ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම ඉස්සර හමදාම පන්තියෙ 15, 16....මට ගෙදරින් පලු යන්න බැනුම් රිපෝට් කාඩ් එක අත්සන් කරන්න ගෙදර ගේන දවස් වලට....තාත්ත තමඉ හැමදාම අත්සන් කරන්නෙ ඉතින් අම්මට දුන්නොත් බැරිවෙලාවත් ඉතින් අම්ම මෝ නෑ....එක පාරක් රෙකෝඩ් එක තියල 19 උනා....මට බඩු ගෙදර අරන් යන්න නම් බෑ.....ඉන්ග්‍රීසි 62....මම 6 ශේප් එකේ 8 කලා....තව 2-3කුත් වැඩි කරා....ගෙදර ගියාම අපේ රෙද්දේ අය්යා රෙපොර්ට් එක අරගන බලලා....ඌ ලකුනු වෙනස් කරපු එක මීටර් කරගන අම්මට කිව්වා......මට හොදි නෑ.....අම්මා පකුන් යන්න බැන්නා....හවස් වෙනකොට තාත්තා අවා ගෙදර....එයාට කිව්වා සීන් එක....එයා මාව වාහනේට දාගන ටවුන් යමු කියලා එක්ක ගිහින් මග කාර් එක නවත්තලා කොහෙන්ද රෙපොර්ට් එක එලියට අරගත්තා....අරගන මට කියනවා 'බලපන් චූටි පුතේ මේවගෙ ලකුනු වෙනස් කරොත් එකතුවයි සාමාන්‍යයි වෙනස් කරපන් නැත්තම් අම්මට මාට්ටු වෙනවනෙ කියලා'.... from that day I started my career...:) 13 wasaredi mama panthiye 2nd.

    නියමයි මචන්. ආදර්ශමත් කතාවක් අපි ඔක්කොටම..
    :yes::yes::yes:


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:


    ado chaater aaa! :rofl::rofl::rofl::rofl:
    ape ewunta siddiya kiyannada epada?? :P:P:P:P:P
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    z_new350-1.jpg



    :rofl::rofl::rofl::rofl:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    sudu වැද්දා;15568215 said:
    මේක මම කැලෙන් ඇවිල්ල සිදාදියේ ලොකු ඉස්කොල යන කාලේ වුනේ.

    මම එතකොට අන්ඩර් ග්‍රැජුඒට විබාගේ කරනවා (ඒ ලෙවල් බන් ඒ ලෙවල්)
    හොස්ටල් එකේ හිටියේ.

    අපි දැන් පාඩම් කරන වෙලාවේ වෙන මුකුත් බෑ. අඩ්ම තරමේ වැසසිකිල් යන්නවත් බෑ (කලිසමේම යන්න ඇවිත් ගැට්ටේ තිබේබොත් විතරයි දෙන්නේ) . මට ඒ දවස් වල මගුල් විසේ. සිංදු පොතක් හදලා එකේ දැන් සිංදු 5-6 තියෙනවා.. ඒ හැම එකටම චිත්‍රත් ඇන්දා. ඒ දවස් වල ශීහාන් කොළුවගේ සුළගක්වෙලා කම ජාතික ගීය.

    මම ඔකට ලියලා චිත්‍රයක් අදිනවා..
    සූ ගාලා ඔක ඇද ඇද ඉන්නකොට ඇස කොනින චායාවක් පේනවා
    බැලින්නමා “ පා ලක තුමා“

    මාව හිටෙව්වා. පොත ගත්තා.. බැලුවා... ඩෙස්ක් එක චෙක් කරා...
    ඉස්සරහට ගියා..
    කට්ටියම මං දිහා බලන් ඉන්නවා
    “ මේකාට පාඩම් කරන්න බැරි වුනාට පුදුම හැකියාවක් තියෙන්නේ කවි නිසදැස් ලියන්න.

    කට්ටියම අහගන්න...
    සුළගක් වෙලා ඔබ සොයා එන්න ඔන...
    සෙවනැල්ල වාගේ (හහ්) ඔබ ලගින් ඩන්න ඔන..
    (පොර දැන් සිංදුව කවියක් වගේ කියනවා.. අපේ උන් 40-50 ක් / 9 වසරේ සිට 13 දක්ව මැරෙන්න තරම් හිනා වෙනවා... පොර හිතුවේ මට කියලා . බලද්දි හිනා වෙලා තියෙන්නේ අරූට)

    මොනවා නැතත් හැකියාව හොදයි..
    පස්සේ මගේ රෙදි ගලවලා ලිං වල පන්නලා පුක 3-4 5-6 වතාවත් හප්පුවලා තමා රාත්‍රී භෝජනයට යන්න දුන්නේ..

    ඒක තමා මට උන ජරා........ම සිද්දිය..


    මොකක්ද බන් මෙ කියල තියෙන්නෙ??
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    වෙඩින් එකකදී ඔය කතා පවත්වනවනේ
    ඉතින් අපේ පවුල වෙනුවෙන් කතා කරපු මාමකාරයා
    උගේ කතාව ඉවර වෙන්න හදනකොට මාව පෙන්නලා කියනවා වෙඩිමට ඇවිල්ල හිටිය උන්ට අපේ මේ ඉලන්දාරියගේ මගුලේදීත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.මම පැනපු ගමන් කිව්වා අංකල්ගේ දුව කැමති නම් අද උනත් අවුලක් නෑ එකම පවුලේ මගුල් දෙකක් නිසා හෝටලෙන් හොඳ ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් කියලා.එක අහගෙන හිටපු අංකල් කාරයාගේ දුවගේ මුණ කලුවෙලා ගිය අපුරුව තාමත් මැවිලා පේනවා.:lol::lol::lol::lol:
    පොරට හිතෙන්න ඇති කිව්වා මෝඩ කම කියලා

    පව් බන්...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මේකනම් චෝර උන සීන් එකක්. මම එලේවල් ඉවර උන කාලේ කෙල්ලෙක්ට ලයින් එකක් දාගෙන හිටිය. වෙන කොරන්න දේකුත් නෑනෙ... අපිට පස්සේ අවුරුද්දේ එලේවල් එයා. දැන් මම ඉඳල හිටාල ක්ලාස් ඇරෙන වෙලාවට යනවා.

    // එදා මහා මුසල කරුවල දවසක්... :P ඔන්න මුලින්ම කිව්වා.


    මමත් එදා හවස පිටත් උනා. කරුමේ කියන්නේ බස් එකේ යන්න මට යාලුවෙක් සෙට් වෙලා ටිකට් ගත්ත. ඔන්න කොල්ලත් පැය බාගෙකට විතර කලින් ක්ලාස් එකේ කට්ටිය එන බස් හෝල්ට් එක ගාවට සෙට් උනා.(උඹලගෙන් බාගෙට බාගයක් මේ හෝල්ට් එකටම ගිහින් ඇති.) දැන් මගේ අනාගත කෑල්ල එනව. එයත් දන්නවා මගේ මෙව්ව් එක. වෙනදත් මම යනවනේ. හැබැයි කතා කරන්න වෙලාවක් අල්ල ගන්න බැරි උනා. බස් එකේ ආව විතරයි.

    ඔන්න බස් එකක් ආව. එයා නැග්ග වෙලාවට යාළුවො කවුරුවත් නෑ. මාත් ඒ පස්සෙන් නැග්ග. දැන්
    බස් එක යනවා. කොන්ද ටිකට් ගන්න කියාගෙන එනව. මම සාක්කුවට ඇත දැම්ම පර්ස් එක නෑ. ඉස්සරහ සාක්කුවල බැලුව සත පහක් අතේ නෑ. මට පට්ට සීන් එක. ලොවෙත් නෑ... ටිකට් ගන්න සල්ලි නෑ. කොන්දයිය කියනව සල්ලි ගන්න ගන්න කියල. මට පට්ට නෝන්ඩිය. අරය මගේ ඉස්සරයින් වගේ ඉන්නේ. මට ඒ වෙලේනම් පුදුම අපහසු ගතියක් දැනුනේ.. මමත් හිත හිත ඉන්නේ නැතුව ලැජ්ජාව අමතක කරලා ඇහුව රුපියල් 10ක් ද 20ක් ද තියෙනවද කියල. මට හරියට මතක නෑ. ඉස්සර බස් ගාස්තු අඩුයිනෙ. මගේ මුණ දිහා ටිකක් වෙලා බලන් ඉඳල ටක් ගාල සල්ලි දුන්න. හම්මෝ.... මමත් කෙල්ලගේ සල්ලි වලින් මුලින්ම ටිකට් එක ගත්ත... ඔය මෙහෙම කියනවා වගේ නෙමෙයි. මම කතා කරන්න මුළු දවසෙම ගට හදාගෙන ගියේ. අන්තිමට මට උනේ හිඟන්න වගේ සල්ලි ඉල්ලන්න. එහෙම ලැජ්ජාවක් නම් මට වෙලා තිබ්බේ නෑ... (මගේ ලොකුම හතුරට ඕකම වෙයන්!!!!)

    මම කිව්වා ඊළඟ දවසේ මම ටිකට් ගන්නම් කියල. ඒවගේම පොරොන්දුව ඉෂ්ට කළා ඉදිරි මාස කිපයටම වගේ. අන්තිමට ලව් එකනම් උනේ නෑ. එහෙන් මෙහෙන් තිබ්බ ටිකක් විතර.... හැබැයි හොඳ යාළුවො උන.:yes::yes:


    පව් බන් උඹ.....
    :rofl::rofl:
     
    May 31, 2010
    97
    13
    0
    මේක උනේ අපි ඉස්කෝලෙ යන දවස් වල 2002 විතර...ඕෆ් පීරියඩ් එකක් වෙලාවල කැන්ටීන් එකට ගියා...අපේ වයසෙ කොල්ලො සෙට් එකක් හිටිය කැන්ටීන් එකේ....අපි ආතල් එකක් දදා හිටියා....ඒ දවස් වල ඉස්කෝලෙ අපේ එවුන්ගෙ මොකක් හරි නාට්ටියක චරිතෙකට සෙල්ලම් පිස්තෝලයක් එකෙක් ගෙනල්ල ඌ ඒක අරන් ලොවෙත් ආතල් දෙදී හිටියෙ කැන්ටීන් එකට එන එවුන්ව බය කර කර.....මූ ඔන්න කැන්ටීන් එකෙන් බලනකොට එකෙක් එනව ඈත ඉඳන්....මේක දොර මුල්ලෙ හැන්ඟිල ඉඳල අරූ ඇතුලට එනකොටම අඩෝ හෙල්ලෙන්න එපා කියාගන ඇඟට පැන්න....අරූ බය උන පාර කඩාගන දිව්වා ආපහු.....අපි බලනකොට ඉස්කෝලෙ පිනා....ඌ ලොවෙත්ම හිතන්න නැතුව ඇති උගෙ ඉස්කෝලෙ එකෙක් ඔහොම ජෝක් කරයි කියල...අපි දැනගත්තා බඩු කරස් කියල අපි මාරු....අරූව හවස් වෙනකොටම පිනා අල්ලගන....ඌ ඉතින් රෙස්ට් ඉන් පීසස්.....වැඩේ කියන්නෙ ආතල්ම සීන් එක පිනා දුවගන ගිහින් තියෙන්නෙ වයිස් පිනාගෙ කාමරේට....ඌ වෙවුල වෙවුල කියනවලු අරූට සීබී මට එකෙක් වෙඩි තියන්න හැදුව කියල....සීබීයගෙ අය්යගෙ පුතා අපේම පන්ති වල එකෙක්.....
    සීන් එක දන්නවනම් ඉස්කෝලෙයි, මම කියන්නෙ කවුරු ගැනද කියලා දන්නව....
     
    • Haha
    Reactions: jeffhardy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක උනේ අපි ඉස්කෝලෙ යන දවස් වල 2002 විතර...ඕෆ් පීරියඩ් එකක් වෙලාවල කැන්ටීන් එකට ගියා...අපේ වයසෙ කොල්ලො සෙට් එකක් හිටිය කැන්ටීන් එකේ....අපි ආතල් එකක් දදා හිටියා....ඒ දවස් වල ඉස්කෝලෙ අපේ එවුන්ගෙ මොකක් හරි නාට්ටියක චරිතෙකට සෙල්ලම් පිස්තෝලයක් එකෙක් ගෙනල්ල ඌ ඒක අරන් ලොවෙත් ආතල් දෙදී හිටියෙ කැන්ටීන් එකට එන එවුන්ව බය කර කර.....මූ ඔන්න කැන්ටීන් එකෙන් බලනකොට එකෙක් එනව ඈත ඉඳන්....මේක දොර මුල්ලෙ හැන්ඟිල ඉඳල අරූ ඇතුලට එනකොටම අඩෝ හෙල්ලෙන්න එපා කියාගන ඇඟට පැන්න....අරූ බය උන පාර කඩාගන දිව්වා ආපහු.....අපි බලනකොට ඉස්කෝලෙ පිනා....ඌ ලොවෙත්ම හිතන්න නැතුව ඇති උගෙ ඉස්කෝලෙ එකෙක් ඔහොම ජෝක් කරයි කියල...අපි දැනගත්තා බඩු කරස් කියල අපි මාරු....අරූව හවස් වෙනකොටම පිනා අල්ලගන....ඌ ඉතින් රෙස්ට් ඉන් පීසස්.....වැඩේ කියන්නෙ ආතල්ම සීන් එක පිනා දුවගන ගිහින් තියෙන්නෙ වයිස් පිනාගෙ කාමරේට....ඌ වෙවුල වෙවුල කියනවලු අරූට සීබී මට එකෙක් වෙඩි තියන්න හැදුව කියල....සීබීයගෙ අය්යගෙ පුතා අපේම පන්ති වල එකෙක්.....
    සීන් එක දන්නවනම් ඉස්කෝලෙයි, මම කියන්නෙ කවුරු ගැනද කියලා දන්නව....

    අරූට මොකද කලේ පිනා?
     
    May 31, 2010
    97
    13
    0
    ඉස්සර 3310 පෙඔන් තිබ්බ කාලෙ එක එක පික්චර් මැසේජ් උන තිබ්බ කාලෙ මට ආව එක මැසේජ් එකක් තිබ්බ සින්හලෙන් ලොකුවට 'කැරියා' කියල ලියල තියන එකක්....ඒ දවස් වල අපේ නෑදෑ වෙන අක්ක කෙනෙකුත් අපේ ගෙදර හිටිය මගෙ බුදු ෆිට් එක....තව අපේ මාමගෙ පුතත්, ඌට වයස 8ක් විතර ඇති....අර අක්ක මගෙ පෝන් එක අරගන මන් ගාව ඉන්දගන මැසේජ් අරව මේව බල බල හිටියෙ අරුත් ඒත් එක්කම.....මෙන්න අර මැසේජ් එක ආව.....ලොලේ ලොල්....අක්ක මන් දිහා බැලුවා....ඒ ටිකට අර හැලපයා ඒක කියනවනව මහ සද්දෙට ඌට හරියට කියවගන්නත් බෑ.....'කැ.....රි....යා.......මොකද්ද අය්යෙ කැරියා කියන්නෙ?'.....අරකිට ඇඩ්‍රස් නැති වෙන්න හිනා....මම කට පුක වහගන මාරු උනා.....
     
    • Haha
    • Like
    Reactions: jeffhardy and Roxxx