ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :lol:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    O/L කාලෙ Media Day එකක් දවසෙ ඉස්කෝලෙට Video Camera එකක් අරන් ගියා. වැඩේ full organize කරලා ඔක්කොම කලේ අපි.. යාලුවෝ සෙට් එක එක්ක ගේමට බැහැල ඉන්නකොට ළඟ girls school එකකින් ශෝක් ගෑනු ළමයි ටිකක් ආව නැටුම් තරගෙකට.. අපි ඉතින් boys school නේ.. ඒ කලේ කෙල්ලෙක් දැක්කම කෙල හල හල බලන් ඉන්නේ.. ඒ මදිවට මුන් අපි ඉන්න තැනට එහා පැත්තේ room එකේ දොර වහන් practice කරනව.. සද්දේ තමයි ඇහෙන්නෙ.. ඒ කලේ තිබ්බේ පොඩි අමාරුවක් නෙමෙයි.. ඉතින් ජනේලේ අස්සෙන් බැලුව ගිහින්.. කරුමෙට එදා camera එක අතේ නේ.. බලන් ඉදල නිකන් හිටියේ නැ. අරුන් tight ඇදුම් ඇඳන් නටනවා video කළා.. ලස්සන ලස්සන shots ටිකක් ගත්ත.. ඔහොම ටිකක් වෙලා යනකොට අපේ ඉස්කෝලේ නැටුම් උගන්නන සර් ඕක දැකල සද්ද නැතුව බලන් ඉදල.. අන්තිමේදී අපිට කෙල්ලෝටිකටත් ඇහෙන්න ආදරෙන් ආමන්ත්‍රනය කරලා camera එක අරන් පිනාට දුන්න.. මම ඉස්කෝලේ ෆුල්ල් රෙස්පෙක්ට් එකට හිටපු එකෙක්.. එදායින් ඒවා ඔක්කොම කුඩු.. කොහොමහරි ගෙදරටත් ඉස්කොලෙන්ම කිව්වා. මොකක්හරි වාසනාවකට එකෙක්වත් ඒ කාලෙ එහෙම camera එකක් හරියට use කරන්න දන්නෙ නැ..(2005 :P) සර් කාරය කිව්වා දාල පෙන්නපන් කියල මම එක එක ඒවා කර කර ඉන්නකොට මගෙන් උදුරලා දුන්නේ අපේ අය්යගේ යාලුවෙක්ගෙ අතට.. (වෙලාවට අය්ය මට කලින් ඉපදිලා අපේ ඉස්කොලේටමයි ගියේ :D) උ කොහොමහරි ඔක්කොම මකල කිව්වා මේකේ මුකුත් video වෙලා නැනේ කියල.. සිද්දිය නම් එතැනින්ම ශේප්.. හැබැයි ඉතින් එදා ඉඳන් teacher ල බැලුවත් හරියට වැලක් video කරලා අහුඋනා වගේ..
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මම o/l කරන කාලේ සුපිරියටම sms පිස්සුව තිබ්බ කාලේ (2008).ඒ කාලේ facebook එහෙම වැඩිය ෆේමස් වෙලා තිබුනේ නෑ.ඔය එක එක ජෝක් මැසේජ් එක එකාට යව යව තමයි ආතල් ගත්තේ.(උඹලටත් මතක ඇතිනේ.)

    එක දවසක් නෙට් එකේ ජෝක් කතා බලනකොට දැක්ක සුපිරි කතාවක්.කතාව මේකයි.

    මචං උබට මතකද අපි දෙන්න දවසක් නුවර ගියා.ඒ යනකොට මම ජනලෙන් පුක එලියේ දාන් ගියා උබ මූන එලියේ දාං ගියා.මිනිස්සු රැවටුනා අපි දෙන්න නිවුන්නු කියලා.

    ඒ දවස් වල එයාටෙල් 25 ට 100mb,500 sms හම්බ උනා.මමත් ඉතින් ඔය කතාව singlish වලින් කොටලා කන්ටැක් එකේ හිටිය යාළුවෝ ඔක්කෝටම මාක් කරලා යැව්වා.

    පහුවදා උදේ ඉස්කොලේ ගියාම භූගෝල විද්‍යාව උගන්නන මැඩම් මගේ නම කියලා කතා කරලා බැනපි මොකද්ද ඒ කරපු කැත වැඩේ කියලා.මැඩම් හෙන සීරියස්.මට පට්ටම ආදරෙයි.මොන දේ කලත් බනින්නේ නෑ.පුතේ කියලා තමා කථා කරන්නෙත්.(මැඩම්ට වයස 45-50ක් විතර ඈ) මම ඇහුවා ඇයි මැඩම් කියලා මැඩම් කිව්වා ඊයෙ මොකද්ද එවපු මැසේජ් එක කියලා.එතෝට තමයි මට තේරුනේ මැඩම්ටත් වැරදිලා ගිහිල්ලා කියලා.
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Ammooo dasa dekata thunata page 245 ma kiyewwa bn. oya kattiya kiyala tyena samahara weda math karala tyenawa hebey katawath mattu wela chater welanm ne. den thama hithenne mattu unanam ehema kohomata hitida kiyala... patta thread eka bn.. REP added
     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම o/l කරන කාලේ සුපිරියටම sms පිස්සුව තිබ්බ කාලේ (2008).ඒ කාලේ facebook එහෙම වැඩිය ෆේමස් වෙලා තිබුනේ නෑ.ඔය එක එක ජෝක් මැසේජ් එක එකාට යව යව තමයි ආතල් ගත්තේ.(උඹලටත් මතක ඇතිනේ.)

    එක දවසක් නෙට් එකේ ජෝක් කතා බලනකොට දැක්ක සුපිරි කතාවක්.කතාව මේකයි.

    මචං උබට මතකද අපි දෙන්න දවසක් නුවර ගියා.ඒ යනකොට මම ජනලෙන් පුක එලියේ දාන් ගියා උබ මූන එලියේ දාං ගියා.මිනිස්සු රැවටුනා අපි දෙන්න නිවුන්නු කියලා.

    ඒ දවස් වල එයාටෙල් 25 ට 100mb,500 sms හම්බ උනා.මමත් ඉතින් ඔය කතාව singlish වලින් කොටලා කන්ටැක් එකේ හිටිය යාළුවෝ ඔක්කෝටම මාක් කරලා යැව්වා.

    පහුවදා උදේ ඉස්කොලේ ගියාම භූගෝල විද්‍යාව උගන්නන මැඩම් මගේ නම කියලා කතා කරලා බැනපි මොකද්ද ඒ කරපු කැත වැඩේ කියලා.මැඩම් හෙන සීරියස්.මට පට්ටම ආදරෙයි.මොන දේ කලත් බනින්නේ නෑ.පුතේ කියලා තමා කථා කරන්නෙත්.(මැඩම්ට වයස 45-50ක් විතර ඈ) මම ඇහුවා ඇයි මැඩම් කියලා මැඩම් කිව්වා ඊයෙ මොකද්ද එවපු මැසේජ් එක කියලා.එතෝට තමයි මට තේරුනේ මැඩම්ටත් වැරදිලා ගිහිල්ලා කියලා.

    :lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අම්මේ බං ඒ ගොන් එල හරකි ද? ඕකිගේ ගෙදර ගියා එක්තරා බිසිනොස් මාකටිං සීන් එකකට නුගේගොඩ ඒ උට්ටිගේ ගෙදර. ඒකිගේ ලොකු අක්කා හම්බෙන්න ගියේ. අක්කා නෑ. අම්ම හිටියා. අම්මා කෑල්ල දුවලා තුන් දෙනාටම වඩා. මහ එකා හිටියේ නෑ. මෙකි ඉන්නේ 3ර්ඩ් ෆ්ලෝර් කාමරේක. උදේ 7.30ට වගේ මං ගියේ මතක හැටියට. මෙන්න අම්මණ්ඩි කතා කරාම එනවා සූටි දුව වක පුන පුන. :angry::angry::angry:
    මගේ දවසම විනාසයි යකෝ ඒ වසල මුණ දැකලා. කුණු කෙල පිටින් කොන්ඩේ කඩාගෙන ආවේ. බෝම්බ පාරට හිල් හැදිච්චි හිරෝෂිමා නගරේ වගේ මූන. ඔය උබලා පොටෝස් වලයි ටිවී එකෙයි දකින පොස් ලූක් නෑ. මේකප් කරලා රී කන්ඩිෂන් රීබෝරින් කරලා පොටි ගාලා එක්දාස් දෙසීයේ වැලි කඩදාසියෙන් හීනියට කපලා තමයි ඔය එන්නේ. අනිත් එක පබ්ලික් යනකොට ඕකිගේ ලොකු අක්කා රබර් බොරු පුකක් දානවා ෆුක ෆොඩි නිසා (අත්දැකීමෙන් කියන්නේ). මේ අම්බරු දෙන ගැන නම් මං දන්නේ නෑ දැකලා නැති නිසා. :no::no::no:
    දැන් කොහොම හරි මං ඉන්නවා කියලා දන්නේ නෑ. චෝරි කියල ගියා මුණ හොදන් එන්න ඊට පස්සේ. ඊකේ බං, අපේ ගෑනු දාහකින් සම්පතක් බොල.:growl:
    :growl::growl:

    :lol::lol::lol::lol::lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Originally Posted by Man_Sampath

    ex3498

    Banned
    Aug 16, 2016
    147
    9
    0
    1st, girlfriend ගේ ගෙදර වීක් එන්ඩ් එකක ගියාම GF හිටියේ නැහැ ඉතින් කොහොමහරි GF ගේ නංගි ගේ පුකේ ඇරිය කලින් ඉඳන් සෙට් වෙලා තිබුනේ ලාවට , ඉතින් ඒ වැඩේ කර කර ඉන්න කොට එකපාරටම GF ගෙදර අවා , එතනිනම් love එක ඉවරිය්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Originally Posted by Man_Sampath
    අම්මේ බං ඒ ගොන් එල හරකි ද? ඕකිගේ ගෙදර ගියා එක්තරා බිසිනොස් මාකටිං සීන් එකකට නුගේගොඩ ඒ උට්ටිගේ ගෙදර. ඒකිගේ ලොකු අක්කා හම්බෙන්න ගියේ. අක්කා නෑ. අම්ම හිටියා. අම්මා කෑල්ල දුවලා තුන් දෙනාටම වඩා. මහ එකා හිටියේ නෑ. මෙකි ඉන්නේ 3ර්ඩ් ෆ්ලෝර් කාමරේක. උදේ 7.30ට වගේ මං ගියේ මතක හැටියට. මෙන්න අම්මණ්ඩි කතා කරාම එනවා සූටි දුව වක පුන පුන. :angry::angry::angry:
    මගේ දවසම විනාසයි යකෝ ඒ වසල මුණ දැකලා. කුණු කෙල පිටින් කොන්ඩේ කඩාගෙන ආවේ. බෝම්බ පාරට හිල් හැදිච්චි හිරෝෂිමා නගරේ වගේ මූන. ඔය උබලා පොටෝස් වලයි ටිවී එකෙයි දකින පොස් ලූක් නෑ. මේකප් කරලා රී කන්ඩිෂන් රීබෝරින් කරලා පොටි ගාලා එක්දාස් දෙසීයේ වැලි කඩදාසියෙන් හීනියට කපලා තමයි ඔය එන්නේ. අනිත් එක පබ්ලික් යනකොට ඕකිගේ ලොකු අක්කා රබර් බොරු පුකක් දානවා ෆුක ෆොඩි නිසා (අත්දැකීමෙන් කියන්නේ). මේ අම්බරු දෙන ගැන නම් මං දන්නේ නෑ දැකලා නැති නිසා. :no::no::no:
    දැන් කොහොම හරි මං ඉන්නවා කියලා දන්නේ නෑ. චෝරි කියල ගියා මුණ හොදන් එන්න ඊට පස්සේ. ඊකේ බං, අපේ ගෑනු දාහකින් සම්පතක් බොල.:growl:
    :growl::growl:

    පොඩිම එකියි, මද්දුම එකියි නම් මෙලෝ වැඩකට නෑ. ගොං ගස් දෙකක්. දිනක්ෂි නම් හොඳයි :)
     
    blue_in_rio

    Well-known member
  • මේක උනේ අද උදේ.

    පෙරේදා හවස ගෙදර හදන පූසාව පෑගිලා, ඌ මාව හැපුවා කියහන්කෝ.කොහොම හරි අද උදේ ගෙදරින් බේරෙන්නම බැරි තැන ගියා, හොස්පිටල් එකට.ගියාට වඩා හොඳයි නොගියා නම්.:sorry::sorry: මේ යක්කු මට ඉන්ජෙක්ශන් ගහන්න කිව්වනේ බන්.ඇන්ටි රේබිට් එකයි පිට ගැස්ම එකයි දෙකම.ඒ අස්සේ කලිසමත් මාරු කරලා අර රෙද්දක් ඇඳගන්න කිව්වා.බලද්දි ඇන්ටි රේබිට් එක කකුල් දෙකේ කලවා හරියටත් විදිනවා. :confused::confused: ඒක නම් කමක් නෑ කියමුකෝ.පිටගැස්ම මඟුල විදිනකොට නම් හික් ගෑවුනා.පට්ට රිදුනා බන්. :angry::angry: මම හැබැයි එවෙලේ ඩීසන් පිට හිටියා.පස්සේ කලිසමත් ඇඳන්, රූම් එකෙන් එළියට එන්න හදද්දි කලන්තයක් ආවා කියහන්කෝ. :(:( ඉතින් එතනම තිබ්බ පුටුවක වාඩි උනා.නර්ස් කෙනෙක් ඇහුවා මොකෝ කියලා.මම මුකුත් නෑ කියන්න හදද්දි, දිව එලියට දාන්න කිවා.අඩේ ඊට පස්සේ මේ ගෑනි මාව ඇන්දකට දැම්ම කියහන්කෝ. :eek::eek: අත් දෙකට අර ඊසීජී බලනවා වගේ මොනාද ගහලා, සේලයිනුත් දුන්න කියහන්කෝ.හැබැයි මටත් සිරාවටම එවෙලේ පොඩ්ඩක් අමරු පිට හිටියේ. :rolleyes::rolleyes:ග්ලූකොස් සිරප් එකක්ද මොකක්දත් පෙව්වා.උදේට කාලා නෙමෙයිද ආවේ අහලා, නොකා එනවට හෙන දේශනයක් දුන්නා යකෝ. :sorry::sorry: බේත් විදින්න තව කෙල්ලො හිටන් ඇවිත් හිටියා.පට්ට චොර බන්.ඒ අස්සේ තව නර්ස් කෙල්ලො දෙන්නෙකුයි ඇටන්ඩන් ගෑනියෙකුයි හිකි හිකි ගගා හිනා වෙනවා. :(:( නොකා ඉන්ජෙක්ශන් ගහන්න එනවට හොඳ වැඩේ කිය කිය.ඒ අස්සේ ඩොකා ඇවිත් ඌ වෙනම දේශනයක්.මම මාර වීක්ලු.එප උනා ඕයි.තාම ඉන්නේ ඒ ශොක් එකෙන්. :confused::confused:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මේක උනේ අද උදේ.

    Too much "kiyahanko" spoil the story. :eek:

    hitan :lol:

    kohomath oya wage dekata yanakota kala yanna oni, matath dengue haduna welawe faint una blood ganna gihilla, dawas 2k withara hariyata kanne nathuwa indala una nisa :(
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පොඩි කාලේ පල්ලමක බයිසිකලේ පැදලා ඉස්සර ාබ්‍ර්ක් අල්ලපු සුන්දර මොහොතේ ලිංගය ආශ්‍රිත ප්‍රදේශය බයිසිකලේ හැඬල් එකේ වැදුනා.
    ඊට පස්සේ අහවල් එකෙන් ලේ එන්න පටන් ගත්ත නිසා අම්මයි අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙකුයි මාව උස්සන් ඉස්පිරිතාලෙ ගියා .
    එතන හිටපු උට්ටිගේ ඩොකා අම්මයි ,නැන්දයි , තව නර්ස් කෙනෙකුයි ඉන්න තැනම අහවල් එක බැලුවා ඕයි.:sorry:
     
    • Like
    Reactions: sirajstc

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මේක උනේ අද උදේ.

    පෙරේදා හවස ගෙදර හදන පූසාව පෑගිලා, ඌ මාව හැපුවා කියහන්කෝ.කොහොම හරි අද උදේ ගෙදරින් බේරෙන්නම බැරි තැන ගියා, හොස්පිටල් එකට.ගියාට වඩා හොඳයි නොගියා නම්.:sorry::sorry: මේ යක්කු මට ඉන්ජෙක්ශන් ගහන්න කිව්වනේ බන්.ඇන්ටි රේබිට් එකයි පිට ගැස්ම එකයි දෙකම.ඒ අස්සේ කලිසමත් මාරු කරලා අර රෙද්දක් ඇඳගන්න කිව්වා.බලද්දි ඇන්ටි රේබිට් එක කකුල් දෙකේ කලවා හරියටත් විදිනවා. :confused::confused: ඒක නම් කමක් නෑ කියමුකෝ.පිටගැස්ම මඟුල විදිනකොට නම් හික් ගෑවුනා.පට්ට රිදුනා බන්. :angry::angry: මම හැබැයි එවෙලේ ඩීසන් පිට හිටියා.පස්සේ කලිසමත් ඇඳන්, රූම් එකෙන් එළියට එන්න හදද්දි කලන්තයක් ආවා කියහන්කෝ. :(:( ඉතින් එතනම තිබ්බ පුටුවක වාඩි උනා.නර්ස් කෙනෙක් ඇහුවා මොකෝ කියලා.මම මුකුත් නෑ කියන්න හදද්දි, දිව එලියට දාන්න කිවා.අඩේ ඊට පස්සේ මේ ගෑනි මාව ඇන්දකට දැම්ම කියහන්කෝ. :eek::eek: අත් දෙකට අර ඊසීජී බලනවා වගේ මොනාද ගහලා, සේලයිනුත් දුන්න කියහන්කෝ.හැබැයි මටත් සිරාවටම එවෙලේ පොඩ්ඩක් අමරු පිට හිටියේ. :rolleyes::rolleyes:ග්ලූකොස් සිරප් එකක්ද මොකක්දත් පෙව්වා.උදේට කාලා නෙමෙයිද ආවේ අහලා, නොකා එනවට හෙන දේශනයක් දුන්නා යකෝ. :sorry::sorry: බේත් විදින්න තව කෙල්ලො හිටන් ඇවිත් හිටියා.පට්ට චොර බන්.ඒ අස්සේ තව නර්ස් කෙල්ලො දෙන්නෙකුයි ඇටන්ඩන් ගෑනියෙකුයි හිකි හිකි ගගා හිනා වෙනවා. :(:( නොකා ඉන්ජෙක්ශන් ගහන්න එනවට හොඳ වැඩේ කිය කිය.ඒ අස්සේ ඩොකා ඇවිත් ඌ වෙනම දේශනයක්.මම මාර වීක්ලු.එප උනා ඕයි.තාම ඉන්නේ ඒ ශොක් එකෙන්. :confused::confused:

    apoi methanath dala..:lol::lol::lol: