ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මම 11 වසරෙ ඉද්දි උන සිද්දියක් මෙක(2004 වර්ශයේ):P
    ඒ දවස් වල ඉස්කොලෙ එක පාරටම rathincha :oo: දාල පොඩි පොඩි අතල් ගත්ත අපේ සෙට් එකක් හිටියා.:rolleyes:මම DHPකෙනක් ඉස්කොලෙ.:cool: දවසක් අපේ එකෙක් පිනා ගේ රූම් එකට දම්මනෙ rathincha එකක්.:baffled:අම්ම ගහයි,මම ඒ වෙලවෙ හිටියෙ පිනගෙ රූම් එකට පොඩ්ඩක් එහාට වෙන්න.:angry:අරු rathincha එක දල දුවගන අවිත් ඉතිරි rathincha කරලක් එක්ක ගිනි පෙට්ටිය මට දිල දිව්වා:angry:.මටත් හිතා ගන්න බෑ.පිනා එනවා කන්න වගේ."සමීර මෙහ එනවා කව්ද එකෙක් rathincha දම්මා, දාපු එකා දෑක්කද:oo:" මන් කිව්වා නෑ Sir කියලා.:sorry:මගේ කලිසම් සක්කුවෙ බඩු ටික, පිනාත් වට පිට බල බල ඉද්දි අනිත් Sir ල madam එහමත් දුවන් එනවා office එකට ;) .මම DHP නිසා මට කිව්වා HP ta කියලා Prefect Meeting එකක් දාන්න කියලා.මම හරි Sir කියලා සක්කුවන් ලෙන්සුව ඈදලා ගත්තා මුන පිහදගන්න:shocked:. බඩු බනිස්:shocked:
    ......... අර rathincha කරල එක්ක ගිනි පෙට්ටිය හරිම ශාන්ත විදියට සේරම ඉස්සරා බිම පතිත උනා....:rolleyes::rolleyes:එතනින් එහට මන් කතා කරන්නෙ නෑ...@%#$*&^%$R$....:oo::oo::oo::oo:

    ප.ලි - පිනා පස්සෙ දනගත්තා සිද්දිය කරපු එකා:rolleyes:,මගෙන් ඈහුව එදා කිව්වෙ නත්තේ මොකද කියලා, මන් කිව්වා එකට ඉන්න කොල්ලොනෙ sir,පාවලා දෙන්න බෑ කියලා..ලොක්ක හිනා උනා.. පුන්චි පන්ති වල ඉද්දි නම් මරගන්නවා:angry:,රන්ඩු උන ගමන් ගෙවල් වලට කියලා අම්මලා එක්කන් හවසට රන්ඩු උන එකගේ ගෙදරත් යනවා:rofl:,,ඒත් O/L, A/L clz වලට එද්දි බොක්කම තමා නෙද මචන්ලා:cool:,,මොනම දෙකටවත් සෙට් එකේ එවුන්ව පාවලා දෙන් නෑ:cool:,දවසක් මඩම් කෙනක්ට හු කියලා අපේ එකකේ..:P පිනා පන්තියට අවිත් අහුවා මොකාද ඒ කියලා,එකෙක් කට හෙල්ලුවෙ නෑ,අන්තිමට මුලු පන්තියටම ගුටි ................:D:D

    මගේ යලුවො 2 තමා කැ@..:P සිද්ද් උනේ.. එවත් මන් පස්සෙ දන්නම්කො..කෙටියන් කිව්වොත් මුන් දෙන්නම අත් වැඩ අල්ලන්න ගිහින් අම්මලට මාට්ටු උන කතා 2:rofl:. මන් ඉලග පාර දන්නම්,Type කරලා අත් රිදනව ;)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    අනිවා බන් .ඔය වගේ සිද්දි වලට clz පිටින් ඕනෑතරම් ගුටිකාලා තියෙනවා :yes::P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    ape sch eka mix sch ekak a/l class ekedi & o/l waladi waradda karapu eka pawala denne nathuwa mulu panthiyema kello kollo sermam ekek pawa denna bari nisa punishment kala thinawa.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම 11 වසරෙ ඉද්දි උන සිද්දියක් මෙක(2004 වර්ශයේ):P
    ඒ දවස් වල ඉස්කොලෙ එක පාරටම rathincha :oo: දාල පොඩි පොඩි අතල් ගත්ත අපේ සෙට් එකක් හිටියා.:rolleyes:මම DHPකෙනක් ඉස්කොලෙ.:cool: දවසක් අපේ එකෙක් පිනා ගේ රූම් එකට දම්මනෙ rathincha එකක්.:baffled:අම්ම ගහයි,මම ඒ වෙලවෙ හිටියෙ පිනගෙ රූම් එකට පොඩ්ඩක් එහාට වෙන්න.:angry:අරු rathincha එක දල දුවගන අවිත් ඉතිරි rathincha කරලක් එක්ක ගිනි පෙට්ටිය මට දිල දිව්වා:angry:.මටත් හිතා ගන්න බෑ.පිනා එනවා කන්න වගේ."සමීර මෙහ එනවා කව්ද එකෙක් rathincha දම්මා, දාපු එකා දෑක්කද:oo:" මන් කිව්වා නෑ Sir කියලා.:sorry:මගේ කලිසම් සක්කුවෙ බඩු ටික, පිනාත් වට පිට බල බල ඉද්දි අනිත් Sir ල madam එහමත් දුවන් එනවා office එකට ;) .මම DHP නිසා මට කිව්වා HP ta කියලා Prefect Meeting එකක් දාන්න කියලා.මම හරි Sir කියලා සක්කුවන් ලෙන්සුව ඈදලා ගත්තා මුන පිහදගන්න:shocked:. බඩු බනිස්:shocked:
    ......... අර rathincha කරල එක්ක ගිනි පෙට්ටිය හරිම ශාන්ත විදියට සේරම ඉස්සරා බිම පතිත උනා....:rolleyes::rolleyes:එතනින් එහට මන් කතා කරන්නෙ නෑ...@%#$*&^%$R$....:oo::oo::oo::oo:

    ප.ලි - පිනා පස්සෙ දනගත්තා සිද්දිය කරපු එකා:rolleyes:,මගෙන් ඈහුව එදා කිව්වෙ නත්තේ මොකද කියලා, මන් කිව්වා එකට ඉන්න කොල්ලොනෙ sir,පාවලා දෙන්න බෑ කියලා..ලොක්ක හිනා උනා.. පුන්චි පන්ති වල ඉද්දි නම් මරගන්නවා:angry:,රන්ඩු උන ගමන් ගෙවල් වලට කියලා අම්මලා එක්කන් හවසට රන්ඩු උන එකගේ ගෙදරත් යනවා:rofl:,,ඒත් O/L, A/L clz වලට එද්දි බොක්කම තමා නෙද මචන්ලා:cool:,,මොනම දෙකටවත් සෙට් එකේ එවුන්ව පාවලා දෙන් නෑ:cool:,දවසක් මඩම් කෙනක්ට හු කියලා අපේ එකකේ..:P පිනා පන්තියට අවිත් අහුවා මොකාද ඒ කියලා,එකෙක් කට හෙල්ලුවෙ නෑ,අන්තිමට මුලු පන්තියටම ගුටි ................:D:D

    මගේ යලුවො 2 තමා කැ@..:P සිද්ද් උනේ.. එවත් මන් පස්සෙ දන්නම්කො..කෙටියන් කිව්වොත් මුන් දෙන්නම අත් වැඩ අල්ලන්න ගිහින් අම්මලට මාට්ටු උන කතා 2:rofl:. මන් ඉලග පාර දන්නම්,Type කරලා අත් රිදනව ;)
    :rofl::rofl::rofl::rofl: ow ban kaddi kanava panthiya pitinma a kale nam maxxa :yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    man 3na wasara wage athi a dawas wala( mata achara miter na ) copy karanava ne bnz koi dawas wala unath, mama laga hitapu 1kage peper 1ka balan liyala hutaz,ape gedarata teacher gen letter 1k awith yakow mama copy karala thiyenne aru ge namath 1ka :confused: eda idan mata uge surname 1ka bolaw kiyanne ape Cousin la okkama oya sin 1ka kiyala vihilu karanava bn dan nan naha patta chater bnz :baffled:

    mama machn mitti,kettui, :sorry: mama love karapu kellage amma mama podi wadi kiyala gedarata kiyapu dawase mata lajjawata wada waha kannai hithune mage age thama malu natanava bnzla gedarata bitharak nan kamak naha allapu gedaratath kiyala bnz :oo::oo: lajjava vitharada

    අම්මට කියපන් උඹව වැලට ගැටහගල රෙදි වනන්න කියලා. උස යනවා එතකොට.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹෙ මූනත්තහඩුවෙ අවුලක් නැහැනෙ බොල. ඇඟ ගැන හිතන්නෙපා. හොඳට ඉගනගනින්. ඕවා ඕනෙ කාලෙට කරගන්න පුළුවන්.
     
    maxasl

    Member
    Aug 26, 2013
    105
    7
    0
    මෙන්න මට වෙච්ච දෙයක්, මම 9 වසරේ ඉන්න්කොට තමයි මේන වුනේ. ඒ දවස්වල දැන් වගේ නානා කාමරවල නෙමෙයි හැමෝම ගගෙන් තමයි නාන්නේ. ගෙදර ඉඳලා ගඟට ම්ටර් 200 ක විතර දුරයි. දවස්ක මම යාලූවෝ එක්ක ගගේ සෙල්ලම් කරනකොට අපේ නැන්දා නාන්න ආවා. නැන්දා මටත් නාගන්න කියපු නිසා මමත් නාගත්නා. අඳින්න රෙදි ගෙනත් තිබුනේ නැති නිසා නැන්දලාගේ ටවල් එකක් පටලගෙන නැන්දත් එක්කම ගෙදර යන්න පිටත්වුනා.
    මගක් දුරට යනකොට අපේ ගමේම අඳුරන අයියා කෙනෙක් හම්බවෙලා, ආ මල්ලී නාන්න ගියාද කියලා ඇහුවා, මමත් ඔව් කිවුවා, අයියා අපිව පහුකරනවාත් එක්කම ඒකා මම ඇඳගෙන හිටීය ටවල් එක ගලවගෙන දිවුවා. මම ම්ටර් 100 ක් විතර පන්නගෙන ගිහිල්ලා එක අරගත්තා, ඒත් ඉතින් ම්ටර් 100 හෙලූවෙන් පාරේ දිවුවට පස්සේ ටවල් එකක් මොකටද බන්.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    uba eka kiyanna fake ekakin awa neda?:P

    28a57w8.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒක තමයි Towel එක පස්සේ ඉල්ලා ගන්නම් කියල උඹට එහෙම්මම එන්න තිබ්බේ ගෙදර. අපරාදේ :sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොහෙන් පටන් ගන්නද මන්ද:sorry: එකක් කියල නැ හැබැයි නිවි සැනසිල්ලෙ හිතාලා බලනකොට එහ්ච්චර අවුලකුත් නැ:rofl:

    මෙක එක පාරක් කිව්ව
    පාරෙ යද්දි කෙල්ලෙක් දැකලා හොන්,හෙඩ්ලයිට් ගහන් පුරුද්දට ඩිස්පෙන්සරියට යද්දි එතන ඉස්සරහ හිටපු පට්ට කැල්ලකට හොර්න් ගැන්වා වැඩෙ කියන්නෙ බයික් එක නවත්වලා එතන නැවැත්තුව ගමමන්:baffled: හිටපු හැම එකාම අමුතු සතෙක් දිහා බලන්වා වගෙ මගෙ දිහා බැලුවා ඩොකා විතර්යිද කොහෙද බැලුවෙ නැත්තෙ :oo:කෙල්ල හිනා වෙනවා:love: අම්ම ඔරවනවා :P
    මම අත් දෙක දිග ඇරලා සොරි කියන එක ඇගෙව්වා ඉර්දා පොලට හෙලුවෙන් ගියාම මිනිහෙක්ට හිතෙන දෙ ඒදා මම දැන ගත්තා:dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක උනේ අපේ යාලුවෙක්ට. මම 6 වසරේ ඉඳල 11 වසර වෙනකම් ඉස්කෝලේ හොස්ටෙල් එකේ හිටියේ, අපේ gang එකේ හිටිය අනුරාධපුරේ ඉඳල ආපු එකෙක්, මූ ටිකක් ගොඩය, හැබැය් වලව්කාරයෙක්. අපි ඉතින් ඒ දවස් වල හොස්ටෙල් එකෙන් පැනල සමහර දවස් වලට film බලන්න එහෙම යනවා. ඉතින් කොහොම කොහොම හරි අරුගේ ගෙදරට ඒ දවස් වල තමය් telephone අරගෙන තියෙන්නේ.(ඔව් ඔව් SLT තමමය් ). ඉතින් ඔහොම එක දවසක් අපි හොස්ටෙල් එකෙන් පැනල town ආව.මූත් අපිත් එක්ක ආවා ගෙදරට call එකක් ගන්න ඕනි කියල.අපි 3ක් හිටිය, ඉතින් communication එකකට රිංගල ඒකෙ හිටිය බුවාට no එක දීල call එකක් අරගෙන දෙන්න කිව්වා.communication එකේ තව මිනිස්සුත් හිටියා.ඉතින් කොම්මුනිකතිඔන් එකේ බුවා 2 times වගේ try කරලා කිව්වා "මල්ලි line එක engage කියලා "අපේ බුවා engage කියන එකේ තේරුම දන්නේ නෑ . මෙන්න මු ගත් කටටම කිව්වේ නැතේ "අය්යා එහෙම වෙන්නේ කොහොමද telephone එක අලුතෙන්නේ ගත්තේ කියලා .මටය් අනිත් එකාටය් කරගන්න දෙයක් නෑ. අපි දෙන්න මුනෙන් මුණ බලනකොට communication එකේ එක kindy හිනාවක් දාල අපි දිහා බැලුවා.වටේ හිටය එවුන්ටත් ඇහුන බොල.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    that didn't make any sense :baffled:
     
    උඹට ඌ ගැන මතක් වෙලාද බං user name එක දා ගත්තේ..? :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහෙන් පටන් ගන්නද මන්ද එකක් කියල නැ හැබැයි නිවි සැනසිල්ලෙ හිතාලා බලනකොට එහ්ච්චර අවුලකුත් නැ

    මෙක එක පාරක් කිව්ව
    පාරෙ යද්දි කෙල්ලෙක් දැකලා හොන්,හෙඩ්ලයිට් ගහන් පුරුද්දට ඩිස්පෙන්සරියට යද්දි එතන ඉස්සරහ හිටපු පට්ට කැල්ලකට හොර්න් ගැන්වා වැඩෙ කියන්නෙ බයික් එක නවත්වලා එතන නැවැත්තුව ගමමන් හිටපු හැම එකාම අමුතු සතෙක් දිහා බලන්වා වගෙ මගෙ දිහා බැලුවා ඩොකා විතර්යිද කොහෙද බැලුවෙ නැත්තෙ කෙල්ල හිනා වෙනවා අම්ම ඔරවනවා
    මම අත් දෙක දිග ඇරලා සොරි කියන එක ඇගෙව්වා ඉර්දා පොලට හෙලුවෙන් ගියාම මිනිහෙක්ට හිතෙන දෙ ඒදා මම දැන ගත්තා

    නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..
    2.gif

    අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..
    :sorry:
    රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..

    ඔන්න ඉතින් මම ෆාමසියට සාරුක් කාන් ගෙ මල්ලි වගේ හිගින් බේත් ටිකත් අරගෙන ටොම් ක්රූස් වගේ ඇවිත් බයික්‌ එකට නැගල ගැහුවා selfstart.. ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ
    2.gif

    පිහියක් තිබ්බනම් ඇටේ කපාගෙන ලිදකට පනිනවා ළිදක් හොයාන ගිහිං..
    2.gif

    එතන ඉන්න හැත්ත බලාගෙන හිටපු විදිය.. උන්ට චූ යන්න ඇති සද්දෙට.. හැමදාම ඔහොමයි යකෝ.. හෝන් එක තියෙන්නෙ වම් පැත්තෙ කියල අමතක වෙනව චීත්තයක් දැක්ක ගමන්..
    :sorry:

    gPuCpCR.png
     
    Last edited:

    අම්මට සිරි කිව්වලු. යකෝ මම හිතුවේ ඔය charter සීන් එක වෙන්නේ මටම විතරයි කියල බං. දැන් මේ මොහොත වෙනකනුත් එහෙමයි හිතන් හිටියේ. උඹ නම් දෙය්යෙක් බං. මමත් කට්ටිය ඉන්න තැන්වල වැඩ්ඩා වගේ bike එකට නැගල Self Start ගැහුවම කන කඩන යන්න horn එක වදිනවා බං. මොනවා කරන්නද..? බොරුවට horn එක ටෙස්ට් කලා වගේ පෙන්නලා පාර දෙපැත්තත් බලලා bike එක පාරට දානවා හිමින් ලැජ්ජාවේ මිරිකී මිරිකී... :sorry::sorry::sorry: