ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Jun 3, 2013
659
59
0
අංක 1
මම එක්තරා කොට්ඨාසයක ඉඩම් නිළධාරියෙක් වෙලා ඉද්දි සවසක් මගෙන් ලොකු වැඩක් කරගෙන යද්දි එම කොට්ඨාසයේම ට්‍රැෆික් ඕ.අයි.සීත් එක්ක එක්තරා තරුණ කාන්තාවක් ආවා (වයස 26ක් වෙච්ච.. දැන් තොපිලා අහන්න එපා ඒ කෙල්ලගේ වයස දන්නේ කොහොමද කියලා... හිටු. තොපිට තේරෙයි.) ඉතිං ඒ කෙල්ල මගෙත් එක්ක හොඳට හිනා වුනත් එක්ක..ඒත් මම වැඩිය ගණන් ගත්තේ නැතෝ....ඔන්න වැඩේ කරලා දීලා එහෙම යන්න හදද්දි ඒකි මගෙන් ඇහුවා මෙන්න මෙහෙම..

කෙල්ල - මාව මතක නැද්ද ඔයාට..
මම - ම්... නැහැනේ...
කෙල්ල හොඳට මතක් කරන්න - නැහැනේ ...මතකෙට එන්නෙම නැහැ..ඔයා කවුද..
කෙල්ල- ඔයා*** නේද (කෙල්ල එක්තරා ඉස්කෝලෙක නමක් කිව්වා)
මම - ඔව්..එතකොට ඔයත් ඒ ඉස්කෝලෙද
කෙල්ල - ඔව්.. මම ඔයාගේ එහා පන්තියෙනේ හිටියේ..ඔයා*** බැජ් එ‍කේ නේද (ඔන්න එක්තරා උසස් පෙල වර්ෂයක් කිව්වා)
මම කිව්වා - ඔව්නේ...
කෙල්ල - දැන්වත් මතක නැද්ද..ඔයා නිතරම අපේ පන්තියට එනවනේ...

ඔන්න මම ම‍ගේ ජීවිතේ කරපු ගොන්ම වැඩේ කරා...මම තාමත් දුක් වෙනවා එදා ඒ කිව්ව වාක්‍යයට..:(

මම - නැහැනේ .....ඇත්තටම මට ඔයා පොඩ්ඩක්වත් මතක නැහැ...

මම ඒවෙලේ නිකමට අර ට්‍රැෆික් ඕ.අයි.සීගේ මුන දිහා බැලුවා...උගේ මුනේ තිබ්බ කින්ඩි හිනාව..

කෙල්ල - මේ මගේ මහත්තයා..මෙයා තමයි මේ පළාතේ ට්‍රැෆික් එකේ හෙඩ්..ඔනේ උදව්වක් කියන්න...

මට හරිම ලැජ්ජ හිතුනා.. අර කෙල්ල දිහා බලලා ඒ ගොනා දාපු නෝන්ඩ් හිනවා දැකලා..උගේ හිනාවේ කියවුනේ...ඇත්ත තොට එක එකාට ඇඳුනුම්කම කියන්න ගිහින්...ඌට තොගේ මුණවත් මතක නැහැනේ...මෙච්චර කියලත්... ඇද්ද උඔට..
මට තාමත් මතක් වෙද්දි දුකයි බං අර කෙල්ල වෙච්ච අපහසුතාවෙට... ඇයි දෙයියනේ මට කියන්න තිබ්බනේ... :growl: ආනේ මට දැන් නම් ලාවට වගේ මතකයි..කොහෙද දැන් ඔයාලා හරියට වෙනස්වෙලානේ..එක පන්තියේ හිටපු අය කොහොම අමතක වෙන්නද..:growl:
අනික මේ කොට්ඨාසේ ට්‍රැෆික් ඕ.අයි.සීගේ බිරිඳ ව මගේ පන්තියේ යාලුවෙක් කියන්න :cool:

මම වගේ ගොන් ටියුබ් ලයිටි හරකෙක්:(
 
Last edited:
  • Like
Reactions: chathuranirmal

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිදිලා™;15596157 said:

    අඩෝ අපරාදේ නේ බං. සිරාවටම මටත් දුක හිතුණා බං උඹ ඔහොම කියද්දී :(
     
    Jun 3, 2013
    659
    59
    0
    අඩෝ අපරාදේ නේ බං. සිරාවටම මටත් දුක හිතුණා බං උඹ ඔහොම කියද්දී :(

    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:
     
    • Haha
    Reactions: jeffhardy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රිදිලා™;15596196 said:
    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:

    මමත් දවසක් කඩේකට ගිහින් බඩු ගනිද්දී ඒකෙ ඉන්න කෙල්ලව දැකල පුරුදුයි. මම හොඳට කල්පනා කරලා බලද්දී මතක් වුණා. ඒකි මාත් එක්ක 5 වසරට යනකන් එක පන්තියේ හිටපු කෙල්ලෙක්. මම ඇහුව මාව මතකද කියල. ඒකි නෑ කිව්වා. මම විස්තර කිව්වම මතක් වුණා. ඒ කඩේ තව එකෙක් හිටිය. husbandද මන්ද. ඒත් ඒකි මාව දන්නේ නෑ කිව්වා නම් පට්ට නෝන්ඩිය. වෙලාවට ඒකිට මතක් වුණා බං. :)
     
    • Like
    Reactions: hacker T

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    රිදිලා™;15596196 said:
    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:

    matath ohoma wenawa.. :( :( :(
    bt shape kara gannawa mona hari kiyala :P :P
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    රිදිලා™;15596196 said:
    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික...
    මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ ..
    පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා...
    ඒත් මට ඌට මතක නැහැනේ බං..
    මට එහෙම ලේසියකට වෙන්නේ නැහැ...අයියෝ :sorry:

    matath ohoma seen henata wenawa
    mamanam e welawata pirimi maayama daal shape wenawa :rolleyes::yes:
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    oya anduraganna case ubalata hodai oya......mama paare yanakota godak un addooo gala atha wananawa...mama jiwitheta dakapu nathi un..hehe...samahara un bageta katha karala sry kiala yanawa...hehe..mata nam loweth amathaka wennaha dakala thina kawawath awrudu 20k gyath....ekenma:yes::yes::love:
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    mama montisori yana kaale yaluwo 3 denek hitiya aiyala mallila..mata wada wadimal...hariyatama gya awrudde wage ungen lokuma ekaawa mama dakka office kitak daala wada arila yanwa....mama gihin katha kara...u mawa dakala thinawalu kalin eath mama kiala anduragena naa...api godak wela katha kara kara indala ita passe dawase mama mallila 2wa balannath gya.....maara happy ban...un igenagena na habai..podi podi raasa karanne...mata duka hithuna....loku eka thamai koheda wada karanawa honda thanaka...mama me para A/L kare... awrudu 15 kata withara passe dakke aru wa..;):love:
     
    ;)
     
    Jun 3, 2013
    659
    59
    0
    oya anduraganna case ubalata hodai oya......mama paare yanakota godak un addooo gala atha wananawa...mama jiwitheta dakapu nathi un..hehe...samahara un bageta katha karala sry kiala yanawa...hehe..mata nam loweth amathaka wennaha dakala thina kawawath awrudu 20k gyath....ekenma:yes::yes::love:

    මෙහෙම එකක් තියෙනවා..:sorry:..කූඹි ගොඩේ එක අලියෙක් ඉන්නකොට ඔක්කොම කූඹින්ට මතකයි ඒ අලියව..ඒත් අලියට හැම කූඹියවම මතක හිටින්නේ නැහැ :(
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    රිදිලා™;15598523 said:
    මෙහෙම එකක් තියෙනවා..:sorry:..කූඹි ගොඩේ එක අලියෙක් ඉන්නකොට ඔක්කොම කූඹින්ට මතකයි ඒ අලියව..ඒත් අලියට හැම කූඹියවම මතක හිටින්නේ නැහැ :(

    ethakota umba aliya????:lol::lol: :P hehehe