ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න මමත් දාන්නම් මට වෙච්චි ලොල් සහගත සීන් එකක්.

    බොට්නි ක්ලාස් ගියේ මහින්ද බණ්ඩාරනායක සර් ගේ ක්ලාස්. අපි ඕකේ දූපත් වැසියො. දූපත කියන්නේ කෙල්ලන් ගේ රෝ එක මැද්දෙ හිටිය කොල්ලො සෙට් එකක්. ඩෙස්ක් 6ක් විතර, ඒකෙ සෙට් එක. පික්සු හුකං කෝටියයි ඉතිං....හැබැයි ඉන්න උන් ඔක්කොම හොදට වැඩ කරපු උන් නිසා සර් ගෙන් අවුලක් නෑ. මහින්ද සරුත් කට හොද නැති එකා නේහ්. දවසක් ඇල්ගී ගැන පාඩමක් කරද්දී සර් අහපි
    “ළමයි ඇල්ගී කියන්නේ පාසි ....දැක්ල නැද්ද පාසි, යන්නෙ නැද්ද වෙල් පැත්තෙ එහෙම පාසි බලන්න“ කියලා. කොල්ලෝ ෂූවක් දැම්ම. මටත් කට පියං ඉන්න බෑනේ..මම ඇහුව “රෑ ද?“ කියලා.......
    මුන් ගේ අ*&^%^&* *&න්න මම ඒක කියන කොට ම මුං ෂූව නතර කලා නේ..........මළ හත්තිලව්වයි මම රෑ ද කියල අහපු එක පන්තියට ම ඇහිච්චි.විලි ලැජ්ජාවෙ තන්තෝසේ බැරුවාය.....
    සර්කාරයත් අහපි, ඇයි ඔයා යන්නේ රෑට ද කියලා.........පස්සෙ පොර ම කියනව රෑට යන එකත් හොදයි නැත්තං ඉතිං මාට්ටු වෙනව නේ කියලා.........කිංඩි හතයි කියහං කෝ ඉතිං.......කලිසං ජංගි කඩා හැලෙන සීන් එක.............

    ඕකෙම පාර්ට් 2..............

    ඔය ක්ලාස් එකේ හිටිය මගේ ක්රෂ් එකක් ඒ කාලේ. හුරුබුහුටි පොඩි කෙළි පොඩ්ඩියක්.මේකි හෙන උනෙං හිටියේ ඒ කාලේ මොකද හෝදල බොන්න පුළුවන් තරමට ලස්සනයි මේ කෙල්ල.මාව ඩොන්ට්කෙයාර් පිට හිටියේ.මම පේරා ෆයිනල් ඉන්දෙද්දි මේකි ආපි දවසක් මොකක් හරි ට්‍රීට්මන්ට් එකකට ෆැක්ල්ටි හොස්පිට්ල් එකට.මමත් පොර සේ උන්නා ගනන් ගන්නේ නැතුව. මට තේරුනා එකෙන් ම මේකි මාව ඇදින්නා කියලා. හැබැයි මම ගනන් ගන්නෙ නැතිව හිටියා. මේකි වැඩේ ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා, මම ක්ලිනික් කාර්ඩ් එක දුන්නම අහපි
    “තාම පාසි බලන්න යනව ද රෑට“ කියලා.............

    රෙදි නැත ඕයි...................

    මට හතරවෙනි තට්ටුවෙන් පහලට පනින්න හිතුනා ඒ වෙලාවෙ දි නම්............

    :lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්මට සිරි කිව්වලු. යකෝ මම හිතුවේ ඔය charter සීන් එක වෙන්නේ මටම විතරයි කියල බං. දැන් මේ මොහොත වෙනකනුත් එහෙමයි හිතන් හිටියේ. උඹ නම් දෙය්යෙක් බං. මමත් කට්ටිය ඉන්න තැන්වල වැඩ්ඩා වගේ bike එකට නැගල Self Start ගැහුවම කන කඩන යන්න horn එක වදිනවා බං. මොනවා කරන්නද..? බොරුවට horn එක ටෙස්ට් කලා වගේ පෙන්නලා පාර දෙපැත්තත් බලලා bike එක පාරට දානවා හිමින් ලැජ්ජාවේ මිරිකී මිරිකී...

    චීත්ත සෙට් උනහම තමයි මට නම් උතුර දකුණ මාරු වෙන්නෙ..
    2.gif

    කොච්චර මානසිකව වැටිලද කියනව නම් කුක්ක වගේ කික් එක ගහගෙන බව්ව වගේ ගෙදර එනව දැන්
    2.gif

    gPuCpCR.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    චීත්ත සෙට් උනහම තමයි මට නම් උතුර දකුණ මාරු වෙන්නෙ..
    2.gif

    කොච්චර මානසිකව වැටිලද කියනව නම් කුක්ක වගේ කික් එක ගහගෙන බව්ව වගේ ගෙදර එනව දැන්
    2.gif

    gPuCpCR.png

    චීත්ත set වුනාම මට සමහර දවසට හෙල්මට් එකත් අමතක වෙනවා. දවසක් කඩේකට ගිහින් කෑල්ලක් දිහා බලල ඔහොම යන්න හදද්දී කඩේ වැඩ කරන කොල්ලෙක් හෝ හෝ ගාල හෙල්මෙට් එක ගෙනත් දුන්න කියහන්කෝ ඒ කෙල්ලත් බලන් ඉද්දි. රෙදි නෑ. :sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න මමත් දාන්නම් මට වෙච්චි ලොල් සහගත සීන් එකක්.

    බොට්නි ක්ලාස් ගියේ මහින්ද බණ්ඩාරනායක සර් ගේ ක්ලාස්. අපි ඕකේ දූපත් වැසියො. දූපත කියන්නේ කෙල්ලන් ගේ රෝ එක මැද්දෙ හිටිය කොල්ලො සෙට් එකක්. ඩෙස්ක් 6ක් විතර, ඒකෙ සෙට් එක. පික්සු හුකං කෝටියයි ඉතිං....හැබැයි ඉන්න උන් ඔක්කොම හොදට වැඩ කරපු උන් නිසා සර් ගෙන් අවුලක් නෑ. මහින්ද සරුත් කට හොද නැති එකා නේහ්. දවසක් ඇල්ගී ගැන පාඩමක් කරද්දී සර් අහපි
    “ළමයි ඇල්ගී කියන්නේ පාසි ....දැක්ල නැද්ද පාසි, යන්නෙ නැද්ද වෙල් පැත්තෙ එහෙම පාසි බලන්න“ කියලා. කොල්ලෝ ෂූවක් දැම්ම. මටත් කට පියං ඉන්න බෑනේ..මම ඇහුව “රෑ ද?“ කියලා.......
    මුන් ගේ අ*&^%^&* *&න්න මම ඒක කියන කොට ම මුං ෂූව නතර කලා නේ..........මළ හත්තිලව්වයි මම රෑ ද කියල අහපු එක පන්තියට ම ඇහිච්චි.විලි ලැජ්ජාවෙ තන්තෝසේ බැරුවාය.....
    සර්කාරයත් අහපි, ඇයි ඔයා යන්නේ රෑට ද කියලා.........පස්සෙ පොර ම කියනව රෑට යන එකත් හොදයි නැත්තං ඉතිං මාට්ටු වෙනව නේ කියලා.........කිංඩි හතයි කියහං කෝ ඉතිං.......කලිසං ජංගි කඩා හැලෙන සීන් එක.............

    ඕකෙම පාර්ට් 2..............

    ඔය ක්ලාස් එකේ හිටිය මගේ ක්රෂ් එකක් ඒ කාලේ. හුරුබුහුටි පොඩි කෙළි පොඩ්ඩියක්.මේකි හෙන උනෙං හිටියේ ඒ කාලේ මොකද හෝදල බොන්න පුළුවන් තරමට ලස්සනයි මේ කෙල්ල.මාව ඩොන්ට්කෙයාර් පිට හිටියේ.මම පේරා ෆයිනල් ඉන්දෙද්දි මේකි ආපි දවසක් මොකක් හරි ට්‍රීට්මන්ට් එකකට ෆැක්ල්ටි හොස්පිට්ල් එකට.මමත් පොර සේ උන්නා ගනන් ගන්නේ නැතුව. මට තේරුනා එකෙන් ම මේකි මාව ඇදින්නා කියලා. හැබැයි මම ගනන් ගන්නෙ නැතිව හිටියා. මේකි වැඩේ ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා, මම ක්ලිනික් කාර්ඩ් එක දුන්නම අහපි
    “තාම පාසි බලන්න යනව ද රෑට“ කියලා.............

    රෙදි නැත ඕයි...................

    මට හතරවෙනි තට්ටුවෙන් පහලට පනින්න හිතුනා ඒ වෙලාවෙ දි නම්............
    aiyo salli ban..guu 70i :P :lol:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    :lol: ආතල් කෝටියයි සිරා thread 1, මේකෙ ඉන්න එවුන්ට වෙච්ච ඒව කියෝල මටත් ලැජ්ජ හිතුන බන් :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ත්‍රෙඩ් එකේ මට වුන දෙවැනි සීන් එක දාන්නෙ.:P

    ඒ දවස්වල අපි ඒලේවල් කරන මුල් කාලෙ. මමයි තව අපතයො දෙන්නෙකුයි ඉකොන් ක්ලාස් ගිහින් ටවුන් එකට ආවා. ටිකක්වෙලා ගිහින් ආපු බස් එකට නැග්ගා. ඔන්න ඉතින් අපේ බස් එකේ ඉස්සරහට වෙන්න අපේ පන්තියෙ කෑල්ලක් හිටියා. ඒකි විතරක් හිටගෙන.පස්ට. මමත් ඉතින් අනිත් අපේ අපතයොන්ට පේන්න කෙල්ලට ටෝක් එකක් දාන්න ලඟට ගියා. මේකි මාව දැක්කෙ නෑ. මමත් ඉතින් ජෝක් එකට වගේ කොන්ඩෙන්ම ඇද්දා. හුටා දඩස් ගාලා කුඩපාර මූනට වැදුන.බස් එකේම උන් හිනාවුන OTC එක වගේ. මම බස් එකෙන් පැනලා මාරුවුනා. අර අපතයො දෙන්න ඉස්කෝලෙම ගිනි තියලා අවුරුද්දක් විතර රෙදි නැතුව වගේ ඉස්කෝලෙ ගියෙ.
    :sorry:

    පස්සෙ කෙල්ල ශේප්වුනා. එතකොට පදපිට පද හැදුනා.:baffled:
     
    • Like
    Reactions: jeffhardy

    :rofl::rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙන්න මට වෙච්ච දෙයක්, මම 9 වසරේ ඉන්න්කොට තමයි මේන වුනේ. ඒ දවස්වල දැන් වගේ නානා කාමරවල නෙමෙයි හැමෝම ගගෙන් තමයි නාන්නේ. ගෙදර ඉඳලා ගඟට ම්ටර් 200 ක විතර දුරයි. දවස්ක මම යාලූවෝ එක්ක ගගේ සෙල්ලම් කරනකොට අපේ නැන්දා නාන්න ආවා. නැන්දා මටත් නාගන්න කියපු නිසා මමත් නාගත්නා. අඳින්න රෙදි ගෙනත් තිබුනේ නැති නිසා නැන්දලාගේ ටවල් එකක් පටලගෙන නැන්දත් එක්කම ගෙදර යන්න පිටත්වුනා.
    මගක් දුරට යනකොට අපේ ගමේම අඳුරන අයියා කෙනෙක් හම්බවෙලා, ආ මල්ලී නාන්න ගියාද කියලා ඇහුවා, මමත් ඔව් කිවුවා, අයියා අපිව පහුකරනවාත් එක්කම ඒකා මම ඇඳගෙන හිටීය ටවල් එක ගලවගෙන දිවුවා. මම ම්ටර් 100 ක් විතර පන්නගෙන ගිහිල්ලා එක අරගත්තා, ඒත් ඉතින් ම්ටර් 100 හෙලූවෙන් පාරේ දිවුවට පස්සේ ටවල් එකක් මොකටද බන්.

    නැන්දා දැක්කද උබේ මල්ලිව?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ත්‍රෙඩ් එකේ මට වුන දෙවැනි සීන් එක දාන්නෙ.:P

    ඒ දවස්වල අපි ඒලේවල් කරන මුල් කාලෙ. මමයි තව අපතයො දෙන්නෙකුයි ඉකොන් ක්ලාස් ගිහින් ටවුන් එකට ආවා. ටිකක්වෙලා ගිහින් ආපු බස් එකට නැග්ගා. ඔන්න ඉතින් අපේ බස් එකේ ඉස්සරහට වෙන්න අපේ පන්තියෙ කෑල්ලක් හිටියා. ඒකි විතරක් හිටගෙන.පස්ට. මමත් ඉතින් අනිත් අපේ අපතයොන්ට පේන්න කෙල්ලට ටෝක් එකක් දාන්න ලඟට ගියා. මේකි මාව දැක්කෙ නෑ. මමත් ඉතින් ජෝක් එකට වගේ කොන්ඩෙන්ම ඇද්දා. හුටා දඩස් ගාලා කුඩපාර මූනට වැදුන.බස් එකේම උන් හිනාවුන OTC එක වගේ. මම බස් එකෙන් පැනලා මාරුවුනා. අර අපතයො දෙන්න ඉස්කෝලෙම ගිනි තියලා අවුරුද්දක් විතර රෙදි නැතුව වගේ ඉස්කෝලෙ ගියෙ.
    :sorry:

    පස්සෙ කෙල්ල ශේප්වුනා. එතකොට පදපිට පද හැදුනා.:baffled:

    :lol: :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට නම් චාටර් වැඩ වැඩියේ වෙලා නෑ. නමුත් මෙහෙම පොඩි දෙයක් වුනා, මම ඉස්සර ඉස්කෝලේ යනකොට school van එකේ හැමදාම එක කෙල්ලෙක් නිදිය ගන්නවා මගේ සීට් එක එහා පැත්තේ ඊට පස්සේ ඒකි මගේ උරහිසට පාත් වෙනව ටිකක් දුර යනකොට, ඒකි ඇහැරෙන්නේ ගෙවල් ළග වෙනකොටයි එතකම් මම ඕහේ ඉන්න ඕනේ, මුල්ම දවස් වල මම ඒක දන්නේ නෑ මොකද මමත් නිදිය ගන්න නිසා (මම ජනේලය අයිනේ හිටියේ) නමුත් පස්සේ මම වේලාසනින් ඇහරෙන කොටයි මේක දැක්කේ. ඊට පස්සේ මම කිහිප සැරයක් ඔළුවට එහාට දැම්මා ඔහොම දාලා තමයි ඒක නවත්ත ගත්තේ. මට එපා වෙන වැඩේ තමයි එක එක එවුන් මට හේත්තු වෙන්න එක.
    ඊටත් එපා වෙන වැඩේ තමයි ඒ රෙද්දේ වෑන් එකේ driver දාන්නෙම සුදු අරලියා මල සිංදුව. මම ආසම නැති සිංදුවක් ඒක.
     
    • Like
    Reactions: jeffhardy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් චාටර් වැඩ වැඩියේ වෙලා නෑ. නමුත් මෙහෙම පොඩි දෙයක් වුනා, මම ඉස්සර ඉස්කෝලේ යනකොට school van එකේ හැමදාම එක කෙල්ලෙක් නිදිය ගන්නවා මගේ සීට් එක එහා පැත්තේ ඊට පස්සේ ඒකි මගේ උරහිසට පාත් වෙනව ටිකක් දුර යනකොට, ඒකි ඇහැරෙන්නේ ගෙවල් ළග වෙනකොටයි එතකම් මම ඕහේ ඉන්න ඕනේ, මුල්ම දවස් වල මම ඒක දන්නේ නෑ මොකද මමත් නිදිය ගන්න නිසා (මම ජනේලය අයිනේ හිටියේ) නමුත් පස්සේ මම වේලාසනින් ඇහරෙන කොටයි මේක දැක්කේ. ඊට පස්සේ මම කිහිප සැරයක් ඔළුවට එහාට දැම්මා ඔහොම දාලා තමයි ඒක නවත්ත ගත්තේ. මට එපා වෙන වැඩේ තමයි එක එක එවුන් මට හේත්තු වෙන්න එක.
    ඊටත් එපා වෙන වැඩේ තමයි ඒ රෙද්දේ වෑන් එකේ driver දාන්නෙම සුදු අරලියා මල සිංදුව. මම ආසම නැති සිංදුවක් ඒක.

    මැණික් ගලේ පැය හැපුනට කණා ඇහිඳලා ගනීද කියන්නේ ඕවට තමයි බං

    :sorry::sorry::sorry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මැණික් ගලේ පැය හැපුනට කණා ඇහිඳලා ගනීද කියන්නේ ඕවට තමයි බං

    :sorry::sorry::sorry:

    උබ ඔහොම හිතන්නේ උබළගේ ඔළුවේ තියෙන්නේ වැඩිපුරම sex නිසයි. අපි එච්චරටම අසහනකාරයෝ නෙවෙයි. :P
     
    • Like
    Reactions: chathuranirmal

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ ඔහොම හිතන්නේ උබළගේ ඔළුවේ තියෙන්නේ වැඩිපුරම sex නිසයි. අපි එච්චරටම අසහනකාරයෝ නෙවෙයි. :P

    උඹට ඒ අසහනය නැත්නම් ඒක ලෙඩක් බං :P:P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..
    2.gif

    අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..
    :sorry:
    රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..

    ඔන්න ඉතින් මම ෆාමසියට සාරුක් කාන් ගෙ මල්ලි වගේ හිගින් බේත් ටිකත් අරගෙන ටොම් ක්රූස් වගේ ඇවිත් බයික්‌ එකට නැගල ගැහුවා selfstart.. ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ
    2.gif

    පිහියක් තිබ්බනම් ඇටේ කපාගෙන ලිදකට පනිනවා ළිදක් හොයාන ගිහිං..
    2.gif

    එතන ඉන්න හැත්ත බලාගෙන හිටපු විදිය.. උන්ට චූ යන්න ඇති සද්දෙට.. හැමදාම ඔහොමයි යකෝ.. හෝන් එක තියෙන්නෙ වම් පැත්තෙ කියල අමතක වෙනව චීත්තයක් දැක්ක ගමන්..
    :sorry:

    gPuCpCR.png
    අයියෝ සල්ලි :rofl::rofl:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මට පොඩිකාලේ වුන සීන් එකක් මේක.. පොඩි කියන්නේ මම 6 වසරේ වගේ.. ඔය කාලේ ඉතින් අපිට සෙක්ස් සීන් ගැන හෙන වුනන්දුවක්නේ තිබ්බේ.. අපේ අම්මා මිඩ් වයිෆ් (පවුල් සෞඛ්‍ය සේවිකාවක්) :rolleyes:
    අපේ අම්මා එක්ක පුහුණුවෙන්න අක්කිලා දෙන්නෙක් ආවා.. එයාලා නතර වෙලා හිටියේ අපේ ගෙදරමයි.. ඔන්න දවසක් වුන් දෙන්නා මේසේ උඩට වෙලා නෝට් වගයක් ලියනවා.. අම්මත් ඒ ලගම වාඩිවෙලා වැඩක්.. මම ඇරුන්දෙන්නා ලියන පොතක් බල බල ඉන්න ගමන් එකපාරටම එතන හිටිය එක අක්කා කෙනෙක් මගෙන් ඇහුවා මල්ලි කියන්න බලන්න මේක මොකක්ද කියලා.. රූපයක් පෙන්නුවේ.. රවුමට තියෙනවා.. මැද තඩි රවුමකුත් තියෙනවා.. :eek::eek:
    මම ගත් කටටම කීවා ඕක ශුක්‍රාණුවක් කියලා..:shocked::shocked::shocked:
    යකෝ අම්මායි අරුන් දෙන්නයි කන්න වගේ මං දිහා බලපි.. අර අහපු අක්කට බකස් ගාලා හිනා ගියා.. යකෝ පස්සේ තමා දැනගත්තේ
    ශුක්‍රාණු කියන්නේ මොනවද කියලා.. නම අහලා තිබ්බට හරියට දැනගෙන හිටියේ නෑ.. මම නිකන් අන්දුන් කුන්දුන් වුනා.. අරුන් දෙන්නා ඊට පස්සේ මගෙන් වැඩිය මොකුත් ඇහුවේ නෑ.. වුන් දෙන්නා ඇත්තටම පෙන්නලා තියෙන්නේ බැක්ටීරියාවක් කියලා පස්සේ තමා මම දැනගත්තේ..:yes::yes: