ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබ ලොකු ළමයෙක් උනාම ගෙදර අය මොනවද කළෙ ? :rofl:

    ගමgay;15547660 said:
    ubath loku unaada?:rofl::P

    උඹ ලොකු උනාද? පරිස්සමෙන් ඉදපන් කෙල්ලෙ ලොකු අයියලා තොට පු^ අරීවි :rofl:

    පල උට්ටනේ:angry: i mean මම ටිකක් ලොකු වෙද්දි :rofl:
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    theeren na uba kiyana dee , hariyata type karapn:rofl:

    muu thaamath eka athakin wahagena ban type karanne.. ekai apita theren naththe

    රත්තරං;15540326 said:
    ඒ ලෙවල් කරන කාලේ උන දෙයක්. දවසක් පන්ති ගිහින් එනවා. උබලා දන්නවනේ හෝල් ක්ලාස් වල චූ කරනවා කියන්නේ එපා වෙන සීන් එකක්. 1000කට විතර එක ටොයිලට් එකයි තියෙන්නේ. මෙහෙම එනකොට පාරේ පාලු හරියක එක දිගට වාහන නවත්තලා තියෙනවා ලමයි එක්කයන්න ආපු. අපිත් වටපිට බලලා වාහනයක් ගාව ඒ පැත්තටම හැරිලා වාහනේ ටයර් එක ගාවට චූ කලා. ටින්ටඩ් වීදුරු දාපු කාර් එකක්. ඊට පස්සේ වැඩේ ඉවරවෙලා එහෙම ටිකක් එහාට ගිහින් ඉන්නකොටයි දැක්කේ අපේ ක්ලාස් එකේම කෙල්ලෙක් කාර් එක ඇතුලේ ( ඒකි ගෙදර ගිහින් අපිව ඇගිල්ලට ගත්තද දන්නෙත් නෑ )

    uba e kale idanma wahana assemai neda


    පොඩි කාලෙ උන චාටර් සීන් එකක්.. 3 වසරෙ වගේ

    අපේ ගමේ කෙල්ලෙක් ජබ්බු ගහෙන් ඩොන් , මගේ වයසෙමයි, උන්ට කඩයක් තියෙන්ව හෙම,
    දැන් ඉතින් අම්මල ඕපදූප කතා කරන කොට මට ඇහෙනව අහවල් ලමය ලොකු වෙලා, අරහෙමයි මෙහෙමයි කියල.. මට ඒදවස් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. එහෙම දවසෙන් දෙකෙන් ලොකු වෙන්නෙ කොහොමද කියල . :baffled:

    ටික දවසකින් මම කඩේ යද්දි මෙන්න ඉන්න්ව කෙල්ල. මැන්න ගිහින් කෙල්ලගෙ උස, මේකිගෙ උස මගේ බෙල්ල දිහාට විතර තිබ්බෙ, වෙනසක් නෑ කලින් උසමයි. මන් ඉතින් කෙල්ලට කිව්ව කෝ ඔයා ලොකු වෙලා නෑනේ, කලින් හිටිය ගානමනෙ කියල (මන් හිතුවෙ උස යනව කියල බන්) මෙන්න යකෝ කඩෙ හිටපු උන් හිනාවෙනව,උන්ගෙ තාත්තත් හිනා වෙන්වා. මම ඉතින් බඩු ටික අරන් ගෙදර ආවා මොන උට්ටකට හිනා උනාද කියල හිත හිත ..
    මම ලොකු උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ..ලොල්:rofl:

    lol
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    පොඩි කාලෙ උන චාටර් සීන් එකක්.. 3 වසරෙ වගේ

    අපේ ගමේ කෙල්ලෙක් ජබ්බු ගහෙන් ඩොන් , මගේ වයසෙමයි, උන්ට කඩයක් තියෙන්ව හෙම,
    දැන් ඉතින් අම්මල ඕපදූප කතා කරන කොට මට ඇහෙනව අහවල් ලමය ලොකු වෙලා, අරහෙමයි මෙහෙමයි කියල.. මට ඒදවස් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. එහෙම දවසෙන් දෙකෙන් ලොකු වෙන්නෙ කොහොමද කියල . :baffled:

    ටික දවසකින් මම කඩේ යද්දි මෙන්න ඉන්න්ව කෙල්ල. මැන්න ගිහින් කෙල්ලගෙ උස, මේකිගෙ උස මගේ බෙල්ල දිහාට විතර තිබ්බෙ, වෙනසක් නෑ කලින් උසමයි. මන් ඉතින් කෙල්ලට කිව්ව කෝ ඔයා ලොකු වෙලා නෑනේ, කලින් හිටිය ගානමනෙ කියල (මන් හිතුවෙ උස යනව කියල බන්) මෙන්න යකෝ කඩෙ හිටපු උන් හිනාවෙනව,උන්ගෙ තාත්තත් හිනා වෙන්වා. මම ඉතින් බඩු ටික අරන් ගෙදර ආවා මොන උට්ටකට හිනා උනාද කියල හිත හිත ..
    මම ලොකු උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ..ලොල්:rofl:
    Ubath loku lamyak da dan:shocked::eek:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    පොඩි කාලෙ උන චාටර් සීන් එකක්.. 3 වසරෙ වගේ

    අපේ ගමේ කෙල්ලෙක් ජබ්බු ගහෙන් ඩොන් , මගේ වයසෙමයි, උන්ට කඩයක් තියෙන්ව හෙම,
    දැන් ඉතින් අම්මල ඕපදූප කතා කරන කොට මට ඇහෙනව අහවල් ලමය ලොකු වෙලා, අරහෙමයි මෙහෙමයි කියල.. මට ඒදවස් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. එහෙම දවසෙන් දෙකෙන් ලොකු වෙන්නෙ කොහොමද කියල . :baffled:

    ටික දවසකින් මම කඩේ යද්දි මෙන්න ඉන්න්ව කෙල්ල. මැන්න ගිහින් කෙල්ලගෙ උස, මේකිගෙ උස මගේ බෙල්ල දිහාට විතර තිබ්බෙ, වෙනසක් නෑ කලින් උසමයි. මන් ඉතින් කෙල්ලට කිව්ව කෝ ඔයා ලොකු වෙලා නෑනේ, කලින් හිටිය ගානමනෙ කියල (මන් හිතුවෙ උස යනව කියල බන්) මෙන්න යකෝ කඩෙ හිටපු උන් හිනාවෙනව,උන්ගෙ තාත්තත් හිනා වෙන්වා. මම ඉතින් බඩු ටික අරන් ගෙදර ආවා මොන උට්ටකට හිනා උනාද කියල හිත හිත ..
    මම ලොකු උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ..ලොල්:rofl:

    :rofl::rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ai ubawa ban una dawasa GT ta ali talk dila. :D ekat e wage nee :rofl:

    :baffled:
    කණට ගැහුවා වගෙ වෙන්නැති. මට හිතාගන්න බැරි රීසන් ෆීල්ඩ් එකට මොකක් ඇඩ් කරාද කියලා. :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ


    vdlo5c.jpg

    අපි දැක්ක හූ හූ
    6418_zps4261d84a.png


    gPuCpCR.png
    funny-horse.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ai ubawa ban una dawasa GT ta ali talk dila. :D ekat e wage nee :rofl:
    ලොල් අපි පච කෙලලා කොටවලා බෑන් වුනේ නෑ බයියො. බෑන් වුනේ ස්ටාෆ් එකට චැලේන්ජ් කලා කියලා.:rofl::P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය සුදු කෑල්ලම මම වාර විභහයකදි මගේ පිටිපස්සෙන් පැත්තෙ පේලියක ඉදල විභගේ ලිව්ව. මම පන්තියේ 38ද කොහෙද ඒ පාර.
    මේකිගේ යට සායක් නැති කලු කොට ජංගිය දිහෑ බල බලා ඉදලා. පට්ට ගල ඔයි. සුදුම සුදු :P
    බැලුවහම මම විතරක් නෙමෙයි :lol: අපේ පේලියේ හිටිය කොල්ලො ග්ගොඩක් රෑන්කින් වලින් පහු බැහැලා :lol:




    ඕකිව පස්සෙ හම්බුනා දව්සක DS එකේදි.. මම හිතන්නේ සෙනසුරාදට ඉරිදට law exam entrance එකට DS එකේ ක්ලස් තියනවා ඒ කාලේ. මමයි අපේ පන්තියෙ හිටපු තව එකකුයි විභහගයක් ලියන්න DS එකට ගිහින් හිටිය. මේකි කොල්ලෙක් එක්ක හිටියේ අපේ මූන බැලුවෙ වත් නෑ හු** ලොකු වෙලාද කොහෙද:baffled::baffled: 8 වසරේ ඉදන් 11 වෙනකම් එක ක්ලාස් එකේ හිටියේ ඒ උනාට:baffled:


    ඒ වේ*ව ආයිත් හම්බ උනා බස් එකකදි.. මම දැක්ක මේකි මං දිහෑ බලනවා. මමත් වැඩේ හොරෙන් බලගෙන හිට්යෙ.. මේකි බහින තැන ලං වෙනකොට මම බස් එකේ මැද හරියට වෙන්න හිට ගත්ත බහින්න බැරි වෙන්න..
    "එක්ස් ගියුස් මී" කියල.. මමත් තප්පර 10 විතර ඇහුනේ නෑ වගේ ඉදලා එහාට උනා:baffled::baffled: ලොකු පුකනේ:baffled:

    funny-horse.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    dawasak mama panthi yaddi kello kollo man diha bala bala hina wenawa mata hithaganna baha mokadda kiyala , balana kota kalisame ship eka arila, panthiye un okkoma dakinna athi yaaluwek paththata ekkan gihilla kiwwe ship eka arila kiyala, mama aye ea panthiyata giye naha

    apo man A/L karanakotath (last yr) sathiyata depaarakwath ship eka amathaka wenawa. iskole gihin samithage class/ jeewakage class balcony ekath nagala bahala gedara enne. panthi arenakota thama matama wade ahuwenne :oo: sudu underware adina nisa kawruth dakinnaa:rofl::rofl:
     

    nalakaer

    Active member
  • මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry:

    කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..
    කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:..

    දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්‍රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love:

    කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

    ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl:
    එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...
    ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry:


    අඩෝ පට්ට බන් , :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අල මල්ලි;15539517 said:
    මම පොඩ්ඩා කාලේ, අපේ ලොකු අයියට මඟුලක් සෙට් වෙලා ඒ ගෙදරට ගියා කෙල්ල බලන්න. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල වතුර වීදුරුවක් ඇල්ලුවා, මම පැනපු ගමන් ඒක අරගෙන එක හුස්මට ගහල දැම්ම... ඔක්කොම ගල් ගිල්ලො ටික වගේ බලාගෙන හිටිය. පස්සෙනේ දන්නේ වතුර වීදුරුවේ කේස් එක.. එදා නම් වස ලැජ්ජාව...:P:P

    kanna enna kiyala neda ban kiyanne eeken:eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න මමත් දාන්නම් මට වෙච්චි ලොල් සහගත සීන් එකක්.

    බොට්නි ක්ලාස් ගියේ මහින්ද බණ්ඩාරනායක සර් ගේ ක්ලාස්. අපි ඕකේ දූපත් වැසියො. දූපත කියන්නේ කෙල්ලන් ගේ රෝ එක මැද්දෙ හිටිය කොල්ලො සෙට් එකක්. ඩෙස්ක් 6ක් විතර, ඒකෙ සෙට් එක. පික්සු හුකං කෝටියයි ඉතිං....හැබැයි ඉන්න උන් ඔක්කොම හොදට වැඩ කරපු උන් නිසා සර් ගෙන් අවුලක් නෑ. මහින්ද සරුත් කට හොද නැති එකා නේහ්. දවසක් ඇල්ගී ගැන පාඩමක් කරද්දී සර් අහපි
    “ළමයි ඇල්ගී කියන්නේ පාසි ....දැක්ල නැද්ද පාසි, යන්නෙ නැද්ද වෙල් පැත්තෙ එහෙම පාසි බලන්න“ කියලා. කොල්ලෝ ෂූවක් දැම්ම. මටත් කට පියං ඉන්න බෑනේ..මම ඇහුව “රෑ ද?“ කියලා.......
    මුන් ගේ අ*&^%^&* *&න්න මම ඒක කියන කොට ම මුං ෂූව නතර කලා නේ..........මළ හත්තිලව්වයි මම රෑ ද කියල අහපු එක පන්තියට ම ඇහිච්චි.විලි ලැජ්ජාවෙ තන්තෝසේ බැරුවාය.....
    සර්කාරයත් අහපි, ඇයි ඔයා යන්නේ රෑට ද කියලා.........පස්සෙ පොර ම කියනව රෑට යන එකත් හොදයි නැත්තං ඉතිං මාට්ටු වෙනව නේ කියලා.........කිංඩි හතයි කියහං කෝ ඉතිං.......කලිසං ජංගි කඩා හැලෙන සීන් එක.............


    ඕකෙම පාර්ට් 2..............

    ඔය ක්ලාස් එකේ හිටිය මගේ ක්රෂ් එකක් ඒ කාලේ. හුරුබුහුටි පොඩි කෙළි පොඩ්ඩියක්.මේකි හෙන උනෙං හිටියේ ඒ කාලේ මොකද හෝදල බොන්න පුළුවන් තරමට ලස්සනයි මේ කෙල්ල.මාව ඩොන්ට්කෙයාර් පිට හිටියේ.මම පේරා ෆයිනල් ඉන්දෙද්දි මේකි ආපි දවසක් මොකක් හරි ට්‍රීට්මන්ට් එකකට ෆැක්ල්ටි හොස්පිට්ල් එකට.මමත් පොර සේ උන්නා ගනන් ගන්නේ නැතුව. මට තේරුනා එකෙන් ම මේකි මාව ඇදින්නා කියලා. හැබැයි මම ගනන් ගන්නෙ නැතිව හිටියා. මේකි වැඩේ ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා, මම ක්ලිනික් කාර්ඩ් එක දුන්නම අහපි
    “තාම පාසි බලන්න යනව ද රෑට“ කියලා.............

    රෙදි නැත ඕයි...................

    මට හතරවෙනි තට්ටුවෙන් පහලට පනින්න හිතුනා ඒ වෙලාවෙ දි නම්............
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙක උනේ මගේ යාලුවෙකුට....

    උගෙ අම්මයි තාත්තයි ගමනක් ගිය දවසක මූ තනියෙන්ලු හිටියෙ ගෙදර..
    කවුරුත් නැතිනිසා වැලක් බල බල අත පවිච්චි කරලා. :P බඩු ටික ගිහින් තියෙන්නෙ සාලෙම ටීවී එක ගාව. :baffled: ඊට පස්සෙ මූ වැල ඩීවීඩී එක හන්ගලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.

    වොශ් එකක් දාලා මූ පත්තරෙකුත් බල බල ඉන්දෙද්දි කව්දෝ දොරට තට්‍ටු කරනවලු. :confused: ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන. :D ඇන්ටි කෑම පිගාන අරන් සාලෙ මැදින් යද්දි සුරුස් ගාලා ලිස්සල වැටිලා. :shocked: කෑම පිගාන කෑලී........ :eek:

    "ඊ.... මොනවද මේ බිම සෙවල" කියලා කිව්වලු...:baffled:

    එතකොටයි මූට මතක්වෙලා තියෙන්නෙ.... ගිහින් තිබ්බ බඩුටික සුද්දකරන්න අමතක වෙලා කියලා...... :lol:

    ඇන්ටි උගෙ අම්මටත් කියලා මේ සිද්දිය. අම්ම මුට කියනවලු.. "ඇදේ බිත්තිය පැත්තෙ පැල්ලම් වගේකුත් දැක්කා... උම්බ මේ රෙදි කෑලි ටික පාවිච්චි කරපන් මෙවා හෝදන එක ලේසියි, බිත්ති පැල්ලම් හෝදනවට වඩා. ඊටත් වඩා අහල පහල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" කියලා...

    හොදි ඔන්නෑ ....... :lol: :lol: :lol: :lol:

    :lol::lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක තමා උනේ චාටර්ම එක

    මේක උනේ දැනට අවරුදු 2,3 කලින් ...වෙසක් එක දවසක .මම අපි එක්ක දන්සල් වදින්න ගියවෙලේ ...අපිත් එක්ක ගිය කොල්ලෙක්ගෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුව..මු දුන්න 8 වසරේ ඉන්නේ පට්ට කැල්ල ...ගනින් කියල ....

    මම ගත්ත කෝල් එකක් ...

    මම -හලෝ ...කොහොමද
    එයා -කව්ද ඔය කතාකරන්නේ
    මම-මම හශාන් ...ඔයාලගේ ඉස්කොලෙමයි ඉන්නේ
    එයා-අහා එහෙමද ..කිය වසරේද ..
    මම-මම 13 ..සුදෝ ...ඔයා 8 වසරේ (.....) නේද ...බබා
    එයා -කොහෙන්ද ඔයාට මේ නම්බර් එක හම්බුනේ ...
    මම -බස් එකක තිබිල හම්බුනේ
    එයා - තමුසේ දන්නවද කව්ද කතාකරන්නේ කියල ...මම තමුසෙලාගේ පන්ති බාර ටීච .එනවකො තමුසේ හෙට ඉස්කෝලේ
    මම - %&^*(&*()&*(%

    funny-horse.jpg