුන්නැ වගෙ අහක බලගෙන බොරුවට පුටුවෙම නිදාගෙන ඉදලා නැගිටලා ලට්ට ලොට්ට ඔක්කොම අරන් ගිහිල්ලා හොදලා කිසි දෙයක් උනෙ නැති ගානට වෙන සරමක් දාගෙන නිදාගත්තා ආයෙ අපෙ ගෙදර ඔය ගැන කතාකලෙ නැ කිසි දෙයක්(නංගි අම්මට කියලත් නැ) මම ආයෙ බිව්වෙත් නැ
![]()

හරි ශෝයි නංගියෙක් 
