ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕවා ඉතින් fun එකට ගනින් ටිකක් අමාරුයි හිත හදාගන්න .....හැබෙයි ඔහොම දෙයක් උනත් සැලෙන්නෙපා............

    මටත් train එකේ එහෙ මෙහේ යද්දී ඕවගේ පෝරියල් සෙට් වෙනවා ......

    හැබෙයි දවසක් train එකේ අඟලක් අඩිය තියන්න බැහැ සිරිපාද season එක ... lavatory එකෙත් මිනිස්සු පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ...අෆ්ෆා කොල්ලෙක් දුවලා ආවා උගේ බොක හොඳටම charge වෙලා ....මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ආවේ මචන් ..එච්චරට සෙනග ,,,,
    මූට දාඩිය දාල කියන්නේ මූණෙන් ජෙල් බේරෙනවා හරියට මහවැලිය වගේ .....
    මම කිව්වා ඇතුලේ සෙට් එක වැඩි ....මූ තට්ටුව දාල කොහොම හරි lavotory එක හරිය එකේ 6ක් විතර හිටිය ............
    ඇරපු ගමන් කිව්වේ .."සහ මේ තියෙන්නේ මට හොඳටම ඇති කියලා අරුන් එක්කම දොර වාගත්තා ...:lol::lol:
    හිතපන් 6ක් එක්ක රෙන්නේ කොහොමද එකත් කෝච්චියේ .............
    self confidence

    :D :D :D

    anith ewuntath nikamma boka set wennathi
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    තාම නම් එහෙම සිද්ද්යියක් වෙලා නෑ. but near future i feel it :(:(:(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Me thread eka balala badata adevi wage :P:P

    ..................................................​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    පට්ට Thread එක. පට්ට සීන් ටිකක් තියෙනවා. ඕවා දැම්මොත් වහ කන්න තමයි වෙන්නෙ.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනුන්ගේ දේවල් ලෙවකන්නේ... ඔයාට මොකො උනේ කියන්න
    apoooo ඒවා කියන්න බෑ ..... කිව්වොත් අදින් පස්සේ වසලා හමාරයි :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම නම් වැඩියෙන්ම ලජ්ජා උනේ මම 6 වසරේ ඉන්න කොට
    මට එදා පොඩි බඩේ අමාරුවක් තිබුන, interval එකකත් ඉවර වෙලා science period එකේදී මට හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කලිසමේ ගීයා.
    කොහොමහරි පුටුවෙන් හෙල්ලෙන්නෙවත් නැතිව ටික වෙලාවක් හිටියා
    මට පේනවා අහල පහල කොල්ලොත් නහය වහගෙන දගලනවා,
    මමත් මම වගේ නෙමේ ඉන්න try කලා
    ඒ උනාට මම ලග හිටපු එකෙක් class එකේ madam ගාවට ගිහින් කිව්වා මම ගාවින් ගදක් එනවා කියල
    ඊට පස්සේ madam කිව්වා මට පොතත් අරන් ඉස්සරහට එන්න කියල
    මම දැන් ෆුල්ල් චාටර් එහෙට මෙහෙට අබ්රි අබ්රි ඉන්නවා
    යන්නේ නැතිව
    ඊට පස්සේ මාව බලෙන්ම ඉස්සහට ගෙන්න ගෙන තව කොල්ලෝ දෙන්නෙකුත් එක්ක toilet යැව්වා
    කොල්ලෝ විතරක් නම් මැදා class එක කෙල්ලොත් සීන් එක දැක්කා
    ඊට පස්සේ මට නමකුත් වැටුන Mr. එළිපිට බඩ කියල
    මට මතක හැටියට සැහෙන කාලයක් මම bite වේවි හිටියා ඒ සීන් එක නිසා

    උබ ඔය හොඳයි බන්. මට 1 වසරේදී 2 වසේරේදී ඔය සීන් එක දෙපාරක් උනා. එතකොට නං වස නෝන්ඩිය :( :baffled:
     
    • Sad
    Reactions: Knowledge hub

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    apoooo ඒවා කියන්න බෑ ..... කිව්වොත් අදින් පස්සේ වසලා හමාරයි :lol::lol::lol:

    ඇයි ගෑණියේ එහෙනම් අනුන්ගේ ඕපදූපම හොයන්නේ :)
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    උබ ඔය හොඳයි බන්. මට 1 වසරේදී 2 වසේරේදී ඔය සීන් එක දෙපාරක් උනා. එතකොට නං වස නෝන්ඩිය :( :baffled:

    මට මතකයි මගේ තට්ටමේ ගෙඩියක් ඇවිත්... ඒක ඉස්කෝලේ වාඩි වෙලා ඉන්න වෙලාවක පුපුරලා පුක රතු කහ (හැරව) වෙලා තිබ්බ :P:rofl:
    එච්චර අව්ලක් උනේ නෑ හැබැයි මොකො තීන්ත කියල කිව්ව අහපු ඇන්ටි කෙනෙක්ට:rofl:
    ඒක හින්දා එච්චර ඔය සීන් එක මතක නෑ