ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මේකනම් උනේ 9 වසරේදී, විද්‍යාව උගන්නන සර් පන්තියේ උගනද්දී හැරිලා කතා කර කර ඉද්දි මාට්ටු! එන්න කිව්වා ඉස්සරහට, ලිට්මස් කොළ කොහෙන්ද අරන් එන්න කිව්ව මං එදාමයි ඒ නම ඇහුවේ ඉතින් ලිට්මස් කියන නම :baffled: මන් ඉතින් සර් ගෙන් ඇහුව ආයෙත් මොනාද සර් ගෙන්න කිවේ කියලා ,සර් කියපි ලිට්මස් කොළ ඉල්ලන් වරෙන් ගිහින් කියලා :oo: මන් ඉතින් ඇහුව සර් කොහෙන්ද ගේන්නේ කියල :dull: සර් සද්ද නෑ.. ආයෙත් අහන්න ගිහින් නා ගන්නේ මොකද කියල ගියා එලියට එළියේ හිටිය එහා පන්තියේ මරු ඩයල් එකක් මන් ඉතින් උගෙන් ඇහුව කොහෙන්ද මේවා ගන්නේ කියල උටත් මීටර් නෑ.. කැන්ටින් එකේ එක එක කොළ විකුනන්න තියෙන නිසා එකේ බලන්න කියපි මාත් ගිය ගොනා වගේ කැන්ටිමට :rofl: එකේ අන්කල්ගෙන් ඇහුව ලිට්මස් කොළ නැද්ද කියල විද්‍යාව සර් ඉල්ලන් එන්න කිව කියල :dull: මිනිහ කියපි ලිට්මස් නම් නෑ ලීක්ස් කොලනම් තියෙනවා දෙන්නද කියල :rolleyes: මාත් ඉතින් තඩි ලීක්ස් කොලයක් උස්සන් ගිය පන්තියට :growl: සර් අහපි කෝ ගෙනාවද කියල මාත් දික් කරා ලීක්ස් කොලේ :P මේ මොකක් ද යකෝ මේ කොහෙන්ද ඕක ඉල්ලන් ආවේ කියල අහපි :baffled::baffled: මාත් කියපි කැන්ටිමෙන් කියල :rofl::rofl: ඊට පස්සේ සර් නොන්ඩි කරා නොන්ඩි කිරිල්ලක් ආයේ ඒ ඇති :dull: කොහොම හරි කැන්ටිමේ එකාටත් ඕක අරන්ච්චි වෙලා කැන්ටිමට යන යන සැරේ මේකා අහනව ලිට්මස් කොළ ඔනිද මල්ලි කියලා :P:angry::lol::rofl:

    P:S -ලිට්මස් කොළ ගන්නට තිබෙන්නේ විද්‍යාගාරයේය ( දන්නේ නැති උන්ට දැන ගැනීම පිණිස :P:P )

    mekanam patta ban...ila adenna hina una...:lol::lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :rofl:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    අඩො ත්‍රෙඩ් එක නම් නියමය් ආ..........
    ඔක්කොම ටික කියවලා ඉවර කලා..........
    කියෙව්වේ ඔෆීස් එකෙ ඉදන්.........
    ආපු අලුත නෙ........
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අද මන් පාරේ යනකොට කෙල්ලෙක් හම්බුණා, මගේ හොද යාලුවෙක් මොන්ටිසොරි කාලේ ඉදන්ම. ( සෝයි කෙලි පොඩිත්ත :) ) ඉතින් මුණට හම්බෙලා හිනා වෙලා "Class යනවා ද , බායි !" කියන් ගියා. මාත් ඉතින් පැණි හිනාව දාගෙන ඉදිරියට යනකොට හුකා පෝච්චි දහම් පාසලේ මිසා :/ වෙනදා මිස් හම්බුණා ම හිනා වෙලා යනවා. අද මාව පහු උනාමයි දැක්කේ. ඒ පහු වෙනකොටමයි දැක්කේ මිසා ඒ සින් එකට කට කොනෙන් හිනා වෙනවා. මට විලි ලජ්ජාවට අත නළලේ ගහගත්තා මහා පාරේ. ඉතින් මිසුත් හිතන්න ඇති "හප්පා කොහොමට හිටපු ළමයි ද, දැන් හෙන ඇබලයෝ වෙලා කියලා" :s
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    mokakda ban manussayekta katha karahama ochchara lajja wenna deyakda :angry:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අද මන් පාරේ යනකොට කෙල්ලෙක් හම්බුණා, මගේ හොද යාලුවෙක් මොන්ටිසොරි කාලේ ඉදන්ම. ( සෝයි කෙලි පොඩිත්ත :) ) ඉතින් මුණට හම්බෙලා හිනා වෙලා "Class යනවා ද , බායි !" කියන් ගියා. මාත් ඉතින් පැණි හිනාව දාගෙන ඉදිරියට යනකොට හුකා පෝච්චි දහම් පාසලේ මිසා :/ වෙනදා මිස් හම්බුණා ම හිනා වෙලා යනවා. අද මාව පහු උනාමයි දැක්කේ. ඒ පහු වෙනකොටමයි දැක්කේ මිසා ඒ සින් එකට කට කොනෙන් හිනා වෙනවා. මට විලි ලජ්ජාවට අත නළලේ ගහගත්තා මහා පාරේ. ඉතින් මිසුත් හිතන්න ඇති "හප්පා කොහොමට හිටපු ළමයි ද, දැන් හෙන ඇබලයෝ වෙලා කියලා" :s

    anith ewun ubagana hithana dewal gana wadiye hithanna yanna epa ban. daham pasale miss nemei moka monawa hitha gaththatho mokada unta wadak nane.
     
    • Like
    Reactions: Rockstar Athelete

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මෙක උනෙ දහය වසරෙදි වගෙ
    අපෙ ගෙවල් වලට ටිකක් එහ හිටිය එ කලෙ මන් ලය්න් දාපු අක්කියෙක්
    ඉතින් උදෙ දවසක මට ක්ලස් තිබුන
    මන් ඉතින් එ ගෙ ගාවින් යද්දි එ පැත්ත බලන් යන්නෙ
    එදා එය අතුගානවා
    එය දැක්කම ඒ දවස්වල දවසම හෙන පිට්
    මන් ගුඩ්මොනින් කියාගෙන එයා දිහාම බලන් ගියා
    එකපාරම මන් දඩෝන් ගාලා බිම පතබැවා
    බැලින් නම් මහ මඩ වලක
    මඩය් වතුරය් නැවිලා
    පොත් ටිකත් ඉවරයි
    ඒ අක්කත් දුවන් ආවා
    අය්යල දෙන්නෙකුත් ආවා පාරෙ ගියපු
    ඒ අය්ය කෙනෙක් කිව්ව මල්ලිගෙ බෙල්ලෙ පොට ගිහින් තිබ්බෙ
    ඒකය් උනෙ කියලා
    අර අක්කටත් හින ගියා
    එදා පන්ති යන්න්ත් බැරි උන
    හවස මන් කඩේටද කොය්ද යද්දි බයටයි ලැජ්ජාවටයි ඒ ගෙ පැත්තවත් බැලුවෙ නැ
    අර අක්ක ඒ හරියෙ ඉදල
    මල්ලි බෙල්ලෙ පොට කැපුවද අලුත් නට් එකක් දැම්මද කියල ඇහුවා :angry: :(
    මන් කියුව ඔවු මන් ආය් පොට යවාගන්නෙ නැ කියලා :dull:
    අර අය්යල මගෙ යලුවන්ටත් කියල සින් එක
    උන් මට බෙලි පොටා කියල නමක් දැන්ම ඒ කාලෙ :rofl:
     
    • Haha
    Reactions: aneasarayana

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි දෙයියනේ...:rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට පාරෙදි වුන චා සීන් එකක්. බයික් එකේ යනකොට අතුරු පාරක ඉඳන් කාර් එකක් දැම්මා එක පාරටම. එතන පල්ලමක්. මම මුලදිම කාර් එක දැකල හෝන් කරා, මම හිතුවා කාර් එකේ මනුස්සයා දකින්න ඇති කියල. ළඟට එනකන් ඉඳලා කාර් එක දැම්ම කියපන්කො එක පාරට. මම සෙනිකවම දකුණට කැපුවා, ක්‍රෑෂ් බාර් එක කාරෙකේ වැදුන මම වැටුන. බලද්දි කාරෙක එළවල තියෙන්නෙ ගෑනියෙක්. ගෑනි බැහැල ආව, පාරෙ බයික් එකක ගිය අයිය කෙනෙක් ඇවිල්ල මගෙ බයික් එක කෙළින් කරා. මගෙ බයික් එකට කකුළ යටවෙලා මට නැගිටගන්න බැරුව හිටියෙ. ගෑනි පිළිගත්ත තමන්ගෙ වරද කියල. ඕන නම් බයික් එකට වෙච්ච පාඩුවට සල්ලිත් දෙන්නම් කිව්වා. ක්‍රෑෂ් බාර් එක ඇදවුන එක & හීරුම් ඇරෙන්න වෙන අවුල්ක් නොතිබ්බ නිසා මම එපා කිව්වා. කාර් එකට නම් ටිකක් ඩැමේජ්, දකුණු පැත්තෙ ලයිට් එක කුඩු. ගෑනි වාහනේ දැම්මෙ ගෑනිගෙ ගෙදර තියෙන ලේන් එකෙන්. ඔය අස්සෙ ඒ පාරෙ ඉඳලා වයස 60ක විතර බුවෙක් ආවා. ඌ වාහනේ බලල ගෑනිට කියනවා වාහනේට ඩැමේජ් නේ. අතුරුගිරිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියල. ඔයාගෙ නෙමෙයි වරද මේ හප්පපු කෙනාගෙ කියල. මං කිව්වා ඒක යකාගෙ කතාවක්නෙ මහත්තයො ඕන බූරුවෙක් දන්නවා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුනාම පාරෙ ආපු කෙනා නෙමෙයි පාරට දාපු කෙනා වැරදි කියල. මූ කියනවා ඒවා බලාගන්නලු පොලිසියට ගිහින්. මටත් මලපැන්නා. මම කිව්වා යකෝ වාහනේ අයිතිකාරයට වඩා කොහෙවත් ඉන්න එකාලටනෙ ඇම්ම කියල. මූ කියනවා එහෙම තමා මගෙ ගෙදර ඉස්සරහ වාහනයක් හැප්පුනාම කතා කරන්න අයිතියක් මට තියෙනව ලු. මට නහුතෙටම මළ පැනල හිටියෙ, වාහනේ ගෑනිත් ඒ වෙනකොට ගිහිල්ලා. මං කිව්ව ඇයි ඒ තොගෙ හොර ගෑනිද ඔච්චර ආදරයක් පෙන්නන්නෙ කියල. මූටත් මළ පැනල මට කුනුහබ්බෙන් බැන්නා. මූ පාරෙ එහා පැත්තෙ, මම පාරෙ මෙහා පැත්තෙ ඉඳන් තිත්ත කුනුහරපෙන් බැනගන්නවා:lol::lol:. පාරෙ යන වාහන ස්ලෝ කරල බලාගෙන යනවා. එහා පැත්තෙ ගැරජ් එකක් තිබ්බා, ඒකෙ කොල්ලො ටිකයි ළඟ තිබ්බ කඩේක හිටිය ඩෑල් ටිකකුයි පාරට ඇවිත් සීන් එක බලන් ඉන්නවා. කේන්තිය නිසාලැජ්ජාවක් දැනුනෙ නෑ. ටිකකින් අරූ ගෙට දිව්වා මන්නයක් ගේන්නද දන්නෙ නෑනෙ :baffled:. මං වෙලවෙ යන්න කියල බයික් එකට නැගල කික් කරනව කරනව ස්ටාට් වෙන්නෙ නෑ. ඒ ගමන තල්ලු කරගෙන පල්ලමට දාල ස්ටාට් කරගෙන ගියා. කේන්ති නිවුනම තමා මතක් වුනේ මොන චාටර් වැඩක්ද කියල. දන්න කියන මිනිහෙක්වත් දැක්කනම් :rofl:
     
    • Like
    Reactions: aneasarayana
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    meka chatara naha ban
    ohoma wunama ena kenthiyata aru maranna hithenne :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙක උනෙ දහය වසරෙදි වගෙ
    අපෙ ගෙවල් වලට ටිකක් එහ හිටිය එ කලෙ මන් ලය්න් දාපු අක්කියෙක්
    ඉතින් උදෙ දවසක මට ක්ලස් තිබුන
    මන් ඉතින් එ ගෙ ගාවින් යද්දි එ පැත්ත බලන් යන්නෙ
    එදා එය අතුගානවා
    එය දැක්කම ඒ දවස්වල දවසම හෙන පිට්
    මන් ගුඩ්මොනින් කියාගෙන එයා දිහාම බලන් ගියා
    එකපාරම මන් දඩෝන් ගාලා බිම පතබැවා
    බැලින් නම් මහ මඩ වලක
    මඩය් වතුරය් නැවිලා
    පොත් ටිකත් ඉවරයි
    ඒ අක්කත් දුවන් ආවා
    අය්යල දෙන්නෙකුත් ආවා පාරෙ ගියපු
    ඒ අය්ය කෙනෙක් කිව්ව මල්ලිගෙ බෙල්ලෙ පොට ගිහින් තිබ්බෙ
    ඒකය් උනෙ කියලා
    අර අක්කටත් හින ගියා
    එදා පන්ති යන්න්ත් බැරි උන
    හවස මන් කඩේටද කොය්ද යද්දි බයටයි ලැජ්ජාවටයි ඒ ගෙ පැත්තවත් බැලුවෙ නැ
    අර අක්ක ඒ හරියෙ ඉදල
    මල්ලි බෙල්ලෙ පොට කැපුවද අලුත් නට් එකක් දැම්මද කියල ඇහුවා :angry: :(
    මන් කියුව ඔවු මන් ආය් පොට යවාගන්නෙ නැ කියලා :dull:
    අර අය්යල මගෙ යලුවන්ටත් කියල සින් එක
    උන් මට බෙලි පොටා කියල නමක් දැන්ම ඒ කාලෙ :rofl:

    wililajjayi yako :rofl::rofl:
    ape iskole kellketa ohoma seen ekak wela eki eddima api kiyanna gaththa %@%@ "belle pota yayi" kiyala.