Mama 2 wasare innakota kalisame rewuna. School eke idan gedaratama pain giya goo pitin.
Vili lejjai yakoooooooooooo





hina kaaala pana na yako
Mama 2 wasare innakota kalisame rewuna. School eke idan gedaratama pain giya goo pitin.
Vili lejjai yakoooooooooooo





මගේ නම් වැඩියෙන්ම ලැජ්ජාවට පත් වුන දවස තමයි, අනුජයා මාව අතුරු පාරකට එක්කන් ගිහින් දෙනෝදාහක් ඉස්සරහා කටට දීපු දවස. විලි ලැජ්ජයි බන්. මම දැං මාතර යන්නෙත් නෑ මිනිස්සු හිනා වෙන නිසා![]()
හිතුමතේ ජීවිතේ;16731887 said:මං ඒ දවස් වල නැවතිලා හිටියේ ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙන පූජණීය නගරෙක...නැවතිලා හිටියේ වයස 50 වගේ වෙන අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි විතරක් ඉන්න ගෙදරක..බබාලා නෑ බල්ලො දෙන්නෙක් හිටියා...මගේ රූම් එක තිබ්බෙ ඒ ගෙදර ඇතුලෙම තමා...දවසක් මට හේඩ් සෙට් එකක් සෙට් වෙලා කන් දෙකේ ගහගෙන ( හෙඩ් සෙට් එක ෆොන්ට් පැනල් එකේ / ස්පීකර් බැක් පැනෙල් එකේ ) සද්දෙට වැලකුත් බල බල හේඩ් සෙට් එක කනේ ගහගෙන හිටියේ දොරත් වහගෙන....ටික වෙලාවක් බල බල ඉන්දෙද්දි බෝඩිමේ අංකල් ඇවිඩ්ත් දොරට ගහල කන්න එන්න කිව්වා...හෙඩ් සෙට් එක ගලවලා බැලින්නම් ස්පීකර් වලින් සවුන්ඩ් ඇහෙනවා හායි හූයි ගගා....එලියට බැස්සෙ නෑ බං මම







ඔන්න කාලෙකට පස්සෙ ලැජ්ජ සැහෙන්න ලැජ්ජ හිතුන සීන් එකක් ලැජ්ජාවට වඩා මාර අවුල් බන් මතක් වෙද්දි හිනායනවා ඇඩෙන්නත් වගෙ
මේකත් අර පාරක් අයිනෙ චු කරන සීන් එකට ටිකක් සම්බන්දයිකොහොම හරි ඒ කෙල්ල එක්ක කොල්ලා ටිකක් ෆිට් උනා බුදු ෆිට් එකක්ද මන්ද
කොල්ලා වැඩ කාරයානෙ
මේක උනෙ පෙරෙදා ඔන්න අපි දෙන්න 4න් එකෙන් කතා කර කර හිටියා රැ 11ට විතර වටෙ පිටෙ වැඩි සද්දය්ක් නැ ලාවට ගෙදර පිරිත් දාල කස්ටිය නිදි මම සාලෙට ගිහින් කෙල්ල එක්ක කතාව සොෆා එකෙ අයිනෙ (ඇන්දෙ,ගැට්ටෙ) වාඩිවෙලාසම්හර වෙලාට කතා කර කර ඉදලා දෙන්නම එකපාරට නිහඩ වෙලා ඒ නිස්කලංක බව විදිනවා නේ
ඔන්න ඔහොම ඉන්න ගමන් නිකන්ම
මම ලිස්සල පුටුවට වැටුනා ඒ වැටෙන කොට පස්ස පුටුවෙ ඇතිල්ලිලා අමුතු සද්දයක් ඇහුනාමහ කැත සද්දයක් ඕයි හරියට ලාවට වාතයක් පිට කලා වගෙ
මට හොදටම සුවර් ඒ මම නෙමෙයි පුටුව කියලා හිමින් නෙ සද්දෙ ආවෙ කෙල්ලට ඇහෙන්න නැතිව ඇති කියලා ඒ ගැන එච්ච්ර හිතුවෙත් නැ ආයෙ කෙල්ලට කරුනු පැහැදිලි කරන්න ගියෙත් නැ
ඒත් ටික වෙලාවකින් එයා අහපි උයා කොහේද ඉන්නෙ කියලා හිතුවද දන්නෙ නැ මම බොකක් දාන ගමන් කියලා
මම සාලෙ ඉන්නෙ කිව්වා ආයෙ සුපුරුදු කතාව පටන් ගත්තා ඒත් බන් මට තාමත් හෙන අවුල් ඒකි ආයෙ ඒ ගැන අහුවෙත් නැ මම කිව්වෙත් නැ ඒත් හිතුවද දන්නෙ නැ මම ඩපයක් ඇරියා කියලා
කොහොම හරි ඒ ලව් එක හරි යන්නෙ නැලු ඒත් හෙන සංකීරන සිද්දියක් එතන වෙනවා![]()





මට නම් හිතෙන්නෙ මූට එක ක්ලෝස් කරන්න අමතක උනා අනිත් එක මූ වැසිකිලිගත උනෙ වෙන වැඩ්කට![]()







බින්දු;17206471 said:බින්දු වන මම වැඩියෙන්ම ලජ්ජා වුයේ අල්ලගෙ ගෙදර වැඩට ගොස් පුක පුරවා 4,5 කාපු දවසේය






ඉස්කෝලෙදි එකෙක්ට කරන්ට් එක වැදුනා මගේ අතින්
ඌ වමනෙ දාලා එක කෙලියක් වෙලා ජෙනරල් අරගෙන ගියා
මම පහුවෙනිද ඉස්කෝලෙ ගියේ නෑ ඌ මැරිල ඇති කියලා
7 වසරෙදි

කවුද බන් දැනගෙන කලේ
බලාගෙන යද්දි මේකේ ඉන්නෙ මිනීමරුවොනෙ


ඉස්කෝලෙදි එකෙක්ට කරන්ට් එක වැදුනා මගේ අතින්
ඌ වමනෙ දාලා එක කෙලියක් වෙලා ජෙනරල් අරගෙන ගියා
මම පහුවෙනිද ඉස්කෝලෙ ගියේ නෑ ඌ මැරිල ඇති කියලා
7 වසරෙදි

මට වෙලා තියෙන සිද්දි මම බලෙන්ම අමතක කරලයි තියෙන්නේ ! ඒවා ඒ තරමටම පජතයි !![]()



පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !
ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !
ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
![]()
යනවා යනවා ඉවරයක් නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)
ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල
තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
![]()
මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ
![]()





මට මේක වුනේ 9 වසරේදී විතර. අපේ අල්ලපු ගෙදර ඇන්ටි පාරක් හිටිය මර ගති. මම ආසම කරේ ඇන්ටිගේ පස්සට ..මර ඩිකියක් තිබ්බේ..ඇන්ටිගේ මහත්තයා රට. උදේට ඇන්ටි office යන්නේ 6ට විතර මමත් එවෙලෙට අනිවා ඉස්කෝලේ යන්න පිටත් වෙනවා..හැබැයි මම යන්නේ වැන් එකේ. 500m විතර ඉතින් ඇන්ටිගේ පස්ස දිහා බල බල යනවා.
සිද්දිය මෙහෙමයි ..අපේ ගෙදර වහල උඩට නැග්ගහම අන්ටිලාගේ ගෙදර ලිද ගාව clear view එකක් ගන්න පුළුවන්. ඇන්ටිත් හවස ගෙදර ඇවිත් wash එක දාන්නේ ඇගේ නූල් පොටක්වත් නැතුව. හැබැයි ලයිට් නිවල. හැබැයි ඉතින් අහල පහල තියෙන එලියට දර්ශණය අඩුවක් නැතුව බල ගන්න පුළුවන්. අපේ ගෙදර කට්ටියත් ඒ වෙලාවට tv එක ඉස්සරහ නිසා මගේ 7.30 show එකට බාදාවක් නෑ.. දවසක් ඇන්ටි දැකපි මාව. එකී කෑ ගැහුව්වා "අම්මා ලයිට් එක දාන්න අල්ලපු ගෙදර වහලේ කවුද ඉන්නවා" කියලා. මම දන්නේ නෑ වහලෙන් මම බැස්සේ කොහොමද කියල. ඒ සද්දෙට අපේ ගෙදරත් හතරවටේ ලයිට් ටික වැටුනා. ගෙට රිංගපු මමත් අම්ම එක්කම මුකුත් දන්නේ නෑ වගේ එලියට අවා.
අම්ම ඇන්ටිගේ අහනවා "ඇයි නංගි මොකද වුනේ" කියල. ඇන්ටි කියනවා "අක්කලාගේ වහල උඩ කවුද ඉන්නවා දැක්ක කියල" ඒ වෙනකොටත් ඇන්ටි තුවාය පිටින්. විස්තරේ අහන ගමන් මගේ ඇස් දෙක හෝ ගාල වැඩ. එදා එහෙම බේරුනා. අපි ඉතින් එක දෙකින් පාඩම් ඉගෙන ගන්න එවුන් යැයි. ඔහොම බලන්න ගිහින් ඇන්ටි ට තේරුණා මේ හොල්මන් කරන්නේ අල්ලපු ගෙදර පොඩි එක තමා කියල.
දවසක් මමත් ඉන්න වෙලාවක ඇන්ටි අම්මත් එක්ක කියපි " මට ඔය හොරෙන් එබිකම් කරන එකා අහුවුනොතින් ගලවල පෙන්නනවා ඔක්කොම" කියල.
මට ඉතින් තියෙන තරු ඔක්කොම පෙනුනා එවෙලේ. මටත් හිතුන එවෙලේ කියන්න "පෙනන්න දෙයක් නෑනේ ඇන්ටි වැඩිපුර wash දන්නේ ඇගේ මුකුත් නැතුවනේ" කියල.
දැන් හිතෙනවා මම ඒ කලේ අවු .20 වත් වෙලාවත් හිටිය නම් ඇන්ටි මට අඬගහල ගලෝල විතරක් නෙමේ අත ගාන්නත් දේවි කියල. .
අපරාදේ නේද මචන්ලා............!!!
ඇන්ටි ටිකක් මෙන්න මෙයා වගේ.........![]()
![]()
ප.ලි. - මම කී වතාවක් ඇන්ටිව මතක් කර කර අතට ගන්න ඇතිද.. !!! අපරාදේ සව් ..!!!

























