ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකද්ද බං මේ පුස් සිද්දිය??? මටත් ආව එහෙව් එකකින් රෙප් කැපිල්ලක්. puss??? WTF?:oo::oo:

    ara kamba scene eka giya pus neda oya kiyanne? ;) ane manda ban balan inna unta ona gini awlanna ne ekai oya :lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    එකෙන්ම ඈ. රෙදි නෑ බං, එව්වා කැලේ විසි වෙන්නේ මේ සිද්දි රියල් එකට ප්ලග් වුනොත්. නැට්ටේ සිට ගොම.
    උඹ වගේම ඩයල් එකක් අපේ ස්කෝලෙත් හිටියා බන්
    ඌ ඔය 3D සීන් එක දැන ගෙන හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක 3D වලින් ආයෙ හදන කතාවක් කිය කිය හිටියා
    දැන් නම් සද්දයක් නැහැ :lol:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    උඹ වගේම ඩයල් එකක් අපේ ස්කෝලෙත් හිටියා බන්
    ඌ ඔය 3D සීන් එක දැන ගෙන හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක 3D වලින් ආයෙ හදන කතාවක් කිය කිය හිටියා
    දැන් නම් සද්දයක් නැහැ :lol:
    3D?? ඒ මොකාද? ජී ටි කාරය ද? :oo: හම්මේ මං ඇඩ්ඩින් මාතියා නෙවෙඉ බොල. බොරළුගොඩත් නෙවෙඉ. ස්කර්වි ද කියලත් එකෙක් අහල. :shocked::shocked: අනේ අම්මේ ඒ වගේ උට්ටමයෙක් වෙන්න පින් කොරාන්න ඕනේ සිංහලු! මගේ ඇඟ සලිත වේලා ගියා පී ඇම් එක දැකලා. දේව සාප වදින කතා කියන්න එපා යකොව්!!!:no::no::no:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    ara kamba scene eka giya pus neda oya kiyanne? ;) ane manda ban balan inna unta ona gini awlanna ne ekai oya :lol:
    ඒ සීන්ස් එක මොකද්ද මචෝ? අර මහා කිව්වට එච්චරම මහා නැති කඹ ඇදීමේ තරගේ බෙලි කැපිල්ලද? අනේ උකේ නන්නානේ.
    හප්පේ. ගිනි අවුලන්නේ නැත්තම් වැඩක් තියේ යැ. මේ එලකිරියනේ බං. ගින්නෙන් ඉපදී ගින්නෙන්ම නසින නසරානි සෙට් එකක් නේ මේකේ ඉන්නේ. :growl:
    :growl::growl:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දැන් මේක කියහන්කෝ. උබ ඒ ටීච වුණා නම් පන්තියේ පොඩි එකෙක් ලබ්බ හොල්ල හොල්ල හෙළුවෙන් යනඑක ගැන උබ මොකෝ කරන්නේ? ඒ ටීචත් හෙන තරුණ කෙනෙක් වගේ මට මතක. මගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට හතර වරක් චක්කරේ බෑ. එහෙව් එකේ තරුණ කෙල්ලෙක් ඔය වගේ සිටුවේෂන් එකක මං වගේ නසරනියෙක් හැඬල් කරපු විදිහ අවුල් වෙන එකත් පුදුමයක් නෑ. අපේ අම්ම වගේ මොලයක් තිබ්බනම් ජංගි අන්දනවාය. :P බුදු හම්මේ අපේ මව් යානය එක්ක හැරෙන්න නම් මට තාමත් බෑ. ලෝකේ කාල වතුර බීලා ඉන්නේ එයා. එහෙම ගෑනු හෙන අඩුයි. ඒ අතරේ ශනුද්රි වගේ නිකම් කොලොප්පමට ගහල වැරදිලා ඇතුලේ ගිහිං ඉපදුනු ගොන් කඳන් ඉන්නවා. ගැනුනේ බං:oo::oo::oo::oo:.
    :oo:
     

    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    ඈ බොල යක්ෂයෝ තොට තියෙන්නේ පයියක්ද නැත්නම් බලුප් එකක්ද? :eek::eek::eek::eek:
    ප්‍රොෆයිල් පික් එක බලපන්කො.
    :eek::eek::eek:

    :yes::yes::yes::yes:
    බලුප්පය්යක්???
    :lol::lol::eek::shocked::shocked::rolleyes::rolleyes::D:D:D:yes:

    අම්මට හුඩු යාළුවා :lol: http://www.elakiri.com/forum/member.php?u=479821

    මගෙ පරන id එකක්නේ quote කරලා තියෙන්නේ :rofl:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    රිදිලා[FONT=&quot][/FONT][FONT=&quot]
    Screenshot_53.png

    අනේ පව් සොන්ස්
    [/FONT]
     
    • Like
    Reactions: kasun137

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    Podi Silva - පොඩි සිල්වා;20096192 said:
    කතා දාපන් උට්ටෝ තව ඉක්මනට
    [FONT=&quot]අරි අරි ෂාමි[/FONT], [FONT=&quot]මේ දානවා. මගේ මහා විනාශයේ ත්‍රෙඩ් එකත් අප්ඩේට් කරන්ඩෙපෑ බංස්.[/FONT]
     
    • Like
    Reactions: MihiCherub

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    2 කතාව - සිරිමලී සහ නක්කල් හිනාව

    ඔන්ඩ මේක වුණේ ලංකාවේ කවුරුත් හඳුනන එක්තරා පුද්ගලික විශ්ව විද්‍යාලයක. මේකේ මං ඩිග්රි එක කළා. මගේ පංතියේ එකට තමයි සිරි ලංකා තලේ පොඩිකාලේ සුප්‍රසිද්ධ තරුණ කාලේ රටෙනුත් අන්තරස්දාන වෙච්ච එක්තරා නිලියක් හිටියේ. මට වඩා අම්බානෙක බාලයි. අපි කියමු සිරිමලී කියල ඒ දැරිවිට. හැබැයි දැරිවිගේ ලොකු සීන්ස් නෑ. ඊට වඩා අවුරුද්දක් විතර වැඩිමල් තවත් මොඩලින් සහ නමට නිළි වුර්තිය කරන නගර සොබිනියක් හිටියා මේ පන්තියේම. හප්පේ ඒකිගේ තියෙන ගෑස්! බලන්න එපැයි, පුකෙන් එකයි රැස්! ඔ යේස්! හැබැයි රැස් තිබ්බේ පුකේ විතරයි. හක්කෙයි බොක්කෙයි තිබ්බේ රැස් නෙවේ පුස්. හිතන් හිටියේ හරි කෑල්ල කියලා. අපි කියමු එයාට පුක්ෂිනා කියලා. හැබැයි මේ කතාවේ පුක්ෂිනා නෑ. එයා ගැන කතා පසුවට.
     
    • Like
    Reactions: robinprr

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    o/l රිසල්ට් එනකම් ජොබ් එකකට ගියා හොටෙල් එකක, මට ලිවුම් වගයක් දුන්නා මේකට මුද්දර ගහලා office එකට දෙන්න කියලා, ඉතින් එතන ගම් ඇති කියලා හිතලා ගම් අරන් ගියෙත් නැ. මුද්දර ටික අරන් අලවන්න ගම් හොයද්දි ගම් නැ, පස්සේ එතන එකෙක්ගෙන් ඇහුවම කිව්වා ගම් නැ මල්ලි wash room එකට ගිහින් වතුර ටිකක් ගලා අලවහන් කියලා, ඉතින් මමත් කඩාගෙන එතන තිබ්බ wash room එකක් ඇතුලට රිංගුවා. රිංගලා මුල්ලකට ගිහින් වතුර ගලා මුද්දර ටික අලෝලා එලියට එන්න හදනකොටම මම දැක්ක කෙල්ලෝ 3 දෙනෙක් විතර සාරිය හද හද ඉන්නවා, මම වැඩිය එක ගණන් ගත්තේ නැ , ඊටපස්සේ එලියටම එනකොට තව කෙල්ලෙක් ඇතුලට අවා, මම බැලුව මේ මොකද කෙල්ලෝ මේකේ කියලා, මම එලියට අවා විතරයි office එකේ හැම ඒකම මගේ දිහා බලනවා, හිනාවෙවී, මන් බැලුවා මී මොකද කියලා ඊටපස්සේ එකෙක් මට කතා කරලා ඇහුව උබ ගියේ මොන wash room එකටද කියලා මම කිව්වා ඉස්සර තිබ්බ එකට ගියා මුද්දර අලවගන්න කියලා, උ කියපි උබ ගිහින් තියෙන්නේ ගැනු wash room එකට කියලා, මට පොලව පලාගෙන යන්න හිතුනා ඒ වෙලේ , ටග් ගලා එතනින් මාරුවෙලා අවා. ඊට පස්සේ ටික දවසක් යනකන් ගියෙත් නැ, ඒ දා ඉදන් ගම් එක අරන් යන්න අමතක කරේ නැ :dull:
     
    • Haha
    Reactions: jeffhardy
    [FONT=&quot]අරි අරි ෂාමි[/FONT], [FONT=&quot]මේ දානවා. මගේ මහා විනාශයේ ත්‍රෙඩ් එකත් අප්ඩේට් කරන්ඩෙපෑ බංස්.[/FONT]

    යෙපිලාගේ මොක්ක ද ඒ විනාසේ

    මම කියෙව්වා ඒක ටිකක්
    මල විකාරයක් කියලා ඊට පස්සේ කියෙව්වේ නෑ
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    Podi Silva - පොඩි සිල්වා;20097035 said:
    යෙපිලාගේ මොක්ක ද ඒ විනාසේ

    මම කියෙව්වා ඒක ටිකක්
    මල විකාරයක් කියලා ඊට පස්සේ කියෙව්වේ නෑ

    යේක දිගටම කියව කියව ඉඳපල්ලා මාතියා. ඇඩවාන්ස් මෙව්වා එකක් ටමා මාතියා. දැනට මුල ටික නිසා ටිකක් මඤ්ඤං වගේ තමා. යේක ෂරි යනවා ටීක කාලයක් කතාව කියෝගෙන යනකොට. ටොපිලට මම කතාවේ එපිසෝඩ් 1 ගානේ ඔප් පෝස්ට් එකේ පැහැදිලිව දානවා ටින්ටින් කොලුවට කියලා. එතකොට අල්ලාහු තක්බීර් කීලා යේක කියවන්න සොන්න මාතියා.
    ඊළග චොර කතාව දානවා දැන්. අප්ලෝඩ් වෙනකම් හිටු.
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    සිරිමලීගෙ නක්කල් හිනාව
    Screenshot_55.jpg
    පයිප්පෙට තමා බෝතලෙන් වතුර පිරෙව්වේ. කට දෙපැත්තෙන් පෙරුණු ජින්ජ බියර් හේතුවෙන් සිහිය විකල් වේලා හිටියේ ඒ වෙලාවේ හිනාවට පනාවෙන් උත්තර දිදී. :growl::growl::growl: බෝතෙල් බර තේරුනේ නෑ ඉතින් ගොබිලට.:oo::oo:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යාළුවොන්ගේ ගෙවල් වල ගියාම එකම ජොකා දවස් දෙක තුනක් අඳින්නේ මම විතරක් නෙවේ වෙන්න ඇතිනේ. මගේ පුරුද්දක් තියෙනවා ඩෙනිම ගලවල ජොකා එක ඇතුලටම දාල තියනවා. එච්චරට පිළිවෙලට වැඩ කරන එකෙක් මන් :P

    මේක උනේ AL කරන කාලේ. ඔන්න දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල ඇඳුම් මාරුකරගෙන යාළුවගේ ශෝටකුත් ගහගෙන ඉන්නවා. ගෙදර ඇන්ටි කිව්වා town එකට ගිහින් එන්න කියල. යාළුවා ගේම් පිස්සෙක්. ඌ ගේම්ස් ගහනවා. ඌ බෑ කියනවා යන්න. මම ඉතින් හොඳ ළමය වෙන්න මම ගිහිල්ල එන්නම් ඇන්ටි කියල ගියා town එකට. town එක පයින් යන දුර හින්ද සිවිල් පිට යන්නම් කියල ඇඳන් හිටපු ශෝටට උඩින් දාගත්ත ඩෙනිම.

    town එකට ලං වෙනකොට එක පාරටම කකුලේ මොනවද පැටලෙනවා වගේ දැනුනා. බැලින්නම් ජොකා ඩෙනිමේ කකුල දිගේ පහලට ඇවිල්ල බාගයක් එළියේ. මිනිස්සුත් ඉන්නවා වටේම. දන්නේ නෑ වගේ යන්නත් බෑ :baffled:

    මොනවා කරන්නද ඉතින් shape එකේ නැමිලා ජොකා අරන් සාක්කුවේ දාගෙන දන්නේ නෑ වගේ ගියා :baffled:

    එනකොට ත්‍රී වීල් එකක ආවා :(
     
    • Like
    Reactions: EVALUTION
    Apr 24, 2016
    195
    15
    0
    මගේ පංතියේ එකට තමයි සිරි ලංකා තලේ පොඩිකාලේ සුප්‍රසිද්ධ තරුණ කාලේ රටෙනුත් අන්තරස්දාන වෙච්ච එක්තරා නිලියක් හිටියේ. මට වඩා අම්බානෙක බාලයි..

    මචං උබ NIBM & NSBM වලද ඩිග්රි 1 කලේ? :rofl::rofl::rofl:
    Graduation 1 තිබ්බේ ගිය අවුරුද්දේද? එහෙනම් මං දන්නවා ඔය නිලිය කවුද කියලා.හැබැයි ඉතින් එයාගේ නම් හෙන ගෑස්.:lol::lol::lol:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචං උබ NIBM & NSBM වලද ඩිග්රි 1 කලේ? :rofl::rofl::rofl:
    Graduation 1 තිබ්බේ ගිය අවුරුද්දේද? එහෙනම් මං දන්නවා ඔය නිලිය කවුද කියලා.හැබැයි ඉතින් එයාගේ නම් හෙන ගෑස්.:lol::lol::lol:

    අනර්කලී? :oo:
     
    Apr 24, 2016
    195
    15
    0
    අනර්කලී? :oo:

    අපෝ මම කිවුවේ ඔය අනර්කලී හුචක්කුව ගැන නෙවේ බන් වෙන කෙනෙක්.මම දන්න කෙනා 2015 ඩිග්රිය ගත්තේ.
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    අනර්කලී? :oo:
    ඒ එලදෙන මට මීට් වුණා ශක්ති එකේදී විවෙට් උඩවත්තගෙ ලිට් ක්ලාස් යනවා ඒකි එතකොට. හැබැයි මං ඒකිගේ බැජ් එකේ නෙවෙයි. සෑහෙන පරණයි/ ඒකි ගැන විවෙට් මිස් මට කියනවා හම්බුනු සමහර වෙලාවට. ඕකිගේ අම්මා ඇවිත් කියනවලු මිස්ට අනේ මැඩම් මෙයාව අපි ලොකු නිළියෙක්/මොඩල් කෙනෙක් කරන්න ඉන්නේ. ක්ලාස් එකේ නිකම් තියා ගත්තම ඇති, උගන්නන්න ඕනේ නෑ කියල. අෆෝ මැඩම් ම කියනවා එයා හරි අහිංසක ළමයා, ඒ වුණාට මොළේ කලඳක් නෑ කියල.
    දැන් නම් මතකයක් නැතුව ඇති ඒකිට එව්වා, දුමි අයියා නැති නිසා...

    හැබැයි අනාර නෙවෙයි. මේ වෙන පුක්ගලියක්.
     
    Last edited: