සමහර විට
මාරු නැතුව තියෙන්න ඇති ගොබිලො ... සමහර ත්‍රීවිල් , 5000 කොල ගන්නෙ නෑනෙ .. ඉතින් උඹ හිතන්න ඇත්තෙ ඌට සල්ලි නෑ කියල .. ලොල්![]()

මේ බස් එකෙ කොන්දෙක් නැ ඩ්‍රයිවරයා මයි සල්ලි ගන්නෙ බස් එක එනකං බලන් හිටියා ඔතන ක්ලාස් ඇරිලා ගෙදර යන්න බලන් ඉන්න කෙල්ලො කොල්ලො ටිකක් හිටියා(15ක් විතර)පැත්ත දුස්කර උනත් පට්ට කැලි ටිකක් හිටියෙ
මම හෙඩ් සෙට් එකක් කරෙ දාගෙන හිටියෙ අපෙ මලයෙකුත් හිටියා දෙන්නම හෙන පොරවල් විදියට හිටියෙ අර කොල්ලො නම් හොදට කිට මරලා හැබැයි වැදි පාටයි මම නම් රබ්ර් සෙරප්පු දෙක දාල ආත්ල් එකෙ හිටියා ඒ උනාට අර කෙල්ලො සැරෙන් සැරෙ බලනවා හිනා වෙනවා කොල්ලො ඔරවනවා උන්ටත් තේරෙනවා මොන විදියට ඇන්දත් අපි හෙන ජෙන්ටා කියලා
එතන හිටපු වයස මනුස්සයෙක් අපිත් එක්ක කතාව මහත්තයල කොහේද අරකයි මේකයි (ඔය කතාව නිසා තමයි හෙඩ් සෙට් එක කනෙන් කරට ගියෙ) ඉදලා ඉදලා දැක්ක බස් එකක් වගෙ එකක් එනවා මම බස් එකක් කියල හිතුවෙ බෝඩ් එකක් ගහලා තිබුනා නිසා
මේක පාරක තියෙන්න ඕනෙ බාන්ඩයක් නෙමෙයි අවුරුදු 200ක් විතර පරන ගොං කරත්ත ඔයිට ව්ඩා හොද තත්වෙන් තියෙනවා ඇති
බස් එක ඇවිල්ල නැවැත්තුවා එතන ටිකක් වෙලා හිටියා මිනිස්සු ටිකක් එකතු වෙන කං කොහොම අපි නැග්ග පැය 2ක් පරක්කු වෙලා ආව බස් එකට යන තැන ඩයිවරයාගෙන් අහ අහ ගියෙ අපිට ඕනෙ තැනට යන්න බැ කිව්ව පාලම කැඩිලා නිසා එතනින් බැහැලා පයින් යන්න කිව්වා බස් එකෙ එව්නුත් අපෙ දිහාමයි බලන් ඉන්නෙ ගමට අලුත්නෙ ඔන ගගක් ලගට ඇවිත් හරි බහින්න කියලා කිව්වා මගෙ අතෙ මාරු තිබුනෙ නැ තිබුනෙ තිබුනෙ අඩුම 500ය මාත් එක්ක ගියපු එකාට මම් මුලින්ම් කිව්ව මාරු නැති වෙයි මුගෙ ලග උබ සල්ලි දියන් කියලා හා කියල කිව්ව එකා මුලින්ම් බස් එකෙන් බැහැලා ගියා
අරු මගෙන් සල්ලි ඉල්ලුවා මම 500 මාරු තීයෙද කියලා නැ කිව්වා ඉක්ම්නට දෙන්න කිව්ව අපිව දන්න ඕනෙ නිසලු මෙතනට ආවෙ නැත්න්ම වෙන පාරකින් යන්නෙ කියලා බස් එකෙ මගෙ දිහා බැලුවෙ හිගන්නෙක් ගානට කොල්ලො ටික හිනා වෙනවා ගැනු ටික ලග ඉන්න එකාටත් මගෙ ගැන කියනවා කෙල්ලො ටික දුකෙන් හීන කුමාරයා හිගන්නෙක් නිසා
මම එලියෙ හිටපු අරුට කතා කරලා උගෙන් ඉල්ලලා සල්ලි දුන්නෙ බස් එක හරවගෙන වෙන පාරකට දැම්මා ඒ යන ගමන් බස් එකෙ එවුන් ඔක්කොම හැරිලත් මගෙ දිහා බලන් හිටියා
ඔන්න මට උනූ පොඩි සිද්දියකුත් මතක් උනා.මේක වෙනකොට මම 9 වසරේ වගේ ඇති.ඉස්කෝලේ තිබුනේ ගෙදරට 2km වගේ ඇතින්.ඔයටික ඒ දවස්වල පයින්ම තමා ඉතින් යන්නේ.ඉස්කෝලේ ඇරිලා එනකොට කොල්ලෝ 4-5 ,කෙල්ලෝ 4-5 රංචු විදියට තමා එන්නේ.ඔය වගේ සෙට් වෙලා එනකොට දවසක් චු බරක් හැදුන,ඉන්නම බැරි තැන පාරේ වංගුවක් හරියේදී වැඩේ කරගන්න ලෑස්ති වෙලා ටිකක් වෙලා යද්දී ඔන්න පිටි පස්සෙන්ම කෙල්ලෝ සෙට් එක එනවා.මොනවා කරන්නද ඕන මගුලක් වෙන්න කියල ෂිප් එක වැහුව.හු@#වා තමා අහවල් එක ෂිප් එකට අහු උනා.චු පාර කකුල් දෙක පුරාම.ඒ මදිවට ෂිප් ගලවගන්නත් බැහැ.
ඒ වෙලාවේ තමා ගන දෙවි නුවන පහල උනේ.පාත් වෙලා සපත්තුවේ ලේස් එක ගැට ගහන්න වගේ හිටිය.කෙල්ලෝ ටිකත් හිනා වේවි යන්න ගියා.

elowa gihin melowa aawa wage neh 

කොහොම හරි ඒ කෙල්ල එක්ක කොල්ලා ටිකක් ෆිට් උනා බුදු ෆිට් එකක්ද මන්ද
කොල්ලා වැඩ කාරයානෙ
සම්හර වෙලාට කතා කර කර ඉදලා දෙන්නම එකපාරට නිහඩ වෙලා ඒ නිස්කලංක බව විදිනවා නේ
ඔන්න ඔහොම ඉන්න ගමන් නිකන්ම
මහ කැත සද්දයක් ඕයි හරියට ලාවට වාතයක් පිට කලා වගෙ
මට හොදටම සුවර් ඒ මම නෙමෙයි පුටුව කියලා හිමින් නෙ සද්දෙ ආවෙ කෙල්ලට ඇහෙන්න නැතිව ඇති කියලා ඒ ගැන එච්ච්ර හිතුවෙත් නැ ආයෙ කෙල්ලට කරුනු පැහැදිලි කරන්න ගියෙත් නැ
ඒත් ටික වෙලාවකින් එයා අහපි උයා කොහේද ඉන්නෙ කියලා හිතුවද දන්නෙ නැ මම බොකක් දාන ගමන් කියලා
මම සාලෙ ඉන්නෙ කිව්වා ආයෙ සුපුරුදු කතාව පටන් ගත්තා ඒත් බන් මට තාමත් හෙන අවුල් ඒකි ආයෙ ඒ ගැන අහුවෙත් නැ මම කිව්වෙත් නැ ඒත් හිතුවද දන්නෙ නැ මම ඩපයක් ඇරියා කියලා

ඔන්න කාලෙකට පස්සෙ ලැජ්ජ සැහෙන්න ලැජ්ජ හිතුන සීන් එකක් ලැජ්ජාවට වඩා මාර අවුල් බන් මතක් වෙද්දි හිනායනවා ඇඩෙන්නත් වගෙ
මේකත් අර පාරක් අයිනෙ චු කරන සීන් එකට ටිකක් සම්බන්දයිකොහොම හරි ඒ කෙල්ල එක්ක කොල්ලා ටිකක් ෆිට් උනා බුදු ෆිට් එකක්ද මන්ද
කොල්ලා වැඩ කාරයානෙ
මේක උනෙ පෙරෙදා ඔන්න අපි දෙන්න 4න් එකෙන් කතා කර කර හිටියා රැ 11ට විතර වටෙ පිටෙ වැඩි සද්දය්ක් නැ ලාවට ගෙදර පිරිත් දාල කස්ටිය නිදි මම සාලෙට ගිහින් කෙල්ල එක්ක කතාව සොෆා එකෙ අයිනෙ (ඇන්දෙ,ගැට්ටෙ) වාඩිවෙලාසම්හර වෙලාට කතා කර කර ඉදලා දෙන්නම එකපාරට නිහඩ වෙලා ඒ නිස්කලංක බව විදිනවා නේ
ඔන්න ඔහොම ඉන්න ගමන් නිකන්ම
මම ලිස්සල පුටුවට වැටුනා ඒ වැටෙන කොට පස්ස පුටුවෙ ඇතිල්ලිලා අමුතු සද්දයක් ඇහුනාමහ කැත සද්දයක් ඕයි හරියට ලාවට වාතයක් පිට කලා වගෙ

කොහොම හරි ඒ ලව් එක හරි යන්නෙ නැලු ඒත් හෙන සංකීරන සිද්දියක් එතන වෙනවා![]()

uba software eka close karalada giyeමේක මම පොඩි කාලෙ උන දෙයක් .
ඉස්සර මම අම්මලෑ වෑඩ කරන තෑනට යන්න හරි ආසයි , ඉන්ටර්නෙට් එහෙ තියන හින්ද . ඔහොම මම ගිය දවසක අම්මට රෑ වෙනකම් මීටින් එකක් තිබ්බ . මම සොෆ්ට්වෙයාර් බාන ගමන් හිටියෙ. මට ඔහොම බාද්දි හම්බුනා පට්ට Software එකක්. නමින් Sexy Memory වන එහි තේරුමවත් මම දෑන ගෙන සිටියේ නෑත . දෑන ගත්තානම් ඕක බාගන්නේ බොහොම කාලෙකට කලිනි.
මම Download karapu සොෆ්ට්වෙයාර් වෑඩද කියල බලන්න මුලින්ම දෑම්ම අර කලින් කියපු එක ඉන්ස්ටෝල් වෙන්න . උනා . ඕපන් උනා ඔටෝ .
අලුත්ම ලෝකෙක්ට මම ගියා . ගෑනු ලමයි උපන් ඈදුමින් ඉන්නව . ඒ කලෙ මම දන්නෙ නෑ ඕවා . පින්තූර බල බල ඉද්දි මාර චූ බරයි . හෙන රෑ ඒවෙලේ . ඉවසන් ඉන්න බෑරිම තෑන මම ගියා පහල තට්ටුවෙ වෑසිකිලියට . හොදම වෑඩේ කියන්නෙ පුතේ මම චූ දාල එලියට එන්න හදද්දි දොර වසා තිබීමය .මොකෙක් හරි හෑලපයෙක් මම ඈතුලට ගියාට පස්සෙ දොර වහල යන්න ගිහින් . මම බය උනා . මාර බය විල්ලක් . මම දොරට පෑය බාගයක් විතර තඩි බාගෙන ගියා . පස්සෙ පෑයකින් විතර අම්ම ඈවිත් මාව හොයාගෙන ගෙදර අරන් ගියා හිනා වෙවී . මගේ ජීවිතේ වෙලාම තියෙන්නේ චාටර් ම වෑඩ තමයි . තව හෙනට තියෙනව පස්සෙ දාන්නම්

uba software eka close karalada giye![]()

මට නම් හිතෙන්නෙ මූට එක ක්ලෝස් කරන්න අමතක උනා අනිත් එක මූ වැසිකිලිගත උනෙ වෙන වැඩ්කට![]()

එහෙමදpodi kale bola , ate gahanna mama dan na![]()
මම කිව්වෙ අර කොම්පියුටර් එක ලග ඉදන් උබව හොයන් එන කෙනා හිතන විදිය ගැන
ඔන්න මට උනූ පොඩි සිද්දියකුත් මතක් උනා.මේක වෙනකොට මම 9 වසරේ වගේ ඇති.ඉස්කෝලේ තිබුනේ ගෙදරට 2km වගේ ඇතින්.ඔයටික ඒ දවස්වල පයින්ම තමා ඉතින් යන්නේ.ඉස්කෝලේ ඇරිලා එනකොට කොල්ලෝ 4-5 ,කෙල්ලෝ 4-5 රංචු විදියට තමා එන්නේ.ඔය වගේ සෙට් වෙලා එනකොට දවසක් චු බරක් හැදුන,ඉන්නම බැරි තැන පාරේ වංගුවක් හරියේදී වැඩේ කරගන්න ලෑස්ති වෙලා ටිකක් වෙලා යද්දී ඔන්න පිටි පස්සෙන්ම කෙල්ලෝ සෙට් එක එනවා.මොනවා කරන්නද ඕන මගුලක් වෙන්න කියල ෂිප් එක වැහුව.හු@#වා තමා අහවල් එක ෂිප් එකට අහු උනා.චු පාර කකුල් දෙක පුරාම.ඒ මදිවට ෂිප් ගලවගන්නත් බැහැ.
ඒ වෙලාවේ තමා ගන දෙවි නුවන පහල උනේ.පාත් වෙලා සපත්තුවේ ලේස් එක ගැට ගහන්න වගේ හිටිය.කෙල්ලෝ ටිකත් හිනා වේවි යන්න ගියා.

මම නම් වැඩියෙන්ම ලැජ්ජා උනෙ බිලා වැඩි වෙලා බාත් රුම් එකෙ වැටිලා නිදා ගෙන ඉදපු දවසෙ
යාලුවො දෝරෙ ලොක් එක කඩලා මාව එලියට අරන් තිබුනෙඇදුමක්වත් නැතිව කබරයා වගෙ හිටපු
හැටි විඩියො කරලා තිබුනා එක දැකලා එපා උනා ජිවිතෙම![]()