බෝට්ටු හැදුවට බනියි කියල මං හිතුවට කරපු වැඩේ දැකලා ටීචට මාර චූන්. ඇහුවා තව හදන්න පුලුවන්ද කියලා. (දැන් නම් අපිට ඩබල් බෝට්ටුවක් හදන එක බබා සීන් එකක් වුනාට මොන්ටිසෝරි ඩයල් එකක් කරන එක ටිකක් ලොකු හැකියාවක්, ගොඩක් පොඩි ළමයි සම්බන්ද වැඩ කරන අය මේ සීන් එක තේරෙනවා. creativity and shit) ඔන්න සොන්නලු ටීච මාව එදා රෙකග්නයිස් කළා. කිව්වා මට තව බෝට්ටුවක් හදන්න කියල. හැදුවා. තව හදන්න පුළුවන් ද ඇහුව.
මං කිව්වා පුළුවන් කියල. එහෙනම් හදන්න කිව්වා. මං ඊළඟට කිව්ව කුප්ප කතාවක්. එතකොට කුප්ප කමට නෙවෙයි කිව්වේ. ටීච මාව ගණන් ගන්නේ නැති නිසා තරහට.
මං කිව්වා ටීච "යූ ෂුඩ් මැරී මී. දෙන් අයි විල් මේක් මෙනි බෝට්ස්" කියලා. (ඔව් ඔව් ඒ කාලේ ඉඳන් ම වලත්තයා තමා, මක් කොරන්නද. ජාන වලින් බොල ආවේ ඒ ගතිය. අපේ තාත්තා තුන්වෙනි කසාදෙ වයස 61 කරන්න ගියේ. මම බැෂ්ටිය දීල යන්තම් ඒක නවත්ත ගත්තේ.)
ටීචට බකස් ගාල හිනා ගියා. අම්මේ ඒ හිනාවත් මට මාර සතුටක්. වැඩිමල් කාලෙක එහෙම වුණා නම් ගෙදර ඇවිත් අතේ පාරක් ගහනවා. (දැන් නම් බෑ, ගෑනි අසවල් එක කපයි අහු වුනොත්) ඊට පස්සේ ටීච ඕකේ අයි විල් මැරී යූ. නව් මේක් ද බෝට්ස් කියලා.
මැරී කරපු හැටි පසුවට.

,කොහොමහරි එක දවසක් ගිහින් ඉඳගෙන එහා පැත්ත බලනකොට අනිත් සයිඩ් එකේ ඉන්නෙ පට්ටම කෑලි ටිකක්.වාසනාවට එදා අක්කා ආවෙත් නෑ.අපේ ගමේ පොඩි මල්ලි කෙනෙක් එක්ක චැටක් එහෙම දාගෙන ඉඳලා කෙල්ලොන්ට පේන්නත් එක්ක ගත්තා ඕර්ගනික් කෙම පොඩ්ඩක් බලන්න,මට පොඩි අවුලක් තියෙනවා කොහෙ හිටියත් පුටු පදිනවා,ගොඩක් වෙලාවට ඉන්නෙ පුටුවෙ කකුල් දෙකෙන්.එදත් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට පුටුව කඩාගෙන මම දඩෝං ගාලා බිම
.සද්ද නැති ලයිබ්රියක් මැද්දෙ එකෙක් හෙන ගහනවා වගේ වැටුනහම කොහොමද?උනේ මොකක්ද කියලා හිතාගන්නත් විනාඩියක් විතර ගියා
,ඇල්කීන ඇල්කයින කැරකෙනවා ඔලුව වටේ...
.ඊලග සතියෙ මම ගියෙ නෑ,කෙල්ලෙක් අපෙ අක්කට කියනවලු "ඔයා දන්නෙ නෑනෙ අක්කෙ,ගිය සතියෙ කොල්ලෙක් පුටුවක් කඩාගෙන වැටුනනෙ" කියලා.අක්කා කියල නෑ ඒ මම කියල