ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(

    :lol: :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දැන් අවුරුදු 4ට විතර කලින් මම පළවෙනියටම බීපු දවස. මගෙ Cousin අයිය කෙනෙක්ගෙ Homecoming එක දවසෙ උගෙ යාලුවො කීපයකට සෙට් වෙලා ෂොට්ස් 3යි දැම්මෙ. ශොට් ගත්තෙ නිකන් වතුර බොනව වගෙ. එක හුස්මෙට බීගෙන ගියා. ඔන්න ටික වෙලාවකින් එකපාර බඩු හම්බවෙන්න ගත්තෙනැතෑ :baffled: කැරකිල ෆුල් ආතල්. පස්සෙ පටිරෝල් උනේ නටද්දි. මම නටපු විදිහ පස්සෙ Video එකෙන් දකිනකන් මම විස්වාස කලේ නෑ. තාමත් සමහර වෙලාවට ඒක පෙන්න පෙන්න ඌයි අක්කයි මාව කනව.:growl: එදා ඉඳන් අද වෙනකන් ගිය කිසිම මගුල්ගේක හෝ පා(ර්)ටි එකක තාම නටලත් නැ බීලත් නෑ :(

    ඔය වගේ දෙයක් වෙයි කියල බයටම තමයි , මම බොරුවට බොනවා වගේ එකම glass එක ලෙවකකා ඉන්නේ :baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol: video eka daapn balanna :rofl:
    මේක උනේ මම ඉංග්‍රිසි පන්ති යන දවස් වල.පන්තියේ හිටියේ මමයි කෙල්ලො තුන් දෙනෙකුයි විතරයි.දවසක් පන්ති යනකොට හෙන තිබහක් ඇවිල්ලා අලියා ක්‍රිම් සෝඩ බොතලයක් ගහුවා. අතේ තව සල්ලි තිබුන නිසා තව ස්මැක් චොකොලට් එකකුත් ගහල කොල්ල යන්න ගත්ත.පන්තිය තියන පාරට හැරුනා විතරයි හෙනටම චු බරයි. දැන් නම් පම්ප් එකක් දන්නම ඔනේ.ඒ පාරේ වැඩිය සෙනග නැති නිසා ලොකු අවුලක් නැහැ.එත් හිතට බයයි අර කෙල්ලො තුන් දෙන එන්නේම එකට මුන් තුන් දෙන එවිද කියල.කෝම හරි පස්ස බල බල ඉදලා ඔන්න වැඩේ කරන්න පටන් ගත්තා.මේන්න හෙන ගහන්න වගේ අරුන් තුන් දෙනා එනවා.පම්ප් එකත් ඉවර වෙන පාටක් නැහැ. මොකද මගදි නවත්තන්නද?
    අරුන් ටික මගේ ගාවින් යද්දී හිනා වෙවී ගියා. මට ඉතින් අඩුනා. පස්සේ පන්තියට ගියමත් අරුන් හිනා වෙවී හිටියා මොකුත් කිවේ නැහැ

    :lol::lol: kello wageda mallige amaruwa
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් අවුරුදු 4ට විතර කලින් මම පළවෙනියටම බීපු දවස. මගෙ Cousin අයිය කෙනෙක්ගෙ Homecoming එක දවසෙ උගෙ යාලුවො කීපයකට සෙට් වෙලා ෂොට්ස් 3යි දැම්මෙ. ශොට් ගත්තෙ නිකන් වතුර බොනව වගෙ. එක හුස්මෙට බීගෙන ගියා. ඔන්න ටික වෙලාවකින් එකපාර බඩු හම්බවෙන්න ගත්තෙනැතෑ :baffled: කැරකිල ෆුල් ආතල්. පස්සෙ පටිරෝල් උනේ නටද්දි. මම නටපු විදිහ පස්සෙ Video එකෙන් දකිනකන් මම විස්වාස කලේ නෑ. තාමත් සමහර වෙලාවට ඒක පෙන්න පෙන්න ඌයි අක්කයි මාව කනව.:growl: එදා ඉඳන් අද වෙනකන් ගිය කිසිම මගුල්ගේක හෝ පා(ර්)ටි එකක තාම නටලත් නැ බීලත් නෑ :(
    :lol:
    බීලා ගතත ආතල් නම් එමට ඇති:dull:

    ඔය වගේ දෙයක් වෙයි කියල බයටම තමයි , මම බොරුවට බොනවා වගේ එකම glass එක ලෙවකකා ඉන්නේ :baffled:

    අනෙ උබල වගෙ මිනිස්සු:oo: උබල වගෙ උන් එක්ක සෙට් උනොත් අනිත් බොන එවුන් අනාත වෙන්නෙ ඇයි උබලා හොරාට ගහනවා අරුන් ශොට් එකෙන් ශොට් එකට සු වෙනවා:rofl:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මන් school bus යන කාලේ මහරගම හරියේ පට්ට ලස්සන කෙල්ලෙක් හිටියා.. කෙල්ල ඉන්න තැනට ලං උනාම මන් පොර වගේ ෆූට්බෝඩ් එකට බහිනවා .... කෙල්ල ඉන්න තැනම අපේ school එකේ මල්ලිලා වගයක් නගිනවා මන් ෆූට් බෝඩ් එකෙන් බැහැල ඉඩ දෙනවා මල්ලිලට නගින්න... දවසක් පොඩි උන් ටික නැග්ග ගමන් bus එක අද්දුව මව දාලා මාර නෝන්ඩිය මන් පස්සෙන් කෑ ගහගෙන ගියා මගේ යාලුවෝ තමයි බෙල් එක ගහල බලෙන්ම නවත්වල තියෙන්නේ එදායින් පස්සේ කෙල්ලගේ මුනවත් බලන්න බැරි තත්වයක් ආවේ .. හැබැයි දැන් මගේ girlfriend මේ කෙල්ල :)
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔය වගේ දෙයක් වෙයි කියල බයටම තමයි , මම බොරුවට බොනවා වගේ එකම glass එක ලෙවකකා ඉන්නේ :baffled:

    :lol:

    :lol::lol: video eka daapn balanna :rofl:

    :lol::lol: kello wageda mallige amaruwa

    :P උන්ගෙ මගුල් වීඩියෝව බන්. අක්ක ඒක පරිස්සන් කරන්නෙ නිකන් මුතු මැණික් වගෙ.

    ඒවෙලාවෙ මල්ලි පරිස්සන් කරගත්තෙ නැත්තන් පස්සට කෙල්ලො මොනාටද? නැද්ද බන්? :rofl:

    :lol:
    බීලා ගතත ආතල් නම් එමට ඇති:dull:

    අනෙ උබල වගෙ මිනිස්සු:oo: උබල වගෙ උන් එක්ක සෙට් උනොත් අනිත් බොන එවුන් අනාත වෙන්නෙ ඇයි උබලා හොරාට ගහනවා අරුන් ශොට් එකෙන් ශොට් එකට සු වෙනවා:rofl:

    මටත්, හැබයි යාලුවොත් එක්ක ඇරෙන්න නෑයෙක් ඉන්න පැත්ත පලාතක බොන්නෙනන් නෑ. :rofl:

    :lol::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,984
    113
    උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?

    Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය. :( :( :(

    මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල. :growl::growl::growl:

    යකෝ උඹට ලිංගික අතවරයක් කරල තියෙන්නෙ :P:P උඹේ හිරිඔතප් බිඳල, ලංකාවෙ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන්න පුළුවන් ගලවන්න කියපු අයට .. :P:P ඩොකා කොලු කාරයෙක් ද දන්නෙ නෑනෙ :lol::lol: ඌ උඹේ ලෙඩේ පිටින් උගේ වැඩේ කරගෙන වගේ ... :rolleyes:

    ඕව නම් මොනාද බන්, ඩොකාල පොඩි කෙල්ලන්ට කරන අපරාධ දිහා බැලුවාම ... :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    " මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :lol:

    අනෙ උබල වගෙ මිනිස්සු:oo: උබල වගෙ උන් එක්ක සෙට් උනොත් අනිත් බොන එවුන් අනාත වෙන්නෙ ඇයි උබලා හොරාට ගහනවා අරුන් ශොට් එකෙන් ශොට් එකට සු වෙනවා:rofl:

    :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,984
    113
    මන් මේ අද දැක්කා සින් එකක්... මම දවල් නුගේගොඩ NSBM එක ගව හෝල්ට් එකේ හිටිය bus එකක එනකන්.:rolleyes::rolleyes:..එතන කෙල්ලෝ කොල්ලොත් හිටිය 50 60 ක් විතර මන් හිතන්නේ Sakya හරි NSBM එකේ හරි ක්ලාස් එකක් අරිලද කොහෙද..:rolleyes::rolleyes:

    මන් ඉතින් ඉන්නකොට ඔන්න අප්පේ අනිත් පැත්තේ ඉදන් කළු පට 3 විල් එකක් දැම්ම කියහන්කෝ හෝල්ට් එකට.:angry::angry:.. මමත් ඉත්න් බලන් හිටිය..:baffled::baffled:.අනේ අම්බේ කිරි ටොයිස් කලි දෙකක් බැස්ස කියහන්කෝ එලියට :rofl::rofl: පෙරේද කෙල්ල දල ගියපු නිසා දෙපාරක් බලන්නනම් හිත දුන්නේ නෑ..:sorry::sorry:. එත් මම බලන් හිටියේ එකේ අපු කොල්ල දිහා... :eek::eek:

    උත ඉතින් හෙන සොමියෙන් බැස්ස මොකද උත එක්කනේ අර කෙල්ලෝ දෙන්න අවේ...:dull::dull: ඔන්න දැන් කෙල්ලෝ දෙන්න සුටුස් ගල හෝල්ට් එක ඇතුලට අව ගිනි ගහන අව්ව්නේ ඕකුන්ට ඕව පුරුදුත් නැනේ,:oo::oo:,, අරු 3 විල් එකට දෙන්න සල්ලි අදිනවා.:D:D..අනේ අප්පේ මු මේ මොකටද සෝබනේට සල්ලි වියදන් කරන්නේ කියල මන් හිත හිත වට පිට බලනකොට අනිත් කෙල්ලෝ කොල්ලොත් වැඩේ බලාගෙන ඉන්නේ... කොල්ල අරෙහෙ ඇත දානවා මෙහෙ ඇත දානවා .:confused::confused:... මට වැඩේ click උන උගේ ඇත සල්ලි නැ.. අම්මට මටත් දුක පැත්තක දල හින ගිය . 3 විල් කාරයත් නොක්කලේට හින වෙලා බලන් ඉන්නවා..:P:P:rofl::rofl:. අරු ස්පේ එකේ කෙල්ලෝ දෙන ගාවට ගිහින් සල්ලි අරන් දුන්න..;);)

    අප්පෝ වස නෝන්ඩිය බන් අර ඔක්කොම බලාගෙන :sorry::sorry:...පස්සේ අපු පලවෙනි bus එකේම කෙල්ලෝ ටිකත් ගෙන මු නැග්ග ..:P:P. :P:P

    මාරු නැතුව තියෙන්න ඇති ගොබිලො ... සමහර ත්‍රීවිල් , 5000 කොල ගන්නෙ නෑනෙ .. ඉතින් උඹ හිතන්න ඇත්තෙ ඌට සල්ලි නෑ කියල .. ලොල් :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    මාරු නැතුව තියෙන්න ඇති ගොබිලො ... සමහර ත්‍රීවිල් , 5000 කොල ගන්නෙ නෑනෙ .. ඉතින් උඹ හිතන්න ඇත්තෙ ඌට සල්ලි නෑ කියල .. ලොල් :lol::lol:

    :dull::dull::dull::dull:

    ඔහොම ෆුක දෙන ගොබිලෝ නං අනන්තවත් දැකලා තියෙනවා බන්
    මේලෝකේ රහක් නැ..ඔහොම ෆුක දෙන්නේ මොකටද බන්,,පදින කෙල්ලට නං කමක් නැ

    වටේ ඉන්න චිත්ත කලි වලට පුක දෙන්න නාකය් මලත්
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol::lol:
     
    • Like
    Reactions: Roxxx

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දඩබ්බරයා;16730905 said:
    මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol::lol:

    :lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

  • Feb 19, 2014
    130
    19
    18
    මං ඒ දවස් වල නැවතිලා හිටියේ ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙන පූජණීය නගරෙක...නැවතිලා හිටියේ වයස 50 වගේ වෙන අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි විතරක් ඉන්න ගෙදරක..බබාලා නෑ බල්ලො දෙන්නෙක් හිටියා...මගේ රූම් එක තිබ්බෙ ඒ ගෙදර ඇතුලෙම තමා...දවසක් මට හේඩ් සෙට් එකක් සෙට් වෙලා කන් දෙකේ ගහගෙන ( හෙඩ් සෙට් එක ෆොන්ට් පැනල් එකේ / ස්පීකර් බැක් පැනෙල් එකේ ) සද්දෙට වැලකුත් බල බල හේඩ් සෙට් එක කනේ ගහගෙන හිටියේ දොරත් වහගෙන....ටික වෙලාවක් බල බල ඉන්දෙද්දි බෝඩිමේ අංකල් ඇවිඩ්ත් දොරට ගහල කන්න එන්න කිව්වා...හෙඩ් සෙට් එක ගලවලා බැලින්නම් ස්පීකර් වලින් සවුන්ඩ් ඇහෙනවා හායි හූයි ගගා....එලියට බැස්සෙ නෑ බං මම
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home