හාපෝ අද පන්තියේ ඉතින් කට්ටිය සේරම මුනු මුනු ගගා හිටියෙ. මට කෝල් එකක් ආව. ඌ හයියෙන් කතා කලෙත් නෑ මගුල.
ඔන්න උගන්නන්න ගත්තම මුන් ටික මුනු මුනු ගාන එක නැවැත්තුව. මම කෝල් එකේ හිටපු එකාට හයියෙන් හැලෝ ගෑව. පන්තියම මන් දිහා බලන් හිනාවෙනව. මම එහෙම්මම ඩෙස්ක් එක යටට රිංගුව. සියවස් කිහිපයකට පස්සෙ තමා නැගිට්ටෙ
ඔන්න උගන්නන්න ගත්තම මුන් ටික මුනු මුනු ගාන එක නැවැත්තුව. මම කෝල් එකේ හිටපු එකාට හයියෙන් හැලෝ ගෑව. පන්තියම මන් දිහා බලන් හිනාවෙනව. මම එහෙම්මම ඩෙස්ක් එක යටට රිංගුව. සියවස් කිහිපයකට පස්සෙ තමා නැගිට්ටෙ
chaa unaa ithin kapila peenawa neh 

එදා ඉඳන් මං ඒ සර්විස් එක පැත්තෙ ගියේ නෑ..
කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..

මට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ