ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේක මම 10 වසරේ විතර ඉද්දි වෙච්ච දෙයක්.

    ඒ දවස්වල වෙසක් කාලෙට සරුංගල් යවනවා අපි set එක. දවසක් මමයි තව එකෙකුයි එකතු වෙලා ලොකු සරුංගලයක් හැදුවා. ලොකු නූල් පන්දකුත් ගත්ත. ඒ පැත්තේ තියෙන උස කන්දක් මුදුනට ගිහිල්ල දවස් 2,3ක් සරුංගලේ යැව්වා. පට්ට ආතල්. ඩොට් වෙන්නම යැව්වා. ඒ දවස්වල ඔය වගේ දෙයක් හීනයක් හැබෑ වුණා වගේ. මොකද අනිත් උන් ඔක්කොම යවන්නේ පොඩි පොඩි ඒවා. උන් අතරේ අපි දෙන්න ඩයල්. 3 හෝ 4 වෙනි දවසේ සරුංගලේ මුදුන් කරද්දී හුලන් මදි වෙලා බෑවා කියපන්කො. පපුව ගිඩි ගිඩි ගාල ගැහෙද්දි දෙන්නත් එක්ක දිව්වා නූල වැටිලා තියෙන පාර දිගේ පඳුරු වගේ තියෙන කාලයක් මැදින් පහලට.

    ඒ පැත්ත කැලේ වගේ. ගෙවල් මුකුත් තිබ්බෙත් නෑ. දිගටම යද්දී මෙන්න බොලේ තියෙනවා ගෙයක්. අපි යන්නේ ගෙයි පිටි පස්සේ කැලේ පැත්තෙන්. නූල ඇදිල තියෙනවා ලොකු කොස් ගහක් උඩින්. අපි හිමීට ගේ පැත්තට කිට්ටු කලා. අම්මට සිරි කිව්වලු.

    කෙල්ලෙක් නානවා බං ජංගිය පිටින්. පොඩි කෙල්ලෙකුත් නෙමෙයි 10 වසරේ විතර. සුදු ලස්සන කෙල්ලෙක් බං. නානවා කිව්වට අම්මාද කොහෙද ඒකිව නාවනවා. ඉස්කෝලේ ගිහින් ආපු ගමන් ගවුම තිබ්බ එතනම වැලේ. ඊට පස්සේ ඉතින් සරුංගල් මතක නෑ බං. ඔය වගේ සීන් එකක් ආයෙත් කවද දකින්නද? අනික අපිත් මෝල් වෙන්න පටන් ගත්තුම කාලෙනේ. ඒ කාලේ කවදාවත් Blue Film එකක් තියා වැල පත්තරයක්වත් බලල තිබ්බේ නෑ.

    අපි දෙන්නත් හොල්මන් වෙලා වගේ පඳුරකට මුවා වෙලා කිට්ටු කරලා බලන් හිටියා ඉතින්. අම්ම මේකිගේ කුණු අතුල්ලද්දී මේකි අත් දෙක බැඳන් කුක්කු වහගෙන ඉන්නවා. ඊට පස්සේ සැරෙන් සැරේ මූණට වැටෙන කොන්ඩේ ආයෙත් එහාට කරනවා. ඒ අස්සේ හංස මොට්ටු පේනවා ඉතින්.

    ඔහොම ගිහින් අන්තිමට සබන් ගාද්දී ඒකිගේ ජන්ගියත් ගලවල දැම්ම. අන්තිමට ඒකි නෑවේ නූල් පොටක්වත් නැතුව. අම්මෝ එදා ඔය සීන් එක දකිද්දී දැනිච්ච thrill එක නම් කියල වැඩක් නෑ. ඔය සීන් එක දැක්කට පස්සේ සති ගානක් රෑ එළිවෙනකන් ඕක ගැන හිතුවා... ජීවිතේ මට වෙච්ච ආතල්ම සීන් එක බං.

    ඒත් ආයෙත් ඒ කෙල්ල ගැන කිසිම දෙයක් දැන ගන්න බැරිවුණා.
    :( :( :(

    මගේ සීන් එකත් කියන්නද? :P:P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචං එයා ටිකක් හොද වුන ගමන් මාව එක පාරම අමතක කරා බන්. අමතක කරන්න දවසක් ගියේ නෑ,
    උබ හිතපන් මම කරපු දේවල් වලට මට ඔහොම වුනා මදි, හොද කරන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බන්

    ඒකිට මානසික ලෙඩක් තියෙනවා කියලා මම දැන ගත්ත දවසේ, ආදරය කරන එක වැඩි කරපු එක තමා මට වැරදුනේ

    ඒකිට love කරේ හදවතින්ම .no sex feelings,.... කෙල්ලෝ 4,5 දාගෙන ඉන්න,ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන උන්ට තමා හැමදාම හරියන්නේ

    ehema katha karanna epa machan uba nikan katha karanne ඇගේ පච්ච කොටන් ඉන්න, කරාබු දාන un sallalayo ganata dalane eka eka ayage fashion ekea wenas ban.
    Ahinsaka wage pena hariyata katha karagannawath baya unuth kello 3na 4 dagena innawa ona tharam.
    Anyway umba e kellata awankawa adare karane ban e ganawath hithala satutu weyan godak kello adare kiyala wena dewal walata rawatenawa eth aththa adare mokadda kiyala therum ganiddi parakku wadi e aya.
    Patta thread eka
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:
     
    • Sad
    Reactions: Knowledge hub

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:

    අම්මට සිරි. උඹේ මුළු ජීවිතේම වෙනස් වෙලා නේද ඒ සීන් එකෙන්?
    :shocked::shocked::shocked:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P
    බොන්න බැරිනම් මොකටද බං ඔය වතුර එක අල්ලන්නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P

    ඔය ගොන් තකතීරු වැඩේ මාත් කොලා බං. හැබැයි වෙලාවට බිව්වේ නෑ...:P:P:P
    ගත්ත විතරයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:

    ai ban ubawa sch eken ain kare ubala denna room yanna lajja nisa sch ekemada :oo:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43

    පට්ට යකෝ.. හිනා කාල මැරෙනව..
    :lol::lol:

    මටත් ඔය සීන් එකම වෙලා තියනව පොඩි කාලෙ
    ඒක නම් කියන්න පුළුවන් තත්වයක් තියනව මෙතන
    :dull:

    ඔන්න මට අම්බානෙක චූ බරක් හැදිල තියෙන්නෙ.. ඔන්න ගියා මෙන්න ගියා..:sorry: ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..:dull: ඒ ගෙදර බාත්රූම් කෑල්ලට රිංගල (හොදට මතකයි) ජුන්ඩයියා එලියට එහෙම අරගෙන.. අම්බෝ ලිහිල් කරන්න පටන් ගත්ත බර.. හම්මා.... දැනුන සනීපෙ..:dull:
    ටික වෙලාවකින් කලිසම තෙතයි තෙතයි වගේ හැගීමක් එනව..:eek: අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක්‌ යකෝ.. ඇදෙන් එකයි චූ නාල..:growl: හරි සන්තෝසයි..:)
    දුවල ගිහිං නෑව.. රෑ දෙකහමාරට විතර.. ෂවර් එකේ සද්දෙට ගෙදර කස්ටිය අහනව ඔය නානවද ඈ.. කියල..
    2.gif
    මට කියන්න හිතුන ඉතිං නෑ මේ ෆුට් බෝල් ගහනව කියල..:no:
    සැටියෙ ශේප් එකේ නිදාගත්ත.. උදේ ප්‍රධාන මාර්තුකාව ඕක..:dull:
    කොච්චර සතුටුද කියනව නම් රෙදි නැහැ.. :(

    gPuCpCR.png

    මම්ත් ඔහොම දෑකල තියනව...නමුත් වෙලාඅ නෑ චූ
     
    Mar 4, 2011
    76
    59
    0
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P

    ai bn mama adurana malayek daanegedarakadi වැන්දෙ නැතැee wathura wiiduruwata.....hinaa kaala meruna
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:

    ai ubada pregnant une :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒ ලෙවල් කරන කාලේ උන දෙයක්. දවසක් පන්ති ගිහින් එනවා. උබලා දන්නවනේ හෝල් ක්ලාස් වල චූ කරනවා කියන්නේ එපා වෙන සීන් එකක්. 1000කට විතර එක ටොයිලට් එකයි තියෙන්නේ. මෙහෙම එනකොට පාරේ පාලු හරියක එක දිගට වාහන නවත්තලා තියෙනවා ලමයි එක්කයන්න ආපු. අපිත් වටපිට බලලා වාහනයක් ගාව ඒ පැත්තටම හැරිලා වාහනේ ටයර් එක ගාවට චූ කලා. ටින්ටඩ් වීදුරු දාපු කාර් එකක්. ඊට පස්සේ වැඩේ ඉවරවෙලා එහෙම ටිකක් එහාට ගිහින් ඉන්නකොටයි දැක්කේ අපේ ක්ලාස් එකේම කෙල්ලෙක් කාර් එක ඇතුලේ ( ඒකි ගෙදර ගිහින් අපිව ඇගිල්ලට ගත්තද දන්නෙත් නෑ )
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉස්කෝලෙ යන කාලේ දවසක් තාත්තට call එකක් ගන්න ඕනි වුනා . ඊ දවස් වල mobile තිබ්බේ නෑ. ඉතින් පොස්ට් office එකට ගිහිල්ල කාසි දාල කතා කරන බූත් එකකට ගිහිල්ල Rs 5 කාසියක් දල call එකක් ගත්ත.යාලුවොත් එක්ක ගියේ. hello කියනකොටම කට් උනා. ආපහු සේරයක් try කරලා call එකක් ගන්න කොට ඊ සැරෙත් cut උනා.දැන් ඉතින් මල පැනලා . කෝකටත් කියල ආපහු ගත්තා. හෙල්ලෝ කියනකොට මට හිතුනේ ආපහු කට උනා කියලා.මල පැනල ළඟ හිටිය එකාට කිව්වා "මොන හුත්තක් ද මන්ද බන් මේ හුත්ත ආපහු කට් උනා."කියලා. අනේ call එක කට වෙලා නෑ. "ලොකු පුතා.."කියනකොට චූ ගියේ නෙති එක විතරය්..තාත්තා රැ ගෙදර ඇවිල්ලා අම්මටත් කිව්වා මෙයා අද හරි ලස්සන වචන ටිකක් කිව්වා කියල.
     
    • Haha
    Reactions: jeffhardy

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;15540326 said:
    ඒ ලෙවල් කරන කාලේ උන දෙයක්. දවසක් පන්ති ගිහින් එනවා. උබලා දන්නවනේ හෝල් ක්ලාස් වල චූ කරනවා කියන්නේ එපා වෙන සීන් එකක්. 1000කට විතර එක ටොයිලට් එකයි තියෙන්නේ. මෙහෙම එනකොට පාරේ පාලු හරියක එක දිගට වාහන නවත්තලා තියෙනවා ලමයි එක්කයන්න ආපු. අපිත් වටපිට බලලා වාහනයක් ගාව ඒ පැත්තටම හැරිලා වාහනේ ටයර් එක ගාවට චූ කලා. ටින්ටඩ් වීදුරු දාපු කාර් එකක්. ඊට පස්සේ වැඩේ ඉවරවෙලා එහෙම ටිකක් එහාට ගිහින් ඉන්නකොටයි දැක්කේ අපේ ක්ලාස් එකේම කෙල්ලෙක් කාර් එක ඇතුලේ ( ඒකි ගෙදර ගිහින් අපිව ඇගිල්ලට ගත්තද දන්නෙත් නෑ )

    මම ඔයාට එදත් කිව්ව නෙ සහෝ.. එක කකුලක් උස්සගෙන වාහන වල ටයර් වලට චූ කරන්න එපා කියල..
    647_zps12d28612.png

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉස්කෝලෙ යන කාලේ දවසක් තාත්තට call එකක් ගන්න ඕනි වුනා . ඊ දවස් වල mobile තිබ්බේ නෑ. ඉතින් පොස්ට් office එකට ගිහිල්ල කාසි දාල කතා කරන බූත් එකකට ගිහිල්ල Rs 5 කාසියක් දල call එකක් ගත්ත.යාලුවොත් එක්ක ගියේ. hello කියනකොටම කට් උනා. ආපහු සේරයක් try කරලා call එකක් ගන්න කොට ඊ සැරෙත් cut උනා.දැන් ඉතින් මල පැනලා . කෝකටත් කියල ආපහු ගත්තා. හෙල්ලෝ කියනකොට මට හිතුනේ ආපහු කට උනා කියලා.මල පැනල ළඟ හිටිය එකාට කිව්වා "මොන හුත්තක් ද මන්ද බන් මේ හුත්ත ආපහු කට් උනා."කියලා. අනේ call එක කට වෙලා නෑ. "ලොකු පුතා.."කියනකොට චූ ගියේ නෙති එක විතරය්..තාත්තා රැ ගෙදර ඇවිල්ලා අම්මටත් කිව්වා මෙයා අද හරි ලස්සන වචන ටිකක් කිව්වා කියල.

    පොඩි කාලෙ ගෙදර ඉද්දි කොහෙන්ද මන්ද ඇහිල.. කොහෙද ගමනක් යන්න හදද්දී.. මම කිව්ව.. මොන හු@තක් ද මන්ද කියල..:rolleyes: කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න.. අම්ම ගමන නවත්තල ගේ ඇතුලට ගිහිං කොච්චි තලියක් ගෙනල්ල කටේ ගෑව ඕයි..:sorry: දවසම බේසමක් ලගට වෙලා හිටිය සීනි කකා වතුර ගහ ගහ..
    2.gif
    දෙක තුන වසර වගේ මට මතක විදියට.. එදා මල පැන්නට.. අද සතුටුයි.. ගෙදර ඉද්දි ලෙවල් සීරෝ කුණුහරපයක් තියා උබ බං බොලන් කියල වත් කතා කරන්න හිතෙන්නෙ නෑ බොලව්.. :dull: කොල්ලො එක්ක නම් සුද්ද සිංහලෙන් කතා කරන්නෙ ඉතිං..:cool:

    දැන් මම කුණුහරප කියන්නෙ නෑ type කරනව විතරයි..
    2.gif
    මේක නෙවේද හසන්ත ආශ්චර්ය
    2.gif

    gPuCpCR.png
     
    Last edited: