ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මචන්ලා ඉතුරුටික :rofl: එස්කොලේ ගියාම මට හු^(&&නෙ නැතුව විතරයි මචන් :( හැම හු%^ම ප්‍රශ්නකරනව ඒ මදිවට වැඩේ කරපු එකා ඇවිල්ලත් නෑ :lol: චාටර් කාගෙන ඉදල ගෙදර ආව ඇවිල්ල fb එකට ඇවිල්ල බලද්දි :angry: කඩේ එකා අරුගෙ ෆොටෝ දාල මවුස් හොරා කියල :lol: කම්බුල් දෙකම රත්තරන් පාට වෙලා :love: පව් හත්වලාමේ :rofl: මන් හවස ගියා ඌව බලන්න කියල. යද්දි ඉන්නව 1000ට අරන් 10ට දීල වගේ. මන් ඇහුව මොකෝ වුනේ කියල :baffled: උට හොදටම කෙලල ඒ මදිවට බස් එකේ එන්න තිබ්බ රුපියල් 10ත් අරන් :angry: ඌ පයින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ :love: කඩේ එකා අන්තිමට කියල තියෙන්නෙ මවුස් එකට මවුස් 2කක් සල්ලි දීල ගන්න කියල :love: නැත්නම් අර ෆොටෝ ටික උන්ගෙ තාත්තට දෙනව කියල :angry: අන්තිමට මවුස් දෙකක් අරන් වැඩේ ශේප් වෙලා :P එකක් මට :love: ඊට පස්සෙ තමයි හොදම හරිය. මාසෙකට විතර පස්සෙ උන්ගෙ පුංචි බැදලා :love: පුංචි බැදපු එකාගෙ මල්ලි තමයි අර කඩේ මුදලාලි :baffled:
    Eka Nam Machan Sansare Pathagena Apu
    Seen Ekakda Koheda
    Aio Salli
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    meka une Mage cousin akka kenekge duwekuta.e lamayata wayasa 12-13k athi.virus unak hadila beheth ganna gihin akka duwa ekka.e lamyata katata kela unanawalu hama thissema me unen passe.tamil doctor kenek thama indala thiyenne.roga lakshana ahuwama kiwwalu siddiya.doctor eka paaratama ahuwalu katata kelawenna gaththe kawada indalada kiyala.langa hitapu nurse athin kata wahan eliyata diwwalu.akka kata thada karan uda fan eka diha balan hitiyalu...
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක එකම එක පාරයි උනෙ :dull:
    දවසක් පාර්ටි එකකට ගිහිල්ලා 8-30ට විතර ගෙදර ආවා බිව්වට අවුලකුත් නැ බඩුත් නැති නිසා එලකිරි ලොග් වෙලා රෙඩිඔ එකත් අහගෙන ඇෆ් බි පැත්තෙත් රවුමක් දාගෙන හිටියා එකපාරට නින්දෙන් ඇහැරුනා කබරයා පාරකුත් දාගෙන :eek: මට මහක බීච් එකෙ කියලා එහෙම්ම නැගිටලා බැලුවා හුටා වෙලා නෙ:( ටික වෙලාවකින් නංගි ඇවිල්ලා "ඔයි තමුසේට කරන්ට් එක වදි" කියලා එලකිරි,ඇෆ්බි ලොග් අවුට් සට්ඩවුන් කරලා යන්න ගියා පාපිස්සක් කකුල් දෙක ලගට දාල:( මම ඇහුන්නැ වගෙ අහක බලගෙන බොරුවට පුටුවෙම නිදාගෙන ඉදලා නැගිටලා ලට්ට ලොට්ට ඔක්කොම අරන් ගිහිල්ලා හොදලා කිසි දෙයක් උනෙ නැති ගානට වෙන සරමක් දාගෙන නිදාගත්තා ආයෙ අපෙ ගෙදර ඔය ගැන කතාකලෙ නැ කිසි දෙයක්(නංගි අම්මට කියලත් නැ) මම ආයෙ බිව්
    වෙත් නැ:nerd:
    Nangi Nam Shoi Hode
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no: මේකයි මචන් මන් උට එපා කියද්දී තමයි ඌ ඒ වැඩේ කරේ මට කරන්න දෙයක් නෑ බන් :( අනික කඩේ එකා මට කිව්ව තොගෙත් කන පලන්න කලින් පල කියල :lol: උබ කිව්ව වගේ වුනේ නෑ බන් ඌ දැන් හොද එකෙක් වෙලා මටත් වඩා ලකුණු අරන් O/L පාස් වුනා :lol: කෑල්ලක් දාගෙන සුපිරියට ඉන්නව. මට තමයි ආතක් පාතක් නැති වුනේ :(
    Ekata Nam Edenawa
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හප්පේ කොහමහරි 120ම කියෙව්වා.. ආතල් කෝටියයි. මටනම් සීන් කොන් එකක් උනේ නෑ. ඒත් මගේ යාලුවෙක්ට උනා අපේ ගෙදරදී. මූ පෙන් එකක් අරන් අවා මොකක් හරි දාගෙන යන්න, එක අස්සේ පින්තූර වගයක් තිබිලා අපි දෙන්නා බලනවා. (ට්‍රිප්).. යාළුවගේ මාමලාගේ සෙට් එකේ ෆොටෝ ටික, ඔහොම බලන් යද්දී පොල්ලක් වගේ එකක්. ඉස්සෙල්ලම ඕක වැඩිය නොට් උනේ නෑ. ආයේ බැලුවා බලද්දී අරූගේ මාමගේ පොල්ල අතින් අල්ලන් ෆොටෝ කරලා...
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    :rofl:
     
    Jun 3, 2013
    659
    59

    :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හප්පේ කොහමහරි 120ම කියෙව්වා.. ආතල් කෝටියයි. මටනම් සීන් කොන් එකක් උනේ නෑ. ඒත් මගේ යාලුවෙක්ට උනා අපේ ගෙදරදී. මූ පෙන් එකක් අරන් අවා මොකක් හරි දාගෙන යන්න, එක අස්සේ පින්තූර වගයක් තිබිලා අපි දෙන්නා බලනවා. (ට්‍රිප්).. යාළුවගේ මාමලාගේ සෙට් එකේ ෆොටෝ ටික, ඔහොම බලන් යද්දී පොල්ලක් වගේ එකක්. ඉස්සෙල්ලම ඕක වැඩිය නොට් උනේ නෑ. ආයේ බැලුවා බලද්දී අරූගේ මාමගේ පොල්ල අතින් අල්ලන් ෆොටෝ කරලා...

    :baffled::baffled:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පේ කොහමහරි 120ම කියෙව්වා.. ආතල් කෝටියයි. මටනම් සීන් කොන් එකක් උනේ නෑ. ඒත් මගේ යාලුවෙක්ට උනා අපේ ගෙදරදී. මූ පෙන් එකක් අරන් අවා මොකක් හරි දාගෙන යන්න, එක අස්සේ පින්තූර වගයක් තිබිලා අපි දෙන්නා බලනවා. (ට්‍රිප්).. යාළුවගේ මාමලාගේ සෙට් එකේ ෆොටෝ ටික, ඔහොම බලන් යද්දී පොල්ලක් වගේ එකක්. ඉස්සෙල්ලම ඕක වැඩිය නොට් උනේ නෑ. ආයේ බැලුවා බලද්දී අරූගේ මාමගේ පොල්ල අතින් අල්ලන් ෆොටෝ කරලා...
    :rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හප්පේ කොහමහරි 120ම කියෙව්වා.. ආතල් කෝටියයි. මටනම් සීන් කොන් එකක් උනේ නෑ. ඒත් මගේ යාලුවෙක්ට උනා අපේ ගෙදරදී. මූ පෙන් එකක් අරන් අවා මොකක් හරි දාගෙන යන්න, එක අස්සේ පින්තූර වගයක් තිබිලා අපි දෙන්නා බලනවා. (ට්‍රිප්).. යාළුවගේ මාමලාගේ සෙට් එකේ ෆොටෝ ටික, ඔහොම බලන් යද්දී පොල්ලක් වගේ එකක්. ඉස්සෙල්ලම ඕක වැඩිය නොට් උනේ නෑ. ආයේ බැලුවා බලද්දී අරූගේ මාමගේ පොල්ල අතින් අල්ලන් ෆොටෝ කරලා...
    :rofl::lol:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    හප්පා... අපේ එකෙක්ටත් ඔය වගේ වැඩක් වුණා. උඹ ඌද මන්ද... :P:P:P
    උඹ campus ද?

    අඩෝ උබ පුරේද?? මම දන්න එකෙක්ටත් ඔහොම සීන් එකක් වුන... ලොල්...