මම පාමසියකට ගියා ඩියො එකක් ගන්ට,වැරදිලා ඉල්ලල තියෙන්නේ හොන්ඩ ඩියො එකක් කියහන්කො, නාකියෙක් හිටියෙ පාමසියෙ උට තෙරුනෑ වැඩේ , උව් කිව්ව රෙක්සෝනා එක නම් තියෙනව මල්ලි කියල,ඊට පස්සෙයි මට තෙරුනෙ නාගේන කියල, පාමසියට ඇවිල්ල හිටපු උන්ටනන් මාට්ටු සීන් එක. හයියො හැමිනෙනව. මම මාරු උනා කස ගාල



.





මේක සෑහෙන චොර සිද්දියක්. හැබැයි ඒ දවස් වල තේරුමක් නැති නිසා ගානක් නෑ. දැන් කියන්නෙපා මේක පල් බොරුවක්, කාටවත් මොන්ටිසෝරි සීන් මතක නෑ කියල. මට කියලත් මහලොකු සීන් ගොඩක් මතක නෑ බොල. මේකේ විලි සඟ රහිත බාවය නිසා වෙන්නොනේ අද ඊයේ වුණා වගේ මතක.