ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.
හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල.
අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන.![]()


) සර් කාරය කිව්වා දාල පෙන්නපන් කියල මම එක එක ඒවා කර කර ඉන්නකොට මගෙන් උදුරලා දුන්නේ අපේ අය්යගේ යාලුවෙක්ගෙ අතට.. (වෙලාවට අය්ය මට කලින් ඉපදිලා අපේ ඉස්කොලේටමයි ගියේ
) උ කොහොමහරි ඔක්කොම මකල කිව්වා මේකේ මුකුත් video වෙලා නැනේ කියල.. සිද්දිය නම් එතැනින්ම ශේප්.. හැබැයි ඉතින් එදා ඉඳන් teacher ල බැලුවත් හරියට වැලක් video කරලා අහුඋනා වගේ..








